මටත් සෙට් වෙන්න ඕනී..... ඕක ගැන මොකුත්ම නොදන්න එකෙක්ට ඉගෙන ගන්න පුලුවන් තැනක් වීඩියෝ ටිකක් සෙට් කරලා දෙන්නකෝ...View attachment 155387
Designing දන්නේ නැති උනාට කරනවා නම් ගොඩ යන්න පාරවල් ගොඩක් තියෙනවා. හිතලා බලන්න. NFT කියන්නේ designing විතරක්ම නෙවේ.
කෝ මේ බුකියේ වැලලෙන්න හදන ජෙපි වහල්ලු ටික. අපි වගේ රටට ඩොලර් ගෙන්න ක්‍රමයක් හිතහන් ඔක්කොම ආණ්ඩුවෙන් ගෙනල්ලා ඔඩොක්කුවෙන් තියනකන් බලන් ඉන්නේ නැතුව. නැත්තන් ඉතින් අන්රයියා කිව්වා වගේ රට ඉන්න උන්ට මාසෙකට වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවට එවන්න කියන්න තමා වෙන්නේ.
@කඩ්ඩ බැරි එකා thanks බොක්ක. ඔයාගේ thread එක නිසා තමා මේ ඔක්කොම...
මම නම් සාමාන්‍යයෙන් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යන්නේ නැහැ. මන් හිතන්නේ උඹ දැනටමත් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යනවා වගේ.උඹ දැන් හොඳ බයියා වගේ සති දෙක ගිහිල්ල ඩොලර් ටික බැංකුවකින්ම රුපියල් කරල අරගෙන ස්ක්‍රීන් ෂොට් දාපන්. පොන්නයෙක් වගේ ඩොලර් අරන් රුපියල් වැඩි ගානක් දෙන එවුන් ලඟට ගිහින් අහුවෙන්ඩ එපා.
PM karapan mchn...good luck,,designing mokuth danne nattam owa karnna puluwanda bn scne eka dane na nft mama
buuble ekk bn...tawa ekak aran wena eketa wikunanwaඋබලා හදන ඒවා මිනිස්සු ගන්නවද බං?
මට නම් මිනිස්සු ඔව්ව ගන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ.
ඒත් ඇයි බං ඕව ගන්නෙ කව්රුවත් අන්න ඒක තමයි ප්‍රශ්නෙ.buuble ekk bn...tawa ekak aran wena eketa wikunanwa
ou bn wadak ne bn.. godak katiiya ganne tawa ekek ganna hinda.crypto nft bubble eka mea year eke pupuranwa lokuwatamaඒත් ඇයි බං ඕව ගන්නෙ කව්රුවත් අන්න ඒක තමයි ප්‍රශ්නෙ.
අනික ගෑස් ප්‍රයිස්ද මොකක්ද මගුල ආවාම, ඕව විකුණගන්න බැරි වෙලා. (ගොඩක් වෙලාවට එහෙම වෙනව ඇති) ගොඩක් උං තියෙන සල්ලි වලටත් කෙලව ගන්නව ඇති.
මම වැඩිය ඕක ගැන දන්නෙ නෑ BT දන්න දේවල් වලින් ඕවා තමයි මට තියෙන ප්‍රශ්න.
මම නම් සාමාන්‍යයෙන් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යන්නේ නැහැ. මන් හිතන්නේ උඹ දැනටමත් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යනවා වගේ.![]()

අපි බලමුකෝ සාටකද නැති බංගස්තාන වෙන්නේ කියලාමයිනා චුතවෙන, සාටක හැතිකරේ නැති බංගස්තාන වෙන, බයියන්ට වැලේ වැල් නැතිවෙන, හොරාකන එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා යන පජාත අවුරුද්දක් වේවා පොන්ස්![]()
![]()
සාටක නැති බංගස්තාන වෙන්නෑ පොන්ස්. උන් හොරාකාපු සල්ලි වලින් සැපේ ඉඳී. රටේ අනික් එවුනට තමයි කෙලවෙන්නෙඅපි බලමුකෝ සාටකද නැති බංගස්තාන වෙන්නේ කියලා![]()