ඒ මොනර උදේට කියනවලු ගතාවක් ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ
Besamaayam Well-known member Jan 10, 2026 2,035 3,066 113 43 Wakanda Mar 29, 2026 #1 ඒ මොනර උදේට කියනවලු ගතාවක් ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,608 113 Mar 29, 2026 #2 ඕවා විශ්වාස කරපු අන්තිම පරම්පරාවත් දැන් මැරිල ගිහින්. දැන් ඉන්න මිනිස්සුන්ට ඕවා විහිලු.
max_pain Well-known member Jul 5, 2025 4,418 8,543 113 Galaha Mar 29, 2026 #3 නෑ අතේ ගහන රිලවු ඉන්නවා. Reactions: infernocus
P planner123 Well-known member May 22, 2018 8,875 15,266 113 Mar 29, 2026 #4 Mora piritha. Mama hemadaama udeta ahanawa. Mehemai machan... shraddawa wadanna kiyana ewa serious ganna epa. Oka nikan ara Isaac Newton apple gediyata watunanin passe gravity gena hewwa wage. Uge jeevithe uu echchara kaalekata wena kisima deyak udaka idan bimata watenawa dekala thibune nadda ?
Mora piritha. Mama hemadaama udeta ahanawa. Mehemai machan... shraddawa wadanna kiyana ewa serious ganna epa. Oka nikan ara Isaac Newton apple gediyata watunanin passe gravity gena hewwa wage. Uge jeevithe uu echchara kaalekata wena kisima deyak udaka idan bimata watenawa dekala thibune nadda ?
infernocus Well-known member Jul 8, 2025 3,296 6,918 113 Mar 29, 2026 #5 max_pain said: නෑ අතේ ගහන රිලවු ඉන්නවා. Click to expand... බන තලන නරිත් ඉන්නවා
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,505 100,670 113 Mar 29, 2026 #7 KrishanL89 said: mokakda gathawa? Click to expand... මෝර පිරිත.
Candid-B Well-known member Apr 25, 2019 35,229 1 61,635 113 Mother Earth Mar 29, 2026 #8 මොනර පිරිත තමයි මෝර පිරිත වෙලා තියෙන්නෙ. මොනරුන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි ඕක කියන්නේ.
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,462 113 Mar 29, 2026 #9 Besamaayam said: ඒ මොනර උදේට කියනවලු ගතාවක් ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ Click to expand... ඒකනම් දන්නෙ නෑ, ඒත් නුවර පැත්තේ අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් ඉන්නවා වරුන ඉන්සෙසෙට් වේසිගෙ පුතා කියලා. Reactions: ceylonexplorer
Besamaayam said: ඒ මොනර උදේට කියනවලු ගතාවක් ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ Click to expand... ඒකනම් දන්නෙ නෑ, ඒත් නුවර පැත්තේ අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් ඉන්නවා වරුන ඉන්සෙසෙට් වේසිගෙ පුතා කියලා.
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,962 113 Mar 29, 2026 #10 උදේට...උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසංයේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියාඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා හවසට තව එකක් තියනවා
උදේට...උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසංයේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියාඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා හවසට තව එකක් තියනවා