අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හ්ම්ම්.. මමනම් පොඩිකාලෙ ඉඳලම කිසිම මස් ජාතියක් කන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි හොඳටම කෑම තෝරනව.. සීමත ජාති ටිකක් තමයි කන්නෙ. හැබැයි ඒ කන ජාති අතරට මාළු (කලාතුරකින්), හාල් මැස්සො, කරවල සහ බිත්තර කියන වර්ගත් ඇතුල් වෙනව :oo: . ඉතින් මේව සම්පූර්ණයෙන්ම අත ඇරියොත් වැඩෝ අවුල්. ඒත් සැරින් සැරේට පිඟානෙ ඉන්නෙ සතෙක් නේද කියල මතක් වෙල වීසි කරපු වෙලාවල් ගොඩක් තියෙනව. කොහොම වුනත් කෑලි කැවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්.

    නරකම ආරංචිය තමයි හාල් මැස්සො බැදුම සහ බිත්තර කියන දෙක මගෙ සීමිත ආහර ලැයිස්තුවෙ තියෙන කැමතිම (ෆේවරිට්ස්) ජාති දෙකක්. ඒව නම් නවත්තන්න පුළුවන් වෙයිද මන්ද :confused:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    I heard that Sangakkara-and-Mahela's restaurant kills hundreds of crabs alive everyday? If this is true, the most disgusting thing is when they have so many choices for a business (unlike poor fishermen) they are doing it as a hobby! It's not a surprise when such people put money before their country.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    දිවට දැනෙන තත්ත්පර කීපයක රසක් වෙනුවෙන් අසරණ සතෙක් විඳින උග්‍ර දුක ගැන ඔබට සංවේදීතාව, අවිහිංසාව දැනේවා.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    නියම බෞද්ධයෙක්ගෙ යුතුකමක් ඉටුකරලා තියෙන්නෙ මචන්
    මේ නිසා බේරෙන ජීවිතයක් පාසා උඹට පින්
    අගය කරන්න වටින දෙයක්
    :yes::yes:

    රෙප් දෙන්න බෑ ලු බං කලින් දීල ලු
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔබ තවමත් ගව මස් බුදිනවාද ?
    එහෙනම් පරිස්සමින්...


    If you have beef in your fridge or freezer, check twice before you make those hamburgers for dinner. The National Beef Packing Company is now recalling 22,737 pounds of raw ground beef. According to the U.S. Department of Agriculture's Food Safety and Inspection Service (FSIS), certain products may be contaminated with E. Coli. Read more >>

    ඔච්චර safety precautions තියෙන ඇමෙරිකාවෙ මෙහෙම නම්..
    පොළොන්නරුවෙන් ලොරියෙ පැක් කරන් ඇවිත් ජරා ගොඩේ දාගෙන මරන හරකගෙ මස් ගැන කුමන කතා ද ?
     
    • Like
    Reactions: blacktulip