හොද thread එකක් මචන්
මන් නිර්මාංශ වෙලා දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා
මන් තම දුක් වෙන්නේ මම පොඩි කලේ මස් මාළු කාව නේද කියලා හිතල
මේක දැකල කඋරුහරි නිර්මාංශ වෙන්න හිතා ගත්තනම් එක උබ කරගත්ත ලොකු පිනක් මචෝ
නිර්මාංශ උනහම හිතට දැනෙන සැනසුම විදින්න වෙන මොන දෙකින් වත් බෑ එක වෙලාම බලන්න ඕනේ