අපිත් කන බොන මිනිස්සු තමයි හරිය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    i-dont-know-what-happened.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    :shocked: Sirawata?
    ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,896
    10,092
    113
    ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
    Coin විදියට ඒක මොකටද ඒත්?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Kauda mun ?

    මොක්කුද බං මේ?
    Crypto කෝස් කරන එකෙක් මූ. tiktok එකේ ඉන්න එවුන්ව තමයි target කරන්නෙ. කැරි ආතල් දෙන්නෙ. ඇන්දෙන එවුනුත් ඉන්නවා ඉතින්
    ඔව් මචන් crypto එහෙමයි. online wallet වල තියාගන්න පුලුවන්, PC එකට ඩවුන්ලෝඩ් කරල හරි ඕනෙනන් පෙන් එකකට දාගෙන වගේ තියාගන්න පුලුවන්, කොලේකට වගේ කෝඩ් එකක් විදිහට ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
    මූ මේ කාසියක් තියාගෙන ඉන්නෙ මෝඩ හැත්තව අන්දන්න බන්.
     
    • Sad
    Reactions: Roxxy2K