ඒ මොකක්ද ඒ?සූර්ය බල සංග්රාමය මැද්දෙන් net plus plus ගෙනල්ල අත ඇරල දැන් සංග්රාමෙ කෙල වෙලා තියෙන්නෙ
ඒ මොකක්ද ඒ?සූර්ය බල සංග්රාමය මැද්දෙන් net plus plus ගෙනල්ල අත ඇරල දැන් සංග්රාමෙ කෙල වෙලා තියෙන්නෙ
එහෙනම් ඇයි solar එකක් ගැහුවේ?
ඒ දවස් වල ගනන්yako mu gahala thiyenne ~1.7 million walata 5kw.
mata giye 720/- 6100w walata
Clearance ගන්න අමාරුයි. 5kW වලින් එහා approval දෙන්නෙ DGM. ඒකටත් consumption එක බලනව මාස 12ක. 600න් උඩ නෑ නම් 5kW වලා උඩ දෙන්නෙ නෑඒ මොකක්ද ඒ?![]()
apeth oka salli walata company walata damme. tama na gedarata wath 2 week wenawa. e asse monawada karanawada mandaServices
appata koi awurudde gahala tiyenne 2023 da ? Clearance gewanne rs 37 gane da ? chatura_CN den luk3r ? Clearance gewanne rs 27 gane wenna ona. oya gahapu visthara ewanna puluwan da ?yako mu gahala thiyenne ~1.7 million walata 5kw.
mata giye 720/- 6100w walata
luk3r ? Clearance gewanne rs 27 gane wenna ona. oya gahapu visthara ewanna puluwan da ?
mage Rs 20.90/- bn
dan godak un gahanawa ban 7ta aduwenuth 5kw hoya ganna puluwan.
1 mil wada yai kohomath, ape 5kW Deye Hybrid + 9 panels + 10kWh battery ekata giya 1.7Deye wage Hybrid Inverter ekak dala Battery nathuwa 5kW gahanwa nam dan keeyak wage yanawada?
2022. habai apply karala masa ganak hitiya CEB clearance denne nathuwa
appata koi awurudde gahala tiyenne 2023 da ?
997,000 with 11 nos of jinko 620W bi facial panelsDeye wage Hybrid Inverter ekak dala Battery nathuwa 5kW gahanwa nam dan keeyak wage yanawada?
Padu nane. Habai danatama 645W Panel 5k ekka off grid ekak thiyenawa.997,000 with 11 nos of jinko 620W bi facial panels
E panels use karala duwana offgrid eka cascade karala deye ekata set karamu primary eka deye dala eken bbattery charge wennaPadu nane. Habai danatama 645W Panel 5k ekka off grid ekak thiyenawa.
CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ.2022. habai apply karala masa ganak hitiya CEB clearance denne nathuwa
ආව agent ගෙන් technical දේවල් ටිකක් එක්ක විස්තර ටිකක් අහුව නම් ඕම වෙන්නෙ නෑCEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ.එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.
මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ
![]()
ඔක්කොම විස්තර අහලා තමයි payment ගෙවලා දැම්මේ. නමුත් මොන බයිලා ගැහුවා දන්නේ නෑ.ආව agent ගෙන් technical දේවල් ටිකක් එක්ක විස්තර ටිකක් අහුව නම් ඕම වෙන්නෙ නෑ
CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ.එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.
මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ
![]()
Agreement sign කරන්න ඕනෙ bro සේරටම කලින්.. දැන් ඉති එක්කො ශේප් එකේ ඒත් නෑ නම් ගේමෙන් තමයිඔක්කොම විස්තර අහලා තමයි payment ගෙවලා දැම්මේ. නමුත් මොන බයිලා ගැහුවා දන්නේ නෑ.