ඒකටනං අපිත් රැවටුණා නන්දසේන 😹
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 13, 2020 #1 ඒකටනං අපිත් රැවටුණා නන්දසේන Reactions: Oli_Vili, topkollek, anchor14 and 6 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,159 1 100,930 113 34 Kalutara Sep 13, 2020 #2 Serama acting thamai Reactions: Anatha sinhalu, -333- and N A K A M U R A
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 13, 2020 #3 Bayyo Norma thread Reactions: Anatha sinhalu
supun_sg Well-known member Sep 5, 2010 16,163 24,799 113 tracing Geo-location.. ... ... Sep 13, 2020 #4 ඊයා යකෝ Reactions: Anatha sinhalu
AnuradhaRa Well-known member Dec 25, 2010 62,016 1 43,426 113 Sep 13, 2020 #5 Heshan Daminda said: Serama acting thamai Click to expand... පොඩි මිනිස්සු වෙච්ච අපෙත් වෙනසක් නෑ ඉතිං Reactions: Anatha sinhalu and Heshan Daminda
Heshan Daminda said: Serama acting thamai Click to expand... පොඩි මිනිස්සු වෙච්ච අපෙත් වෙනසක් නෑ ඉතිං
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 13, 2020 #6 හුකෑස් උට්ටෝ.. පිල්ලෙයාන්ගේ හොර ෂොට් එකක් ඩිස්ලයික් පාරක් දාගෙන ගිහින් Reactions: Smartm, topkollek and tilvin-silva
dilann Well-known member Jul 6, 2018 67,240 166,444 113 එකමත් එක රටක Sep 13, 2020 #8 යකෝ පොඩ්ඩක් හෙමින් අනාගනින් කෝ. speed වැඩි මේ දවස් ටිකේ. හිටන් ගේ යහපාලානේ වත් මෙච්චර ලග ලග ආතල් දුන්නේ නෑ .. Last edited: Sep 14, 2020 Reactions: Anatha sinhalu and Smartm
යකෝ පොඩ්ඩක් හෙමින් අනාගනින් කෝ. speed වැඩි මේ දවස් ටිකේ. හිටන් ගේ යහපාලානේ වත් මෙච්චර ලග ලග ආතල් දුන්නේ නෑ ..
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 14, 2020 #9 dilann said: යකෝ පොඩ්ඩක් හෙමින් අනාගනින් කෝ. speed වැඩි මේ දවස් ටිකේ. හිටන් ගේ යහපාලානේ වත් මෙච්චර ලග ලග ආතල් දුන්නේ නෑ .. Click to expand... මේක කොහොමත් ගු වෙලාම යනවා. මිනිස්සු ඉල්ලුවේ ගොටාව වියතමගේ උන්ව. හම්බෙලා තියෙන්නේ මහින්දගේ පරණ තැටිය. පච වෙන විදිහ බලන් ඉඳපන්.
dilann said: යකෝ පොඩ්ඩක් හෙමින් අනාගනින් කෝ. speed වැඩි මේ දවස් ටිකේ. හිටන් ගේ යහපාලානේ වත් මෙච්චර ලග ලග ආතල් දුන්නේ නෑ .. Click to expand... මේක කොහොමත් ගු වෙලාම යනවා. මිනිස්සු ඉල්ලුවේ ගොටාව වියතමගේ උන්ව. හම්බෙලා තියෙන්නේ මහින්දගේ පරණ තැටිය. පච වෙන විදිහ බලන් ඉඳපන්.