"අපිට විකුනපන් නැත්තන් තහනං කරනවා" ඇමෙරිකාව කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113

    TikTok අපිට විකුනපන් නැත්තන් තහනං කරනවය් ඇමෙරිකාව චීනෙට ගුගුලය්

    මාක් සකරබර්ග් "අනේ අපිනන් ඕව ගැන දන්නේ නෑ, රාජ්‍ය ආරස්සාවට ඕව් කරන්නෙ නැතුව අපිට පාඩු නිසා නෙමෙය් හෙහ් හෙහ්" කියමින් ඇහැක් ගසා අහක බලා ගනී

    නිදහස් වෙලඳපොල lovers ල මීක් නොකියය්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,742
    113
    Tiktok video එකක full url එක copy කරලා බලහන්කො බං කොච්චර personal data ගොඩක් එ‍් අස්සෙ තියෙනවාද කියලා. මම එක උදාහරණයක් දෙන්නම්.

    Short url එකේ තියෙන්නෙ මෙච්චරයි vm,tiktok,com/ZS84sdLfv

    බලහන් long url එකේ තියෙන දේවල්.

    tiktok/@indrajithgamage91/video/7124884606230236442?_r=1&checksum=a1357a8c7c198161b7236bef7af871f63340f4989f576eeff8e29c821c1bf24d&language=en&sec_user_id=MS4wLjABAAAAB4gNjjus9qy8oZayoN0POdJ2Y4zogqRx60RxzNX_k7BNkwW9Y1GFWW2mn9IjXG-J&share_app_id=1340&share_item_id=7124884606230236442&share_link_id=ab0a4dc0-9462-4a05-96a0-25d7bc20a381&ugbiz_name=Main

    තේරෙන්නෙ නැත්තම් මෙන්න තියෙන දේවල්

    1. Username
    2. Video ID
    3. Video checksum
    4. Language
    5. Section id
    6. App id
    7. Item id
    8. Share link with time (possibly with some device parameters as well)

    ඉතින් බලහන් නිකන් යමක් share කරන්න දාන url එක අස්සෙම තියෙන personal විස්තර ගොඩ. සැක හිතෙන එක කොච්චර වුණත් සාධාරණයි බං. නිකමට tiktok දාගෙන file manager එකේ බලහන්කො අමුතු අමුතු නම් තියෙන dot folder (hidden) හැදිලා එක එක encrypted text file copy වෙලා තියෙන හැටි. අත්‍යාවශ්‍ය logs වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇමරිකාවේ කම්පැනි වලට විතරයි නිදහස් වෙළද පොළ තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    "එහෙම කොහොමද චීනෙ දත්ත උස්සන්නේ, ඒකට ලය්සොන් තියෙන්නෙ ඇමෙරිකාවට විතරය්නේ නේද හාමිනේ" යැය් බයිඩන් බිරියගෙන් විමසය්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Tiktok video එකක full url එක copy කරලා බලහන්කො බං කොච්චර personal data ගොඩක් එ‍් අස්සෙ තියෙනවාද කියලා. මම එක උදාහරණයක් දෙන්නම්.

    Short url එකේ තියෙන්නෙ මෙච්චරයි vm,tiktok,com/ZS84sdLfv

    බලහන් long url එකේ තියෙන දේවල්.

    tiktok/@indrajithgamage91/video/7124884606230236442?_r=1&checksum=a1357a8c7c198161b7236bef7af871f63340f4989f576eeff8e29c821c1bf24d&language=en&sec_user_id=MS4wLjABAAAAB4gNjjus9qy8oZayoN0POdJ2Y4zogqRx60RxzNX_k7BNkwW9Y1GFWW2mn9IjXG-J&share_app_id=1340&share_item_id=7124884606230236442&share_link_id=ab0a4dc0-9462-4a05-96a0-25d7bc20a381&ugbiz_name=Main

    තේරෙන්නෙ නැත්තම් මෙන්න තියෙන දේවල්

    1. Username
    2. Video ID
    3. Video checksum
    4. Language
    5. Section id
    6. App id
    7. Item id
    8. Share link with time (possibly with some device parameters as well)

