අපිට SLT 4G දීල

sanjeewa81

Active member
  • Jan 8, 2007
    437
    105
    43
    5664350726.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පිස්සුද යකෝ කම්පීතරේ බිත්තියේ ගහන්නේ..උඹ ගංජා ගහලද ඕක හයි කරේ? :eek: බලහන් කැත :baffled: Air flow එක වෙන්නෙත් නැහැ හරියට..

    අනිත් එක 4G Speed එක නම් මදි වගේ :baffled: 30 mbps එනවා මගේ සිග්නල් කටු දෙකට :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    යකෝ SLT සයිට් එකේ තියෙන්නෙ මැක්ස් 8 Mbps කියලනෙ :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ටනෙ වයර් ADSL වලට වඩා

    game වලට ping එකත් shape 60-70 Dota වලට වගේ එන්නේ.ගානත් අඩුයි ,මම ගත්තේ 3500i btw දැන් 1000i වෙන්නේ මම ඊයේ තව එකක් order කර එළකිරි එකේ සෙල් කරන එකෙක් ගෙන් .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    game වලට ping එකත් shape 60-70 Dota වලට වගේ එන්නේ.ගානත් අඩුයි ,මම ගත්තේ 3500i btw දැන් 1000i වෙන්නේ මම ඊයේ තව එකක් order කර එළකිරි එකේ සෙල් කරන එකෙක් ගෙන් .
    එළ! අපිට තාම ලඟ 4G ටවර් එකක් නෑ නැත්නම් ගන්නව
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යකෝ SLT සයිට් එකේ තියෙන්නෙ මැක්ස් 8 Mbps කියලනෙ :confused:

    පට්ටනෙ වයර් ADSL වලට වඩා

    හොඳයි වගේ..එක ටවර් එකකට ගොඩක් සෙට් උනොත් ස්ලෝ වෙනවදනම් දන්නෑ

    Ow ADSL web family 1.8MB/s wage enawa

    මම 4G Package එක තියාගෙන ඉන්නේ කැම්පස් එකේ පාවිච්චියට..ගෙදර පාවිච්චි කරන්නේ ADSL..

    මොනවා වුනත් ADSL වල connection එක stable මචන්..ස්පීඩ් එක අඩුවෙන්නෙත් කලාතුරකින්..

    මගෙත් ඉතින් 30-40 megabits per second නේ එන්නේ..ඉතින් එතකොට 3-5 MB/s වගේ තමයි එන්නේ..

    මම නම් කියන්නේ ADSL කියන්නේ හැම අතින්ම වාසියි..Speed එක වැඩි වුනහමත් කරදරේ..16 mbps කියන්නේ හොඳටම ඇති නේ ඉතින්..connection එක පට්ටම stable.. :)
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම 4G Package එක තියාගෙන ඉන්නේ කැම්පස් එකේ පාවිච්චියට..ගෙදර පාවිච්චි කරන්නේ ADSL..

    මොනවා වුනත් ADSL වල connection එක stable මචන්..ස්පීඩ් එක අඩුවෙන්නෙත් කලාතුරකින්..

    මගෙත් ඉතින් 30-40 megabits per second නේ එන්නේ..ඉතින් එතකොට 3-5 MB/s වගේ තමයි එන්නේ..

    මම නම් කියන්නේ ADSL කියන්නේ හැම අතින්ම වාසියි..Speed එක වැඩි වුනහමත් කරදරේ..16 mbps කියන්නේ හොඳටම ඇති නේ ඉතින්..connection එක පට්ටම stable.. :)

    :) මොනා උනත් ලෑන්ඩ් ලයින් එකේ ADSL තියාගන්න එක වටිනව තමා