අපිම තොන්ඩුව දා ගැනීම

අපිම තොන්ඩුව දා ගැනීම

මෙච්චර කල් ඇමරිකාව අපේ ඔලුවට තොන්ඩුව දාන්න දැඟලුවා.....ඉතින් ගොන් සිරිසේනයි රනිලුයි එකතු වෙලා ඒ තොන්ඩුව ඇමරිකාවෙන් ඉල්ලගෙන අපිම බෙල්ලේ දාගත්තා.....

කොහොමද ටිකිරි මොලේ? හු හු දැන් අපිට ඇමරිකාවට තොන්ඩුව දාන්න බැනේ.....හු හු....

ඇමරිකාවයි කොටියි නෝවේ කාරයොයි අපිට පුකෙන් හිනා වෙනවා ඇති......

මාර ආතල් ඕයි...කෝමේ රනිල්ව අගමැති කරපු උගත් බුද්ධිමත් ජනතාව?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හා හා ඔච්චර දගලන්න එපා තාම මුකුත් උනේ නෑනේ... පොඩ්ඩක් ඉස්සරහට වෙන්න තියෙන දේ කියනවද මාත් හරියට ඒක දන්නෙ නෑ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්, කොටි පුකෙන් හිනා වෙනවා නම් ඇයි බන් උන් යුඇන් එකට විරුද්දව අරහේ ජාතියන්තර පරීක්ශනම ඉල්ලන්නේ. කර්නානිදි ජයලලිතා අම්මන්ඩියි අරහේ කැගහන්නේ. මේක කුමන්ත්‍රනයක් නම් උන් සතුටු වෙන්න එපැයි.
     
    ඔව් නේ...රනිලුයි මංගලයි අත්සන් කරන කොලේ මොනාද තියෙන්නේ කියලා දන්නේ නැති සිරිසේනයි එකතු වෙලා අපිව බේරගන්නවා ලු ඉතින්....
     
    මචන්, කොටි පුකෙන් හිනා වෙනවා නම් ඇයි බන් උන් යුඇන් එකට විරුද්දව අරහේ ජාතියන්තර පරීක්ශනම ඉල්ලන්නේ. කර්නානිදි ජයලලිතා අම්මන්ඩියි අරහේ කැගහන්නේ. මේක කුමන්ත්‍රනයක් නම් උන් සතුටු වෙන්න එපැයි.

    හා හා හා..:lol::lol::lol::lol::lol::lol::lol:.දෙමළ සන්ධානයේ එවුන් මොනාද බං කියන්නේ? ගෝලිය දෙමළ සන්සදය මොකද්ද කියන්නේ?

    ලංකාවට විරුද්ධව යුධ අධිකරණ ඉල්ලපු මහින්දව එල්ලන්න කියපු එවුන් නේද උන්?

    මොනාද උන් කියන්නේ.???

    උන් කියන්නේ ලංකා රජයට උන් ප්‍රශංසා කරනවා කියලා....උන් දන්නවා දැන් ඊළම තියෙන්නේ අවරුදු 5 ක් විතර දුරකින් කියලා....ඒ වගේම යුද්ධය දින්න එවුන් හිරේ යැව්වාම 2009 යුධ ජයග්‍රහණයක් තව දුරටක් නැ...ඒක අනිත් පැත්ත ගහනවා කියලත් දන්නවා...

    දුකයි බං උඹලා වගේ මෝඩයෝ ගැන!
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හා හා හා..:lol::lol::lol::lol::lol::lol::lol:.දෙමළ සන්ධානයේ එවුන් මොනාද බං කියන්නේ? ගෝලිය දෙමළ සන්සදය මොකද්ද කියන්නේ?

    ලංකාවට විරුද්ධව යුධ අධිකරණ ඉල්ලපු මහින්දව එල්ලන්න කියපු එවුන් නේද උන්?

    මොනාද උන් කියන්නේ.???

    උන් කියන්නේ ලංකා රජයට උන් ප්‍රශංසා කරනවා කියලා....උන් දන්නවා දැන් ඊළම තියෙන්නේ අවරුදු 5 ක් විතර දුරකින් කියලා....ඒ වගේම යුද්ධය දින්න එවුන් හිරේ යැව්වාම 2009 යුධ ජයග්‍රහණයක් තව දුරටක් නැ...ඒක අනිත් පැත්ත ගහනවා කියලත් දන්නවා...

    දුකයි බං උඹලා වගේ මෝඩයෝ ගැන!

    ඒක තමයි නේ. මටත් නිනවාක් නැතුව ගියා නෙව. එහෙනම් මයිත්‍රී එලොමු..
     
