අපිත් මෙහෙමද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    බුකියෙන් ඉස්සුවේ
    (URL)

    ඉස්සර නම් බණ ගෙවල් වල ගියා. දැන් ඉතින් එහෙම යන්න වෙලාවක් නෑ නෙ

    13319872_1158091060916028_6525882549165667571_n.jpg

     
    • Like
    Reactions: KanishWJ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් පිරිමි අය ඔහොමයි මාත් ඇතුළුව :D බණ කියන වෙලාවට එළියේ ඉන්නෙ කතා කර කර, නැත්තන් පිටිපස්සෙම කොනක බොරුවට වැඳගෙන ඉන්නෙ. ගෑනු අය වයසක අය තමා බණ අහන්නේ.