අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

jennt

Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    සූර්‍ය බල සංග්‍රාමය මැද්දෙන් net plus plus ගෙනල්ල අත ඇරල දැන් සංග්‍රාමෙ කෙල වෙලා තියෙන්නෙ
    ඒ මොකක්ද ඒ? 🤔
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    yako mu gahala thiyenne ~1.7 million walata 5kw.

    mata giye 720/- 6100w walata
    ඒ දවස් වල ගනන්

    ඒ මොකක්ද ඒ? 🤔
    Clearance ගන්න අමාරුයි. 5kW වලින් එහා approval දෙන්නෙ DGM. ඒකටත් consumption එක බලනව මාස 12ක. 600න් උඩ නෑ නම් 5kW වලා උඩ දෙන්නෙ නෑ
    ------ Post added on Oct 7, 2025 at 7:27 AM
     
    • Like
    Reactions: luk3r

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    apeth oka salli walata company walata damme. tama na gedarata wath 2 week wenawa. e asse monawada karanawada manda

    yako mu gahala thiyenne ~1.7 million walata 5kw.

    mata giye 720/- 6100w walata
    appata koi awurudde gahala tiyenne 2023 da ? Clearance gewanne rs 37 gane da ? chatura_CN den luk3r ? Clearance gewanne rs 27 gane wenna ona. oya gahapu visthara ewanna puluwan da ?
    ------ Post added on Oct 7, 2025 at 2:52 PM
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    2022. habai apply karala masa ganak hitiya CEB clearance denne nathuwa
    CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ. :rolleyes2: එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.:mad: මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ :cautious:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ. :rolleyes2: එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.:mad: මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ :cautious:
    ආව agent ගෙන් technical දේවල් ටිකක් එක්ක විස්තර ටිකක් අහුව නම් ඕම වෙන්නෙ නෑ
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    ආව agent ගෙන් technical දේවල් ටිකක් එක්ක විස්තර ටිකක් අහුව නම් ඕම වෙන්නෙ නෑ
    ඔක්කොම විස්තර අහලා තමයි payment ගෙවලා දැම්මේ. නමුත් මොන බයිලා ගැහුවා දන්නේ නෑ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ. :rolleyes2: එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.:mad: මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ :cautious:

    Call කරලා සද්දයක් දාන්න වෙයි වගේ
     
    • Sad
    Reactions: ayanthamaxi

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    ඔක්කොම විස්තර අහලා තමයි payment ගෙවලා දැම්මේ. නමුත් මොන බයිලා ගැහුවා දන්නේ නෑ.
    Agreement sign කරන්න ඕනෙ bro සේරටම කලින්.. දැන් ඉති එක්කො ශේප් එකේ ඒත් නෑ නම් ගේමෙන් තමයි
     
    • Sad
    Reactions: ayanthamaxi