    ඉතින් බලහන් නිකන් යමක් share කරන්න දාන url එක අස්සෙම තියෙන personal විස්තර ගොඩ. සැක හිතෙන එක කොච්චර වුණත් සාධාරණයි බං. නිකමට tiktok දාගෙන file manager එකේ බලහන්කො අමුතු අමුතු නම් තියෙන dot folder (hidden) හැදිලා එක එක encrypted text file copy වෙලා තියෙන හැටි. අත්‍යාවශ්‍ය logs වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

    utta ණය ගත්තනම් කට වහගෙන හිටපන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    මොන ණයද බල්ලො

    තොපි හයිවේ වරාය ප්ලේන් බාන ඒවා හැදුවේ බාප්පාගේ සල්ලි වලින් කියල ද හිතන් ඉන්නේ

    අපේ product වලට මික් කියන් නැතුව හිටු
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Tiktok video එකක full url එක copy කරලා බලහන්කො බං කොච්චර personal data ගොඩක් එ‍් අස්සෙ තියෙනවාද කියලා. මම එක උදාහරණයක් දෙන්නම්.

    Short url එකේ තියෙන්නෙ මෙච්චරයි vm,tiktok,com/ZS84sdLfv

    බලහන් long url එකේ තියෙන දේවල්.

    tiktok/@indrajithgamage91/video/7124884606230236442?_r=1&checksum=a1357a8c7c198161b7236bef7af871f63340f4989f576eeff8e29c821c1bf24d&language=en&sec_user_id=MS4wLjABAAAAB4gNjjus9qy8oZayoN0POdJ2Y4zogqRx60RxzNX_k7BNkwW9Y1GFWW2mn9IjXG-J&share_app_id=1340&share_item_id=7124884606230236442&share_link_id=ab0a4dc0-9462-4a05-96a0-25d7bc20a381&ugbiz_name=Main

    තේරෙන්නෙ නැත්තම් මෙන්න තියෙන දේවල්

    1. Username
    2. Video ID
    3. Video checksum
    4. Language
    5. Section id
    6. App id
    7. Item id
    8. Share link with time (possibly with some device parameters as well)

    ඉතින් බලහන් නිකන් යමක් share කරන්න දාන url එක අස්සෙම තියෙන personal විස්තර ගොඩ. සැක හිතෙන එක කොච්චර වුණත් සාධාරණයි බං. නිකමට tiktok දාගෙන file manager එකේ බලහන්කො අමුතු අමුතු නම් තියෙන dot folder (hidden) හැදිලා එක එක encrypted text file copy වෙලා තියෙන හැටි. අත්‍යාවශ්‍ය logs වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
    ඔය වගේ කේස් නිසා තමයි මං නම් ඔය ඇප් එක දාගත්තෙ නැත්තෙ. අනික තමන්ට නොදැනිම කාලෙ කනවා. අනිත් එක වල්පල් යන ෆේස්බුක් දැන් කිසිම ගතයුත්තක් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය වගේ කේස් නිසා තමයි මං නම් ඔය ඇප් එක දාගත්තෙ නැත්තෙ. අනික තමන්ට නොදැනිම කාලෙ කනවා. අනිත් එක වල්පල් යන ෆේස්බුක් දැන් කිසිම ගතයුත්තක් නෑ.
    එහෙම නෑ බන්. වල් පල් බලන්න ගත්තොත් දිගටම එනවා. හැබයි ගන්න දේවල් සෑහෙන්න තියනව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Tiktok video එකක full url එක copy කරලා බලහන්කො බං කොච්චර personal data ගොඩක් එ‍් අස්සෙ තියෙනවාද කියලා. මම එක උදාහරණයක් දෙන්නම්.

