අපිට සල්ලි ගෙවන Social Network එකක්

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    අපිට සල්ලි ගෙවන Social Network එකක්

    FutureNet – අපිට සල්ලි ගෙවන Social Network එකක්.
    මේක අපි හැමෝටම තේරෙන විදිහට සරලව කිව්වොත් Facebook වගේම Social Network එකක්. හැබැයි මේකේ සක්‍රීය සාමාජිකයෙක් වෙනවට, අනිත් අයට invite කරනවාට අපිට සල්ලි ගෙවනවා. ඒක තමයි මේකේ තියන ගොඩක්ම වටින දේ. හැබැයි පොඩි දේකුත් දැන්මම කියන්න ඕනේ. මේකෙන් ගොඩක් මුදල් උපයන්න නම් අපි අතින් සල්ලි දාන්න ඕනේ. මහ ලොකු ගානක් නෙවෙයි $10 කින් වුණත් පටන් ගන්න පුළුවන්. ගොඩක් මුදල් උපයන්න ඕනේ නම් ගොඩක් Deposit කරන්නත් ඕනේ. හැබැයි Invest නොකර ගොඩ යන්න නම් ටිකක් අමාරුයි.

    FutureNet Club
    Futurenet-Team.jpg

    මේක පෝලන්තය පදනම් කරගෙන බිහිවුණ සමාගමක්. Roman Ziemian සහ Stephan Morgenstern තමයි මේ සමාගමේ නිර්මාතෘවරු හැටියට සැලකෙන්නේ.
    අපේ අන්තර්ජාලයෙන් මුදල් උපයන මිතුරන් සෑහෙන දෙනෙක් මේක බැහැලාම කරනවා. ඒ වගේම සෑහෙන්න ලොකු මුදලකුත් හොයනවා.
    මේ වගේ මිතුරන් ඇති කරගන්න ඔයාටත් පුළුවන් නම්…

    friends-tree.png

    මේ වගේ ආදායමක් උපයන්න පුළුවන්…
    Keith_futurenet-613x1024.jpg



    මේ තියෙන්නේ මේ අක්කා මේකෙන් සතියකට උපයපු මුදල…


    knicole-one-week-1.png

    එයාලට එහෙම පුළුවන් නම්, අපිට බැරි වෙන්න හේතුවක් නැහැනේ. අපිත් Try කරලා බලමු.
    මෙන්න මේ පින්තුරේ බලන්නකෝ. හොඳට හුරු පුරුදුයි නේද? ඔව්. මේක FB වගේම තමයි. ඒ නිසා එච්චර බය වෙන්න දෙයක් නැහැ.

    lGGQ05Z.png

    වැඩ පටන් ගමුද එහෙනම්?

    මුලින්ම ගිහින් හදන්නFutureNet Account එකක්. ඔබේ පෞද්ගලික තොරතුරු, Email ලිපිනය, මුරපදයන් නිවැරදිව යොදන්න.

    futurenet_club_registration.jpg

    දැන් Log වෙන්න…
    මේ Login Details ම තමයි FutureAdPro එකටත් අදාළ වෙන්නේ. එකකට Register වුණාම ඇති. ඒ කියන්නේ එකම UserName එකෙන් සහ Password එකෙන් FutureNet Club එකට වගේම FutureAdPro එකටත් Log වෙන්න පුළුවන්.
    මේකේදී Social Network එක හඳුන්වන්නේ Board කියන නමින්. Go to Board කියලා කියන්නේ Social Network එකට යන එකට තමයි.

    futurenet-board.png

    දැන් මේකේ ඔයාගේ විස්තර පුරවලා, Profile Pic, Cover Pic දාලා අනිත් Social Network වලදී වගේම වැඩ පටන් ගන්න. අනිවා යාලුවෝ Add කරගන්න. මාවත් add කරගන්න අමතක කරන්න එපා හරිද?
    අපි ඉතින් මේක කරන්න යන්නේ විනෝදෙට නෙවෙයි නේ. අපි මේක කරන්නේ සල්ලි හොයන්න නේ. දැන් කරන්න තියෙන්නේ මේකේ Membership එක Upgrade කරන්නයි. මේ හැම Membership එකක්ම One Time. ඒ කියන්නේ එක පාරක් ගත්තම එච්චරයි. ආයේ ගෙවන්න ඕනේ නැහැ. Weekly, Monthly, Yearly Subscription කතන්දර මොනවත් නැහැ. මුලින්ම යන්න ඔයාගේ Left Menu එකෙන් Business කියන Tab එකට.