    Aug 31, 2011
    399
    43
    0

    LLRC පැමිණිලි පොත පිටු 3000 ගානක්,,ඒවගෙ චූදිතයන් ඔක්කොම ගෙන්නල විභාග කරල දඩුවන් දීල 2017 රැස්වීමෙදි ප්‍රගතිය කියන්න ඕන,
    එහෙම බැරි උනොත් රට බැල්ක් ලිස්ට් වෙනව...ප්‍රගතිය මදිනම් හයිබ්‍රිඩ් හරි අන්තර්ජාතික අධිකරණයක්කට දානව
    UNHRC එකෙන් කියන කියන ඔක්කොටම yes..yes කියල පිලිගන්න නම් ඔච්චර දුක් විදින්න ඕනෙද?

    එකත් මේ මෝඩයො යර්ස් යර්ස් කියල පිලිගත්ත ඒවට UNHRC උන් පටගාල Adopted,,Adopted කියල සීල් ගහ ගත්ත හිනා වෙවී..

    ඔක්කොටම යර්ස් යර්ස් කියල මෙහෙ ඇවිල්ල ජාතික වීරයෙක් වෙලා :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්, කොටි පුකෙන් හිනා වෙනවා නම් ඇයි බන් උන් යුඇන් එකට විරුද්දව අරහේ ජාතියන්තර පරීක්ශනම ඉල්ලන්නේ. කර්නානිදි ජයලලිතා අම්මන්ඩියි අරහේ කැගහන්නේ. මේක කුමන්ත්‍රනයක් නම් උන් සතුටු වෙන්න එපැයි.

    ඇමරිකාවට ඕනි රැවුලයි කැදයි දෙකම බේර ගන්න. ඒ නිසා තමා කර්නානිදි ජයලලිතා කට්ටියට මළ පැනලා තියෙන්නෙ. කොහොමත් දේශීය යාන්තරණය කියන එකම විද‍ේශ යාන්තරණයක් තමා.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ubala monawada ban danne.? mahinda mama hitiyanam sure ekatama lankawata sambadaka watila.. ehema unanam api nikanma ponnayo wage yatath wenna wenawa..
    UN eka kiyanne me loke thiyena balawathma sanvidanaya.. ubata mathakada meeta kalin jiniwa samuluwedida koheda indiawa apita viruddawa chande dunna..? api e wenakotath indiwata yata wela unne.. dan thama lankawa tikak hari oluwa ussala inne..

    ubala maha baya gullo tikak. baya nathuwa one dekata moona denna athma shakthiya hithata ganin..
     
    UNHRC එකෙන් කියන කියන ඒවට yes yes,, කියල පිලිගන්න එකද බය නැති කම කියන්නෙ??:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ubala monawada ban danne.? mahinda mama hitiyanam sure ekatama lankawata sambadaka watila.. ehema unanam api nikanma ponnayo wage yatath wenna wenawa..
    UN eka kiyanne me loke thiyena balawathma sanvidanaya.. ubata mathakada meeta kalin jiniwa samuluwedida koheda indiawa apita viruddawa chande dunna..? api e wenakotath indiwata yata wela unne.. dan thama lankawa tikak hari oluwa ussala inne..

    ubala maha baya gullo tikak. baya nathuwa one dekata moona denna athma shakthiya hithata ganin..

    :lol::lol::lol: බය නැතුව අාත්ම සක්තිය ගන්න කියන එකාම කියනවා සම්බාදක දැම්මනන් අපි යටත් වෙනවා කියලා.... පො*නයා කවුද කියල පැහැදිලී..... :lol::lol::lol::lol:
     
    ඒක තමයි නේ. මටත් නිනවාක් නැතුව ගියා නෙව. එහෙනම් මයිත්‍රී එලොමු..

    උඹලට රටේ ප්‍රශ්න...රටේ අනාගතය මෛත්‍රි ගේමු මහින්ද එලවමු නැත්තම් මහින්ද ගේමු මෛත්‍රි එලවමු....ද කියලා අහන්න තරම් සරල වුණාට එහෙම නැ......මට නම් මේ රටේ මනුස්සයෙක් විදිහට ලැජ්ජයි....තමන්ගේ රටේ ගෞරවය පිටරැටියන්ගේ කොටින්ගේ දෙපා මුල විසිකරලා ඒක සමරන මන්ද බුද්ධිකයෝ මේ රටේ ඉන්න එක ගැන.....

