අපිට සමාවෙන්න - මැතිව්ස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,

    "අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා. අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී."
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
    Yes, the reason is that current fucked-up generation!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    කොහොමත් 2027 වෙනකම් තියන ඔක්කෝම ICC tournaments පරාදයි. සිරසනේ පාර කියන්නේ.....
     
    • Sad
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නෙදර්ලන්තෙන් කාලා ලංකාවට ආවම උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ vip නොකර
    අපේ හැත්ත නලලට දෙනවනේ
    ඒ පගයලා සල්ලි වලට ගහන LPL එහෙමත් බලන්න යනවා අපේ වේ*සාවෝ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තමන්ට වැරදුන බවත් නෙදර්ලන්තෙගොස් ඔක්කොම දිනන බවත් ලොන්ත කන්ඩායමේ ප්‍රදාන ලොන්තයකු වන ලොන්ත මැටියුස් කියයි. ලොන්ත වනිදු මෙතෙක් කිසිවක් නොකියයි.කෙසේ උවද ලාන්කිකයන්ට ලොන්තයින් තිත්ත වීඇති අතර හැකිනම් කාන්තා කන්ඩායමේ ලින්ග පරිවර්තයක් කොට පිරිමි පිලක් බවට ට්‍රාන්ස්ෆෝම් කරන ලෙස ඉල්ලයි.
    ලොන්තයන් ක්‍රිකට් පිට්යට වඩා වැඩි වෙලාවක් ටික් ටොක් කීරිම,ඉස්ත්‍රි දුර්ත වීම,සුරා සොඩුන් වීම ලොන්තයන් තුච්ච ලොන්තයන් වීමට හේතුවයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    නුල දාපු මමත් සමාව ගන්න ඕනද බන්?🤭
    අනිවාර්යයෙන්ම. අපි මැච් බලන්නේ නැහැ කියලා හිත හදාගත්තාම තෝ කුලක් දාලා අපිව අවුස්සනවා
    ඊළඟට ඉන්දියා සීරීස් එකද LPL ද?
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    867
    93
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
    100% Agreed !! හැමතැනම වෙන්නේ ඕක.. මුලින් ඕවා ඕනෙ තැනක පටන් ගන්න එකා ස%&ලි වැඩ කරන පොඩ්ඩක් හරි Talented එකෙක්..!! ඌ ස&*ලි උනාට Talented නෙහ් කියලා හැමෝම ඒ නිසා කට වහන් ඉන්නවා !! ඒවා දැකලා.. පස්සේ එන උන් ටැලට් පැත්තකට දලා ස&*ලි වැඩ විතරක් කරන්න පුරුදු වෙනවා !!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    අනිවාර්යයෙන්ම. අපි මැච් බලන්නේ නැහැ කියලා හිත හදාගත්තාම තෝ කුලක් දාලා අපිව අවුස්සනවා
    ඊළඟට ඉන්දියා සීරීස් එකද LPL ද?
    LPL එක ගුනේ අයියා.. බනින්න හරි නුලට එන්න..
     
    • Like
    Reactions: S.GUNE

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    තමන්ට වැරදුන බවත් නෙදර්ලන්තෙගොස් ඔක්කොම දිනන බවත් ලොන්ත කන්ඩායමේ ප්‍රදාන ලොන්තයකු වන ලොන්ත මැටියුස් කියයි. ලොන්ත වනිදු මෙතෙක් කිසිවක් නොකියයි.කෙසේ උවද ලාන්කිකයන්ට ලොන්තයින් තිත්ත වීඇති අතර හැකිනම් කාන්තා කන්ඩායමේ ලින්ග පරිවර්තයක් කොට පිරිමි පිලක් බවට ට්‍රාන්ස්ෆෝම් කරන ලෙස ඉල්ලයි.
    ලොන්තයන් ක්‍රිකට් පිට්යට වඩා වැඩි වෙලාවක් ටික් ටොක් කීරිම,ඉස්ත්‍රි දුර්ත වීම,සුරා සොඩුන් වීම ලොන්තයන් තුච්ච ලොන්තයන් වීමට හේතුවයි

    කවුද බං ලොන්තයෝ කියලා දැම්මේ. :rofl:
     
    • Haha
    Reactions: Alexb

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports

    ඌ තමයි මුලින්ම චාරයක් නැති එකෙක්ට සෙට් උනේ. ඩිල්ශාන්ගෙත් ඔය ගති තිබ්බට එතන හිටපු අනිත් ඩීසන්ට් එවුන් හින්දා එළියට ආවෙ නෑ.

    දැන් ඉතින් ඔතන ඩීසන්ට් එකෙක්ට රැඳෙන්න බොහොම අමාරුයි. ඔක්කොම අඩු කුලේ එවුන් ඉන්න හින්දා. ඩීසන්ට් එකෙක් ආවත් අඩු කුලේ විදිහට ඉන්න වෙනවා නැත්නම් යන්න වෙනවා.

    පාර්ලිමේන්තුවට වෙච්චි දේම තමයි. ඒ කාලෙ හොඳට තිබිලා පහු පහු වෙද්දි චොර වෙලාම ගියා.