අරගල පව් තාම ගෙවනව😑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒



    සේසතම විකුණලා රට දාල ගියපු අරගල මිට්ටෝ මිට්ටියෝ පවුල් පිටින් බයෙන් ඉන්නේ. මගේ අඳුනන එවුන්ගෙත් ෆෝන් වැඩ නෑ. සමහරු ගෙවල් දොරවල් විකුණල දාල ආව, සමහරු මහ ගෙවල් විකුණල දෙමව්පියෝ කුලී ගෙවල් වල තියල ආව. දැන් ඉතින් පණ බයේ ඉන්නේ.
    🙄
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,094
    46,681
    113
    වෙන රටවල් වල උන්ගේ කරුම වලට ඔය රටවල් පලිද?

    හරියට income ඵකක් නැතුව ලෝකෙට පේන්න බැඳලා වෙඩින් අරන් නෑයෝ හෝ වෙන ඵක ඵකා අහන නිසා හරි,උන් වඳයි කියයි කියල හරි නැත්නම් බැඳපු මිනිහා පොම්නයෙක් කියල කියයි කියලා හරි බයේ ඵකෙක් මදිවට ළමයි දෙන්න තුන්දෙනා හදලා ජීවත් වෙන්න බැරි වෙනකොට රට පනිනවා ඵක ඵක බයිලා ගහලා..අන්තිමට මුන්‍ගේ කරුමත් යන්නේ ඒ රටවල් පිටින්..🤷‍♂️

    Okun Giye Facebook eke States danna

    ඔව් බං..උන් බැඳල ළමයි හදාගත්තා කියලා වෙන රටවල් පලි..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    me giyapu kee denek bespuk eke photo daala lanakwe unwa awussanna athida api nam sapen kiyala ... meeen balapalla hima kiyala....
    Paw ithin...:(

    inna labunoth hondai :)
    සමහරු සුදු ළමය් අතර මගේ ළමයත් ඉගෙනගන්නවා දකිනකොට හරිම සතුටුය්, ඉස්කෝලෙන් නිකන් කන්නත් දෙනවා අපේ සල්ලි ඔකොම ඉතුරුය්.. හෙන හෑලි ලියල තිබ්බේ.. දැන් හරි.. :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පව් බං, ගොඩක් උන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එන්නන් වාලෙ ඔහේ ආවා, ලමයි අරං ගෙවල් විකුණලා රස්සාවල් දාලා අරගලෙන් පස්සෙ.. වැඩ්පුරම හේතු උනේ කලින් migrate උන අය දාපු ආතල් ෆන් වීඩියෝ දැකලා trigger උන එකයි ලංකාවෙ තිබ්බ තත්වෙ එක්ක එතනින් අයින් වෙන්න තිබ්බ උවමනාවයි, ඔය vlogs දාපු උන් (වැඩි හරියක්) කවදාවත් ආපු ගමන් කාපු කට්ට ගැන වීඩියෝ දාල නෑනෙ.

    සමහර උන් තාම කට්ට කකා ගානක් හොයාගන්න තාම vlogs කරනවා.

    ඒ කාලෙත් යන්න බලපු දන්න උන්ට කිව්වා යන දේවාලෙක හොයල බලලා, වීස කන්ඩිශන් වෙනස් උනොත් worst case back up plan එකක් ගහලා යමන් කියලා, වැඩියෙන්ම, ලමයි එහෙම ඉන්න ගොඩක් commitments තියෙන උන්ට, ගියපු විදියට මට නම් තේරුනා යන උන්ගෙන් බාගයක් වත් survive වෙන්නෙ නෑ කියල, එකෙක් දෙන්නෙක්ගෙ හිත් එහෙමත් ටිකක් නරක් උනා වැඩි උපදෙස් දෙන්න ගිහින්...

    මොනව උනත් පව් මිනිස්සු, UK rules වෙනස් උනොත් හොඳයි...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරිස් වේව් එකයි ගෝටා වේව් එකයි හින්දා මිට්ටෝ අනාතයි. කට කෑඩිච්ච කතාවක් වත් කියන්න හිතෙන්නෙ නෑ. එච්චරට අවුලෙන් ඉන්නෙ ඉන්න එවුන්. දැක්කනේ ළමයිත් යන්න බෑ කියනවලු ලංකාවට. අඳුනන ඉන්දියන් එකෙක් ඔක්කොම දමල ගහල යන්න ගියා ස්පොන්ස කෙනෙක් හොයාගන්න බැරිව. පොඩි කෙල්ලෙක් හිටිය පව්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    ලීසින් මාෆියාවට ලප කොටා යටවුනේ නෑ. උන්ගේ ලීසින් කලු කඩ කඩන් වැටෙන නිසා ලපකොටා බදු වැඩි කලා එච්චරයි ඒනිසා ලප කොටා ලීසින් මාෆියාවට උඩින් ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,907
    13,326
    113
    35
    Spain
    ලීසින් මාෆියාවට ලප කොටා යටවුනේ නෑ. උන්ගේ ලීසින් කලු කඩ කඩන් වැටෙන නිසා ලපකොටා බදු වැඩි කලා එච්චරයි ඒනිසා ලප කොටා ලීසින් මාෆියාවට උඩින් ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
    ඔවු බන්, කොටා තමයි කෑවේ
     
    • Like
    • Haha
    Reactions: wpril5 and Cypress