ශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.