    business_FN.png

    ඊට පස්සේ යන්න ඕනේ Friends Tree Back Office කියන එකට. මේ පහළ FutureAdPro කියන තැනින් තමයි මේකේ RevShare එකට යන්නෙත්. අපි දැනට Friends Tree Back Office එකට යමු.
    friends-tree_bo.jpg

    මේකෙන් ගියාම ඔයාට මෙන්න මෙහෙම Screen එකක් එයි.
    Upgrade_tree-1024x757.jpg

    මේ තියෙන්නේ එක එක Member Levels. අපි Target කරන්න ඕනේ පුළුවන් ඉක්මනට Royal Level එකට යන්නයි. මුලින්ම අපි $10 ක් ගෙවලා වැඩේ පටන් ගනිමු. පස්සේ පුළුවන් නේ ඉදිරියට යන්න.
    මේකේ මුලින්ම $10 Upgrade කියන එකට යන්න.
    එතකොට මේකේ Payments කරන පිටුවට එයි. මෙන්න මේ Processors ආ අතරින් කැමති එකක් පාවිච්චි කරලා මුදල් ගෙවන්න. ඕනේ නම් Credit Card එකක් වුණත් පාවිච්චි කරන්න පුලුවන්.
    futurenet-payment-processor.jpg

    ඉතා වැදගත් :
    මේකෙදි මොන Payment Processor එක පාවිච්චි කරත් අපිට ඕනෙම ක්‍රමයකින් Withdraw කරන්න පුළුවන්. මම හිතාගෙන ඉන්නේ Neteller වලින් හරි, කෙලින්ම Credit Card එකෙන් හරි Deposit කරලා Bitcoin වලින් Withdraw කරන්න.
    $10 Upgrade එක කළාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි.

    10_upgrade-1024x697.jpg

    $10 රවුම Click කලාම ඔයාට පෙනෙයි ඔයාගේ Friends Tree එක මෙන්න මේ විදිහට.
    fcytUf9.png

    Upgrade කරන්න පුළුවන් අයටම පුළුවන් තරම් invite කරන එක තමයි මේකෙන් දුර ගමනක් වේගවත්ව යන්න නම් අපි කරන්න ඕනේ.
    ඒ වගේම අනිත් අයට invite කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයා Upgrade කරලා ඉන්න. නැත්තන් ඔයාට Friends Bonus එක ලැබෙන්නේ නැහැ.
    මම දැනට ලිව්වේ වැඩේ කරන්න පටන් ගන්න හැටි විතරයි නේ… මේකේ කරන්න පුළුවන් දේවල්… ඒ කියන්නේ මුදල් උපයන්න පුළුවන් ආකාර සෑහෙන ගොඩක් තියෙනවා.

    1. Social Media Bonus
    2. Sales Bonus
    3. Friends Bonus
    4. New Position Bonus
    5. Matching Bonus
    6. Advertising Bonus
    7. Leader Bonus
    ඒ ගැන හැමදෙයක් ගැනම මම මේ ලිපියෙන් දීර්ඝ වශයෙන් කියන්නයි යන්නේ…
    පොඩි දෙයක් මුලින්ම කියන්නම්, මේ ලිපියේදී මින් ඉදිරියට ඔබේ Partners ලා විදිහට හඳුන්වන්නේ ඔබ පෞද්ගලිකව FutureNet එකට හඳුන්වා දුන්න සාමාජිකයන්වයි.
    Social Media Bonus

    මේක හරිම සරලයි. කරන්න තියෙන්නේ දවස ගානේ FutureNet Club එකට Log වෙලා FB එකේ කරන දේවල්ම කරන්නයි. හැබැයි මේකෙදි අපේ Social Activity වලට මුදල් ගෙවනවා. ඒ කියන්නේ අපි දාන Status Messages වලට, Like කරන Share කරන විදිහට, පින්තුර, Videos upload කරන විදිහට අපිට මුදල් ගෙවනවා. ඒක වෙන්නේ විශේෂ Algorithm එකකට අනුවලු.
    අපිට Post කරන්න පුළුවන් limit එකක් තියෙනවා. ඔයාගේ Dashboard එකේ ඉහල දකුණු කෙලවරේ Options > Overview / Limits වල මේ ගැන සඳහන්.
    Tip : අපි FutureNet Chat Feature එක පාවිච්චි කරනවාටත් මේ ගෙවීම් අදාලයි. Social Media Bonus එක ගන්න හොඳම විදිහ Chat කරන එක තමයි.
    Sales Bonus

    අපි FutureNet එකට හඳුන්වා දෙන සාමාජිකයන් සිදු කරන සෘජු මිලදී ගැනීම් වලට අපිට Levels 10 ක් පුරා පැතිරුණ 30% ක Sales Commission එකක් ලැබෙනවා.