    දැන් මෛත්‍රිව යවන්න බැනේ...දැන් රනිල්ව යවන්න බැනේ......හැබැයි පාරට බැහැලා හරි වෙන දේ නවත්තපන්....රටට කෙළ කරපු තීරණ ගත්ත එවුන් හැටියට මේ රටට උඹලා ණයයි...ඒ ණය ගෙවපං.....රට වෙනුවෙන් මැරිච්ච 27000 ට කොටි මරපු අපේ මිනිස්සුන්ගේ ජිවිත වල වන්දිය ගෙවපං..බල්ලෙක් වගේ වෙන්නේ නැතුව....

    බල්ලෙක් වුනත් තමන්ගේ එකාව පරිස්සම් කරනවා.....උඹලා බල්ලට ත් හපං
     
    ubala monawada ban danne.? mahinda mama hitiyanam sure ekatama lankawata sambadaka watila.. ehema unanam api nikanma ponnayo wage yatath wenna wenawa..
    UN eka kiyanne me loke thiyena balawathma sanvidanaya.. ubata mathakada meeta kalin jiniwa samuluwedida koheda indiawa apita viruddawa chande dunna..? api e wenakotath indiwata yata wela unne.. dan thama lankawa tikak hari oluwa ussala inne..

    ubala maha baya gullo tikak. baya nathuwa one dekata moona denna athma shakthiya hithata ganin..

    සම්බාධක කතාව බොරුවක්.....ලංකා රජය වාර්තාව පිළීගත්තේ නැත්තම් යු එන් එකට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මීට ඉස්සර
    ============
    UNHRC : උබල යුධ අපරාධ කලාද?

    මහින්ද: පිස්සුද බොලාට අමුකැවිලද යකෝ,,අපි කලේ මානුශික මෙහෙයුමක්

    USA: ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මහින්ද : මොකාක්,,,මොනවයි කියන්නෙ..කනපැලෙන්න ගහන්නෙ බොලාට

    2015
    =========
    UNHRර්‍C : උබල යුධ අපරාධ කලාද?

    මෛත්‍රී: ආආ ඔව් සෑර්,,අනේ සමාවෙන්ඩ ඕනෑ අපි කොලානේ සෑර්,මේන් වැන්ද,,,සෑර් කොතනට ද සෑර් මම වදින්න ඕන

    UNHRC : හුරේ,,,Adopted after 6 years wooooooooow
    USA : ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මෛත්‍රී: අනේ සෑර් ඔව්,,ඕව අහන්නත් ඕනද සෑර්,,අපි ඉතින් සෑර්ලගෙ දාසයොනෙ,,සෑර්ට ඕන තරම් ගන්න
    USA: wooooooooooooooowwwwwwwww
    hureeeeeeey
    :lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සම්බාධක කතාව බොරුවක්.....ලංකා රජය වාර්තාව පිළීගත්තේ නැත්තම් යු එන් එකට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ..
    සම්බාදය කියන්නේ මොනවද කියලා දන්නවද? යුඇන් එක මොකටද සම්බාදක දාන්න. යුරොපේ ලන්කාවේ මාලු ගන්න එක නැවැත්තුවේ යුඇන් එකෙන් අහලද? ඔනැම රටකට පුලුවන් තවත් රටකට සම්බාදක දාන්න. ඒකට යුඇන් ඔනේ නැ. යුඇන් ඔනේ පන්චමහා බලවතුන් යොදවලා ආර්තික වානිජ සම්බාදය හා යුද සම්බාදක දම්මවන්න.

    නමුත් යුඇන් එකේ වාර්තාව තනි තනි රටවල් පාදක කරගන්නවා සම්බාදක දානවද නැද්ද කියන දේට. අන්න එතනයි වැදගත්කම. යම් එහකින් යුඇන් එක මෙතනදි විරුද්ද උනානම් යුරොපේට පුලුවන් තනි තනි රටවල් හැටියට, අපේ රටට නැව් එන එක, සන්චාරකයන් එන එක, ඉගෙන ගන්න සිසුන් එන එක, වීසා නිකුත් කිරීම වගේ දේවල් නවත්තන්න..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීට ඉස්සර
    ============
    UNHRC : උබල යුධ අපරාධ කලාද?

    මහින්ද: පිස්සුද බොලාට අමුකැවිලද යකෝ,,අපි කලේ මානුශික මෙහෙයුමක්

    USA: ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මහින්ද : මොකාක්,,,මොනවයි කියන්නෙ..කනපැලෙන්න ගහන්නෙ බොලාට

    2015
    =========
    UNHRර්‍C : උබල යුධ අපරාධ කලාද?

