Physically තියාගන්නත් පුලුවන්. wallet එකෙන් කොලවලට ප්‍රින්ට් කරල ගන්නෙ. ඒ වගේ.Bitcoin කියන්නේ Virtual currency එකක් නෙවෙද?![]()
Physically තියාගන්නත් පුලුවන්. wallet එකෙන් කොලවලට ප්‍රින්ට් කරල ගන්නෙ. ඒ වගේ.
Sirawata?ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.Sirawata?
Coin විදියට ඒක මොකටද ඒත්?ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
සාමාන්‍ය කාසි වගේ තමා.Coin විදියට ඒක මොකටද ඒත්?
ඇත්තට තියෙනව හැබැයි.සින්හලූ අන්දන්න
![]()
Kauda mun ?
Crypto කෝස් කරන එකෙක් මූ. tiktok එකේ ඉන්න එවුන්ව තමයි target කරන්නෙ. කැරි ආතල් දෙන්නෙ. ඇන්දෙන එවුනුත් ඉන්නවා ඉතින්මොක්කුද බං මේ?
මූ මේ කාසියක් තියාගෙන ඉන්නෙ මෝඩ හැත්තව අන්දන්න බන්.ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
වෙන්න ඇති මචන් ඒත් ඇත්තට එහෙම කාසි තියෙනව.මූ මේ කාසියක් තියාගෙන ඉන්නෙ මෝඩ හැත්තව අන්දන්න බන්.
ඒ කාසිය බිට්කොයින් එකක වටිනාකමම වෙන?
ඇත්තට තියෙනව හැබැයි.
------ Post added on Sep 9, 2021 at 1:28 PM