මන් හිතන්නේ උඹ ඉපදිච්ච ගමන් මුලින්ම කියපු වචනේ හොරා කියන එකද කොහෙද. ඕවා මල්ලි 2015 ත් කිව්වා. කවුද කිව්වේ. ජෙප්පා. දැන් කියන්නෙත් කවුද. ඒත් ජෙප්පා. කවුද මල්ලි ඕවට රැවටෙන්නේ. උඹ මොකද මේ මන් thread එක දාපු වෙලේ ඉදන් ටිපර් වෙලා වගේ සාටකයක් අල්ලන් දඟලන්නේ. කතා කරපංකෝ NFT ගැන පොඩ්ඩක්.සාටක නැති බංගස්තාන වෙන්නෑ පොන්ස්. උන් හොරාකාපු සල්ලි වලින් සැපේ ඉඳී. රටේ අනික් එවුනට තමයි කෙලවෙන්නෙ