අපිට හරිනි ඇමරිකාවට කමලා හැරිස්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ආචාර්ය හරිනි අමරසුරිය, අධිකරණ, අධ්‍යාපන,කම්කරු,කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දෙයි.

    #HariniAmarasuriya #NewCabinetMinisters #NPP #lka #SL #News1st

    එසේ මෙසේ බලයක් නේමේ තියෙන්නේ ලපයටත් සෙල්ලන්ම් දන්න බෑ හරිනි මැඩම් එක්ක.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු එවුන්ට වැඩිය මේයා හොඳ මොනා උනත්.. :yes: :yes: :yes:


    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට................ 🤗 🤗 🤗
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,985
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු💪❤️
     
    • Love
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිරු TV
    ‍ඊයෙ රෑ ප්‍රවෘත්ති වලට - හරිනි අමරසූරිය මහත්මිය .....
    අද දවස් 12 ප්‍රවෘත්ති වලට - හරිනි අමරසූරිය මෙනවිය .......


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Maximum allowed attachment storage exceeded...... :( :(