සේසතම විකුණලා රට දාල ගියපු අරගල මිට්ටෝ මිට්ටියෝ පවුල් පිටින් බයෙන් ඉන්නේ. මගේ අඳුනන එවුන්ගෙත් ෆෝන් වැඩ නෑ. සමහරු ගෙවල් දොරවල් විකුණල දාල ආව, සමහරු මහ ගෙවල් විකුණල දෙමව්පියෝ කුලී ගෙවල් වල තියල ආව. දැන් ඉතින් පණ බයේ ඉන්නේ.


Okun Giye Facebook eke States danna
සමහරු සුදු ළමය් අතර මගේ ළමයත් ඉගෙනගන්නවා දකිනකොට හරිම සතුටුය්, ඉස්කෝලෙන් නිකන් කන්නත් දෙනවා අපේ සල්ලි ඔකොම ඉතුරුය්.. හෙන හෑලි ලියල තිබ්බේ.. දැන් හරි..me giyapu kee denek bespuk eke photo daala lanakwe unwa awussanna athida api nam sapen kiyala ... meeen balapalla hima kiyala....
Paw ithin...
inna labunoth hondai![]()

ඔවු බන්, කොටා තමයි කෑවේලීසින් මාෆියාවට ලප කොටා යටවුනේ නෑ. උන්ගේ ලීසින් කලු කඩ කඩන් වැටෙන නිසා ලපකොටා බදු වැඩි කලා එච්චරයි ඒනිසා ලප කොටා ලීසින් මාෆියාවට උඩින් ඉන්නේ.![]()
![]()
![]()
![]()