    Short url එකේ තියෙන්නෙ මෙච්චරයි vm,tiktok,com/ZS84sdLfv

    බලහන් long url එකේ තියෙන දේවල්.

    tiktok/@indrajithgamage91/video/7124884606230236442?_r=1&checksum=a1357a8c7c198161b7236bef7af871f63340f4989f576eeff8e29c821c1bf24d&language=en&sec_user_id=MS4wLjABAAAAB4gNjjus9qy8oZayoN0POdJ2Y4zogqRx60RxzNX_k7BNkwW9Y1GFWW2mn9IjXG-J&share_app_id=1340&share_item_id=7124884606230236442&share_link_id=ab0a4dc0-9462-4a05-96a0-25d7bc20a381&ugbiz_name=Main

    තේරෙන්නෙ නැත්තම් මෙන්න තියෙන දේවල්

    1. Username
    2. Video ID
    3. Video checksum
    4. Language
    5. Section id
    6. App id
    7. Item id
    8. Share link with time (possibly with some device parameters as well)

    ඉතින් බලහන් නිකන් යමක් share කරන්න දාන url එක අස්සෙම තියෙන personal විස්තර ගොඩ. සැක හිතෙන එක කොච්චර වුණත් සාධාරණයි බං. නිකමට tiktok දාගෙන file manager එකේ බලහන්කො අමුතු අමුතු නම් තියෙන dot folder (hidden) හැදිලා එක එක encrypted text file copy වෙලා තියෙන හැටි. අත්‍යාවශ්‍ය logs වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

    ඵතකොට ගූගල්?
     
    • Haha
    Reactions: sarika406

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉතිං ඇමරිකාවේ & උන්ගේ මිත්‍ර රටවල් වල තහනම් කරපුදෙන් චීනෙට පාඩු ද ? බලං ගියාම චීනෙටත් ඇමරිකාව නැතුව බෑ නේ

    අනේ පීස් තහනම් කරන්න එපා කියලද
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    අපිට Elakiri තිබුණා ම ඇති, American ඒවා වැඩකුත් නෑ Chinese ඒවා වැඩකුත් නැහැ!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    Tiktok තහනම් කලොත් යක්ක පුත්තු වසලා හමාරයි
    A wunata bn eke honda ewath tiynwa
    Mn geek,tech,history..etc ewa subscribe karala tiyenne...sahena ganna tiyna dewal tiyenwa mona platform ekak wunath :yes:
     
    • Love
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tiktok video එකක full url එක copy කරලා බලහන්කො බං කොච්චර personal data ගොඩක් එ‍් අස්සෙ තියෙනවාද කියලා. මම එක උදාහරණයක් දෙන්නම්.

    Short url එකේ තියෙන්නෙ මෙච්චරයි vm,tiktok,com/ZS84sdLfv

    බලහන් long url එකේ තියෙන දේවල්.

    tiktok/@indrajithgamage91/video/7124884606230236442?_r=1&checksum=a1357a8c7c198161b7236bef7af871f63340f4989f576eeff8e29c821c1bf24d&language=en&sec_user_id=MS4wLjABAAAAB4gNjjus9qy8oZayoN0POdJ2Y4zogqRx60RxzNX_k7BNkwW9Y1GFWW2mn9IjXG-J&share_app_id=1340&share_item_id=7124884606230236442&share_link_id=ab0a4dc0-9462-4a05-96a0-25d7bc20a381&ugbiz_name=Main

    තේරෙන්නෙ නැත්තම් මෙන්න තියෙන දේවල්

    1. Username
    2. Video ID
    3. Video checksum
    4. Language
    5. Section id
    6. App id
    7. Item id
    8. Share link with time (possibly with some device parameters as well)

    ඉතින් බලහන් නිකන් යමක් share කරන්න දාන url එක අස්සෙම තියෙන personal විස්තර ගොඩ. සැක හිතෙන එක කොච්චර වුණත් සාධාරණයි බං. නිකමට tiktok දාගෙන file manager එකේ බලහන්කො අමුතු අමුතු නම් තියෙන dot folder (hidden) හැදිලා එක එක encrypted text file copy වෙලා තියෙන හැටි. අත්‍යාවශ්‍ය logs වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
    Come On Reaction GIF by MOODMAN
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටික් ටොක් සතියක් ෆොන් එකෙ තිබිලා ෆොන් ස්ටොරෙජ් එක 24ක් ගිහින් තිබ්බා, විඩියො 50ක් බැලුවෙ නැහ, එහෙම්ම අයින්කරා කරාමයි, ආය් දැම්මෙ නැහැ,,