    1. Level 5%
    2. Level 5%
    3. Level 5%
    4. Level 5%
    5. Level 5%
    6. Level 3%
    7. Level 3%
    8. Level 3%
    9. Level 3%
    10. Level 3%
    ඔයාගේ වම් Menu එකේ Products Tab එක යටතේ තියෙන Products ඔබේ Partners ලා කවුරුහරි මිලදී ගත්තොත් තමයි මේ Bonus එක ලැබෙන්නේ. හැබැයි අපිට නොමිලේ ලැබෙන Media Points වලින් මේ Products මිලදී ගත්තට Bonus ලැබෙන්නේ නැහැ.
    Advertising Sales Bonus

    අපි FutureNet එකට හඳුන්වා දෙන සාමාජිකයන් FutureNet එකේ Advertising කළොත් ඒ ස‍ඳහා 20% ක Sales Commission එකක් ඔබට ලැබෙනවා.
    Facebook එකේ මුල් කාලේ වගේම තමයි. මේකෙදීත් අපිට දරන්න පුළුවන් මිල ගණන් වලට Advertising කරන්න පුළුවන්.
    මෙතැන ඉඳන් තමයි FutureNet එකෙන් මුදල් උපයන්න තියෙන හොඳම ක්‍රම ටික තියෙන්නේ. මම කලිනුත් කිව්වා වගේ මේකෙන් ගොඩක් මුදල් උපයන්න නම් වැඩි මිලෙන් යුතු Levels වලට අපේ ගිණුම Upgrade කරන්න ඕනේ.
    Product Member Levels

    Premium-Upgrades.jpg

    Business Member Levels
    Business-Upgrades.jpg

    Friends Bonus

    FutureNet Club එකේදී අපේ Friends Tree එක හැදෙන්නේ තුනේ ගුණාකාර විදිහට. ඒ කියන්නේ ඔයා FutureNet එකට හඳුන්වාදෙන අයගෙන් මුලින්ම Upgrade කරන අය යන්නේ ඔයාගේ Direct Downline එකට. හතරවෙනියාගේ ඉඳන් පහළට අය වැටෙන්නේ ඔයාගේ පළවෙනි Level එකේ ඉන්න අයගේ Downline වලට. මේ සීන් එක අදාළ වෙන්නේ Friends Bonus එකට විතරයි.
    Levels 10 ක් යනකල් ඔයාට 5% ක Friends Bonus එක ලැබෙනවා. ඒ කියන්නේ මේක 3 x 10 Matrix එකක්.

    FriendsTree_bonus_matrix.jpg
    මේ Matrix එකෙන් විතරක් ඔයාට කොච්චර මුදලක් උපයන්න පුළුවන් ද කියලා දන්නවාද?
    අපි උදාහරණයකට හිතමුකෝ ඔයා $185 ක් ගෙවලා Exclusive Level එකට Upgrade කරගෙන හිටියා කියලා. එහෙම නම් මෙන්න මේ තරම් ආදායමකට යන්න පුළුවන්.

    FriendsTree_bonus.jpg
    ඒ කියන්නේ ඔයා $185 ක් ගෙවලා Exclusive Level එකට Upgrade කරගෙන හිටියොත් ඔයාට මේකෙන් $800,000 කට වඩා හොයන්න පුළුවන්.
    මේ තියෙන්නේ සම්පුර්ණ Matrix එකේ Earning Potential එකම වගුගත කරලා.

    matrix-earnings-1024x445.jpg

    කොහොමද ඒක?
    Matching Bonus

    ඔයා FutureNet එකට Personally හඳුන්වා දෙන හැම Member කෙනෙක් ම කරන හැම Upgrade එකෙන්ම 10% සිට 50% දක්වා මුදලක් ඔබට ලැබෙනවා.

    matching_bonus.jpg

    පළවෙනි Levels තුනේදී මේක ලැබෙන්නේ 10%, 20%, 30% වශයෙන්. ගොඩක් ප්‍රතිලාභ ලබන්න නම් අපි Exclusive Position එකෙන් එහාට යන්න ඕනේ. මොකද එතකොට හැම Upgrade එකකින්ම 50% කට වඩා ලැබෙනවා නේ.
    Leader Bonus

