ආ ඒවගේ ගේකට මේවගේ බලුප් වැලක් හොදයි. කරන්ට් එක අඩුවෙන් යන්නේ. මටත් දැනගන්න ඕන ඔය යුනිට් ගාන ගැන තමයි.Normally Unit 100-150 wage yana gedarakata match wenne mokakda machan la?



අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.
මේ තියෙන්නේ estimate එක
View attachment 197428
ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……
View attachment 197429
View attachment 197430
Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
View attachment 197431
දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
View attachment 197432
View attachment 197433
මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.
Dapan balanna photosඅපේ ගෙවල්වල හැටි
මැරෙනකං වැටිල ඉන්න තියෙන අම්බලම![]()
Normally Unit 100-150 wage yana gedarakata match wenne mokakda machan la?
CEB estimate එකත් එක්ක මේ ගාන නම් පට්ට ලාබයි නේ.thama 5kw ongrid ekakata yanne ubata giya ganan thamai. 15-18 athara.
me imexsolar eke
imexsolar
2kW මාසික ඒකක 200-240 840,000/=
3.22kW මාසික ඒකක 320-350 1,090,000/=
5.06kW මාසික ඒකක 500-550 1500,000/=
10kW මාසික ඒකක 1000-1100 2,750,000/=
CEB nathuwa wenna one. ekata maha ganak add wenne na ne.CEB estimate එකත් එක්ක මේ ගාන නම් පට්ට ලාබයි නේ.
totally agreed, don't go with the trend created by Solar companies150k kiyanne maseta Rs. 8,280.00 wage bill ekak
5laks 20% FD ekka dammanam maseta Rs8333
Solar eka gahaddima aththatama return ekak naha mokada 5laks walata gahanna solar aththeth naha
10-15laks gahala solar gahala oya bill eka goda dannanam issarahata thawa godak electricity charges wedi wenna oni
solar eka gahaddi ekko thamange electricity usage wedi wenna wenas karanna wenawa. gas wenuwata induction wage dala
Malabe/Athurugiriya side eke
neda inne

