අපිට හු@$ කිව්ව අපිත් හු@$ කිව්වා - කේ.සුජීවා සහ දෝණිලා 😀😃

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ලංකාවේ අනතුරක් උනාම වැරැද්ද මගේ නෙමෙයි නම් ඉතින් එතන හරි වැරැද්ද විසඳගන්න යන එක සිරිතනේ...

    උබලගේ වාහනේ ගාවලා බලහන්කො බැනගෙන බහින විදිහ..

    කෑ කෝ සුජීවා සහ වස්සියෝ දෙදෙනා ගේ හැසිරීම නම් ගූ හැත්තෑවයි...

    ව්ලොග් එකක් කරන පාඩුවේ ඉන්න තිබ්බ එකටත් කෙලවගත්ත... ප්‍රසිද්දයි කියල චාටර් වෙලා තියෙන්නේ...
    කොහෙ කෙලවෙලාද බන්. මුන්ගේ fanbase එක මුන්ට වැදගෙන ඉන්නේ
     
    • Like
    Reactions: Any.key

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වාහනයක් ඩ්‍රයිව් කරන ගමන් සංනිවේදන උපකරන තියාගෙන ම‌ෙ වගේ වීඩියෝ කරන්න පුලුවන්ද බන් :lol: තව හ‌ොද නඩුවක් වගේ හැබැයි.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    වාහනයක් ඩ්‍රයිව් කරන ගමන් සංනිවේදන උපකරන තියාගෙන ම‌ෙ වගේ වීඩියෝ කරන්න පුලුවන්ද බන් :lol: තව හ‌ොද නඩුවක් වගේ හැබැයි.
    Seatbelt dalath naha
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Seatbelt dalath naha
    ඒකිට නම් ම‌ොනවා උනත් අවුලක් නෑ. බන් මුන් ම‌ෙහෙම වීඩියෝ කර කර අහිංසකයෙකුගේ බඩ උඩ ගියාම. :rolleyes: