බලහන් කැත
Air flow එක වෙන්නෙත් නැහැ හරියට..
30 mbps එනවා මගේ සිග්නල් කටු දෙකට 
පිස්සුද යකෝ කම්පීතරේ බිත්තියේ ගහන්නේ..උඹ ගංජා ගහලද ඕක හයි කරේ?බලහන් කැත
Air flow එක වෙන්නෙත් නැහැ හරියට..
අනිත් එක 4G Speed එක නම් මදි වගේ30 mbps එනවා මගේ සිග්නල් කටු දෙකට
![]()

යකෝ SLT සයිට් එකේ තියෙන්නෙ මැක්ස් 8 Mbps කියලනෙ![]()
පට්ටනෙ වයර් ADSL වලට වඩාSLT 4g 45-55 Mbps එනව මට නම් අනිවා හැම වෙලාවෙම
පට්ටනෙ වයර් ADSL වලට වඩා
පට්ටනෙ වයර් ADSL වලට වඩා
එළ! අපිට තාම ලඟ 4G ටවර් එකක් නෑ නැත්නම් ගන්නවgame වලට ping එකත් shape 60-70 Dota වලට වගේ එන්නේ.ගානත් අඩුයි ,මම ගත්තේ 3500i btw දැන් 1000i වෙන්නේ මම ඊයේ තව එකක් order කර එළකිරි එකේ සෙල් කරන එකෙක් ගෙන් .
හොඳයි වගේ..එක ටවර් එකකට ගොඩක් සෙට් උනොත් ස්ලෝ වෙනවදනම් දන්නෑපොඩ්ඩා;20719694 said:ADSL walin SLT 4G walata maru wenna adahasak thiyenawa hodyida ban ?
හොඳයි වගේ..එක ටවර් එකකට ගොඩක් සෙට් උනොත් ස්ලෝ වෙනවදනම් දන්නෑ
Ow ADSL web family 1.8MB/s wage enawaපොඩ්ඩා;20719705 said:uba dan use karanne ADSL da ?
Ow ADSL web family 1.8MB/s wage enawa
යකෝ SLT සයිට් එකේ තියෙන්නෙ මැක්ස් 8 Mbps කියලනෙ![]()
පට්ටනෙ වයර් ADSL වලට වඩා
හොඳයි වගේ..එක ටවර් එකකට ගොඩක් සෙට් උනොත් ස්ලෝ වෙනවදනම් දන්නෑ
Ow ADSL web family 1.8MB/s wage enawa

මම 4G Package එක තියාගෙන ඉන්නේ කැම්පස් එකේ පාවිච්චියට..ගෙදර පාවිච්චි කරන්නේ ADSL..
මොනවා වුනත් ADSL වල connection එක stable මචන්..ස්පීඩ් එක අඩුවෙන්නෙත් කලාතුරකින්..
මගෙත් ඉතින් 30-40 megabits per second නේ එන්නේ..ඉතින් එතකොට 3-5 MB/s වගේ තමයි එන්නේ..
මම නම් කියන්නේ ADSL කියන්නේ හැම අතින්ම වාසියි..Speed එක වැඩි වුනහමත් කරදරේ..16 mbps කියන්නේ හොඳටම ඇති නේ ඉතින්..connection එක පට්ටම stable..![]()
මොනා උනත් ලෑන්ඩ් ලයින් එකේ ADSL තියාගන්න එක වටිනව තමා