අපිට වාහන කැප නැද්ද..

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අපිට වාහන කැප නැද්ද..

    අපිට වාහන කැප නැද්ද...අර මයිකෝද මොකද්ද ලංකාවේ කාර් කොම්පැනියේ කාර් පිටරට කාර් වලටත් වඩා ගණන්ද කොහෙද..ලංකාවේ අපි වගේ " පීඩිත" පන්තියේ උන්ටත් ගන්න පුළුවන් හොද වාහනයක් අඩු ගානකට එළිදක්වපල්ලාකෝ !!!

    images
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් රට යන්නේ දුප්පත් මිනිස්සුන්ට මැරෙන්නයි බන්. අනික මාසෙට 30.000ක් පඩි ගන්න එකා හිතන්නෙත් තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා, තමන් අයිති සුපිරි පැලන්තියට කියලා. අද අදිවෙගී මාර්ගය ගැන වඩිපුරම සතුටු වෙන්නෙ වාහනයක් වත් නැති මිනිස්සු. මිනිස්සු ඔලු වහගෙන ඉන්නෙ ඇත්ත පෙන්නේ නෑ. රටට මොකද්ද වෙන්නෙ කියලා පේන්නෑ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැන් රට යන්නේ දුප්පත් මිනිස්සුන්ට මැරෙන්නයි බන්. අනික මාසෙට 30.000ක් පඩි ගන්න එකා හිතන්නෙත් තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා, තමන් අයිති සුපිරි පැලන්තියට කියලා. අද අදිවෙගී මාර්ගය ගැන වඩිපුරම සතුටු වෙන්නෙ වාහනයක් වත් නැති මිනිස්සු. මිනිස්සු ඔලු වහගෙන ඉන්නෙ ඇත්ත පෙන්නේ නෑ. රටට මොකද්ද වෙන්නෙ කියලා පේන්නෑ
    oka thama aththa :yes:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපිට වාහන කැප නැද්ද...අර මයිකෝද මොකද්ද ලංකාවේ කාර් කොම්පැනියේ කාර් පිටරට කාර් වලටත් වඩා ගණන්ද කොහෙද..ලංකාවේ අපි වගේ " පීඩිත" පන්තියේ උන්ටත් ගන්න පුළුවන් හොද වාහනයක් අඩු ගානකට එළිදක්වපල්ලාකෝ !!!

    000203F5.gif
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    දැන් රට යන්නේ දුප්පත් මිනිස්සුන්ට මැරෙන්නයි බන්. අනික මාසෙට 30.000ක් පඩි ගන්න එකා හිතන්නෙත් තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා, තමන් අයිති සුපිරි පැලන්තියට කියලා. අද අදිවෙගී මාර්ගය ගැන වඩිපුරම සතුටු වෙන්නෙ වාහනයක් වත් නැති මිනිස්සු. මිනිස්සු ඔලු වහගෙන ඉන්නෙ ඇත්ත පෙන්නේ නෑ. රටට මොකද්ද වෙන්නෙ කියලා පේන්නෑ

    sira seen eka !:yes:
     
    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    දැන් රට යන්නේ දුප්පත් මිනිස්සුන්ට මැරෙන්නයි බන්. අනික මාසෙට 30.000ක් පඩි ගන්න එකා හිතන්නෙත් තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා, තමන් අයිති සුපිරි පැලන්තියට කියලා. අද අදිවෙගී මාර්ගය ගැන වඩිපුරම සතුටු වෙන්නෙ වාහනයක් වත් නැති මිනිස්සු. මිනිස්සු ඔලු වහගෙන ඉන්නෙ ඇත්ත පෙන්නේ නෑ. රටට මොකද්ද වෙන්නෙ කියලා පේන්නෑ

    eeka nam etha kathwa mchn..:frown::(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අපිට වාහන කැප නැද්ද...අර මයිකෝද මොකද්ද ලංකාවේ කාර් කොම්පැනියේ කාර් පිටරට කාර් වලටත් වඩා ගණන්ද කොහෙද..ලංකාවේ අපි වගේ " පීඩිත" පන්තියේ උන්ටත් ගන්න පුළුවන් හොද වාහනයක් අඩු ගානකට එළිදක්වපල්ලාකෝ !!!

    000203F5.gif

    apo ban lankave de vath adu nadda :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පීඩිත පන්තියෙ උන්ට යන්න තමා බස් කියලා ජාතියක් තියෙන්නෙ
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    දෑන් යන විදියට ගෙයක් හදන්න වාහනයක් ගන්න එක හිනයක් බන් සල්ලි කාරයන්ට හෑර. දෑන් ගොඩක් සල්ලි තියෙන්නෙ දෙශපාලකයන් ට උන්ට කඩෙ යන බිස්නස් කාරයන්ට තමා.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නිවැරදි පිළිතුර -කැප නැත යන්නයි .
    මහින්දය හෝ පට ගාල පාරවල් හදපුවාම අපි හිතුව දැන් වාහන බදු අඩු කරයි කියල.මොන පඩි අඩුවන අතර බදු වැඩි විය. වාහන සිහිනය ඈතින් ඈතට ගියේය.
    මිනුන්ගේ living standerds ඉහලයන්නේ නෑ බන් අපේ රටේ .එන්ඩ එන්ඩ පහල තමයි යන්නේ. අපි තාම බස් වල. අපිටත් වඩා අහිංසක මිනිස්සු දැක්කම මට මාර දුකක් හිතෙන්නේ.