අපිත් කරන්නේ මේ ටිකම නේද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපිත් කරන්නේ මේ ටිකම නේද?

    අනිවම බලහල්ලා
    අපිත් මේ ටිකම තමා කරන්නේ
    බම්පියක්ව්ත් දාපල්ලා


     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඊයා මෙහෙම වලත්ත විදිහට කෙල්ලෙක් දිහා බලන්නේ කව්ද බන් ? ලස්සන දැක්කම බලනවා තමයි. හැබැයි මෙහෙම බලන්නේ නෑ.:frown:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    පරිණාමය උනේ නැති සමාජයක් හැටියට ලංකාවේ ඔහොම තමා බං.

    කාසියට පැති 2ක් තියනවා හැබැයි.. :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෑනු අඳින විදිහ වෙනස් කරන්නත් බෑ ... මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්නත් බෑ :)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ohoma nan balanne ne ban kollo.anika kelloth adinne dena denane un babuye.unuth asai balanwata hebei beluwath rawanawa.gon athal ungeth tiyenne.