අපිට වැරදුනා

Apr 29, 2021
10
30
3
සමාවන්න අපිට වැරදුනා, හිටපු සිංහයා මකරෙක් එක්ක නිදි වැදුනා, ඊට පස්සේ මකරා උව කෑවා, දැන් ඉන්නේ අපිට ගිනි විදින චීන මකරෙක්
 
kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,245
    36,298
    113
    කෑගල්ල
    ඉස්සර හිටියා නේද දිල්වාලේ කියලා එකෙක් අර කහපාට කෙහෙල් ගෙඩියක් වගේ එකක් දේපැත්තට වැනි වැනි. 🤣🤣🤣 උන් නැද්ද බන් Id එකත් නැද්ද මන්දා
     
    Apr 29, 2021
    10
    30
    3
    @2osama මේ බලපන් නකමුරාත් උබ වගේ දෙපැත්ත කන ජෙප්පෙක් වගේ වෙලා 😅

    ලොල් මුන් ජීවත් වෙන හීන ලෝක 🤣
    Son Please read the Name property, Im no him, Its me, the Good part of Him, im here to correct his mistakes

    නකමුරා වයිරස් එකට අපේ එකෙක් ඇන්ටි වයිරස් එකක් හදලා.
    PS : කොම්පියුස් උනා නේ.
    Thank you son its your duty to protect his angel over that demon, he's been fed all the bad in this world where i only had good.

    Im sorry for what he has done, he's mentally disturbed, he was abused by his own step Dad
    ------ Post added on Apr 29, 2021 at 2:54 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thank you son its your duty to protect his angel over that demon, he's been fed all the bad in this world where i only had good.

    Im sorry for what he has done, he's mentally disturbed, he was abused by his own step Dad
    ------ Post added on Apr 29, 2021 at 2:54 PM
    abused by sexually or verbally? looks like both
    BW Thanks, dad
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ගෝඨා නෙවෙයි දෙයියන් වහන්සෙ ආවත් මේ රට ගොඩ ගන්න බැරි වෙන්නම පහුගිය හිටපු ඔක්කොම පාලකයෝ ටික කාලා දැම්මා... වැඩිපුරම රට විනාශ කලේ රාජපක්ෂ පරම්පරාව ඒක සාපයක් සහ පාපයක්... හෙන වදීවි ලඟදිම

    ඉජූ ඉජූ....
     
    well said son, I praise you !