    ඔයා හොඳ Recruiter කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයා සෑහෙන Upgraded Members ලා Set එකක් FutureNet එකට හඳුන්වා දුන්නොත් ලැබෙන තවත් Bonus එකක් තමයි මේ.
    FutureNet Career Plan

    අපි සහ අපේ Partners ලා FutureNet එකේ කරන හැම Upgrade එකකටම වැය කරන හැම $ එකකටම එක Point එකක් බැගිනුත්, FutureNet එකේ Products මිලදී ගන්න වැය කරන හැම $ එකකටම එක Point දෙකක් බැගිනුත්, අපිට ලැබෙනවා.
    මේ තියෙන්නේ FutureNet Career Plan එක.

    CareerPlan.jpg

    අපි ලබා ගන්න Points වල හැටියට තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ. සුපිරිම ගේමක් ගැහුවොත් ඕනේ නම් Porsche Panamera එකක් වුණත් පදින්න පුළුවන්.
    මෙන්න මේ Presentations දෙකේ මේ මේ ව්‍යාපාර අවස්ථාව ගැන ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා.

    1. Marketing Plan
    2. Business Presentation
    ඕනේ නම් මෙන්න මේ Videos දෙකත් බලලා ඉන්න.



    දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි.

    1. ඔයාගේ Ref. Link එක පාවිච්චි කරලා මේ ව්‍යාපාර අවස්ථාව ගැන ඔබේ හිත මිතුරන්ව දැනුවත් කරන්න. ඒ හැමෝටම අනිවර්යයෙන්ම Premium Membership එකකට Upgrade කරන්න කියන්න. වැඩියෙන් උපයන්න ඕනේ නම් වැඩි වැඩියෙන් Premium Members ලා එකතු කරගන්න ඕනේ.ඔයාගේ Ref. Link එක මෙතැන මම කොළ ඊතලයෙන් දක්වලා තියෙනවා.
    AJHNqR6.png

    හරිනේ එහෙනම්… :D

    මට සහයෝගයක් දෙන්න කැමති අය මෙතනින් Register වෙන්න. :P

    උපුටා ගත්තේ සරුසාර.com එකෙන්. ඒ වගේම මේ නුල දන්න කලින් මමත් $10 membership එක ගත්ත. ඒ photo තමයි මේ නුලට දැම්මේ. හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපේ කොල්ලෙක්ටත් Porsche Panamera එකක් පදින්න පුළුවන් වේවා කියල. Bump එකක් දල යන්නත් අමතක කරන්න එපා සහෝදරවරුනි... :D
     
    • Like
    Reactions: Sheenmax

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,099
    113
    1. Server Germany based ,but Owner from the Marshall Islands
    Futurenet INC
    Trust Company Complex
    Majuro
    Ajeltake Island
    Marshall Islands


    2. Registered contact email address is a free one ([email protected])

    3. The website expected life (365 days) is relatively short.

    4. Owner Email Possibly Related to 261 Other WebSites
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    1. Server Germany based ,but Owner from the Marshall Islands
    Futurenet INC
    Trust Company Complex
    Majuro
    Ajeltake Island
    Marshall Islands


    2. Registered contact email address is a free one ([email protected])

    3. The website expected life (365 days) is relatively short.

    4. Owner Email Possibly Related to 261 Other WebSites


    :D බලමු සහෝ අනාගතේ කුමක් වෙයිද කියල
    +රෙප්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,099
    113
    :D බලමු සහෝ අනාගතේ කුමක් වෙයිද කියල
    +රෙප්

    No one gives you free Money bro. If you really need to earn from Online work on Upwork or Fivver , Use your Skills / Talent to earn money. Don't waste your time on useless things , Study something and practice it then you can use it and Earn something.
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    Facebook එක අපෙන් කොච්චර හම්බකරලා ඇතිද.

    මේක Hit උනොත් නම් Facebook එකට sorry.com තමයි. බලමු බලමු !!!
     
    • Like
    Reactions: Asheen

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Facebook එක අපෙන් කොච්චර හම්බකරලා ඇතිද.

    මේක Hit උනොත් නම් Facebook එකට sorry.com තමයි. බලමු බලමු !!!

    :D අනිවා බ්‍රො .. තම පටන්ගත්ත විතරනේ
    +rep
     

    Diyu

    Member
    Apr 21, 2016
    2
    0
    0
    මම රෙජිස්ටර් උනා ඔන්න.... හැබැයි මචංලා ඉක්මන් උනොත් හොදයි වගේ...