    මෛත්‍රී: ආආ ඔව් සෑර්,,අනේ සමාවෙන්ඩ ඕනෑ අපි කොලානේ සෑර්,මේන් වැන්ද,,,සෑර් කොතනට ද සෑර් මම වදින්න ඕන

    UNHRC : හුරේ,,,Adopted after 6 years wooooooooow
    USA : ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මෛත්‍රී: අනේ සෑර් ඔව්,,ඕව අහන්නත් ඕනද සෑර්,,අපි ඉතින් සෑර්ලගෙ දාසයොනෙ,,සෑර්ට ඕන තරම් ගන්න
    USA: wooooooooooooooowwwwwwwww
    hureeeeeeey
    :lol:

    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සම්බාදය කියන්නේ මොනවද කියලා දන්නවද? යුඇන් එක මොකටද සම්බාදක දාන්න. යුරොපේ ලන්කාවේ මාලු ගන්න එක නැවැත්තුවේ යුඇන් එකෙන් අහලද? ඔනැම රටකට පුලුවන් තවත් රටකට සම්බාදක දාන්න. ඒකට යුඇන් ඔනේ නැ. යුඇන් ඔනේ පන්චමහා බලවතුන් යොදවලා ආර්තික වානිජ සම්බාදය හා යුද සම්බාදක දම්මවන්න.

    ඉතින් ඔියි කවුරැ හරි රටක් අපිට කිව්වොත් අපි සම්බාධක දානවා එ් නිසා අපි කියන දේ කරපන් කියලා අපි කරන්න ඕනිද ඒක? :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ඔියි කවුරැ හරි රටක් අපිට කිව්වොත් අපි සම්බාධක දානවා එ් නිසා අපි කියන දේ කරපන් කියලා අපි කරන්න ඕනිද ඒක? :lol::lol::lol:
    ඒක තීරනය වෙන්නේ රටේ බලය අනුව. රුසියාවට ඇමෙරිකාව කිව්වොත් තොපිට ඇමෙරිකන් කම්පැනි එක්ක ගනුදෙනු බැ කියලා, උන් අප්සෙට් ගන්නේ නැ. මොකද උන්ට ලොකේ යම් බලයක් තියනවා. නමුත්, මාලදිවයින්, ජපානේ, කොරියාව ලන්කාව, බන්ග්ලශේය, නේපාලය, සිරියාව, ග්‍රීසිය, මොල්ටාව, අයිස්ලන්තය, වගේ පොඩි රටවල්වලට රුසියාවට තියන හයිය නැ. ඒකෙන් අදහස් වෙන්නේ නැ කියන දේ කරන්නම ඔනේ කියලා. නමුත් ලොකේ බහුතර රටවල් කිව්වොත් සම්බාදක දාන හේතුව සාදාරනයි කියලා ඔලුව නමන්න වෙනවා. ලොරි ටොක් දුන්නට එතනදි උන්ට අපිව ඔනේ නැ, අපිට උන් ඔනේ මිසක්.
     
    සම්බාදය කියන්නේ මොනවද කියලා දන්නවද? යුඇන් එක මොකටද සම්බාදක දාන්න. යුරොපේ ලන්කාවේ මාලු ගන්න එක නැවැත්තුවේ යුඇන් එකෙන් අහලද? ඔනැම රටකට පුලුවන් තවත් රටකට සම්බාදක දාන්න. ඒකට යුඇන් ඔනේ නැ. යුඇන් ඔනේ පන්චමහා බලවතුන් යොදවලා ආර්තික වානිජ සම්බාදය හා යුද සම්බාදක දම්මවන්න.

    නමුත් යුඇන් එකේ වාර්තාව තනි තනි රටවල් පාදක කරගන්නවා සම්බාදක දානවද නැද්ද කියන දේට. අන්න එතනයි වැදගත්කම. යම් එහකින් යුඇන් එක මෙතනදි විරුද්ද උනානම් යුරොපේට පුලුවන් තනි තනි රටවල් හැටියට, අපේ රටට නැව් එන එක, සන්චාරකයන් එන එක, ඉගෙන ගන්න සිසුන් එන එක, වීසා නිකුත් කිරීම වගේ දේවල් නවත්තන්න..

    එහෙම සම්බාධක දාන්න බැරි...මේ වාර්තාව එහෙම පාවිච්චි කරන්න බැරි නිසා...අපිට අපේම පරණගම වාර්ගාව අරගෙන අපේ රට ආරක්ෂා කරන්න තිබ්බ.....

    මෙතන සිද්ද වෙන අසාධාරණ දේ අනිත් රටවල් හිටන් පිළිගත්තා.....

    ඉස්සර වගේ ඇමරිකාවට දැන් තනියෙන් නටන්න බැ....

    එහෙම සම්බාධක දාන්න බැ...යුරෝපය මාළු ගන්න එක නැවැත්තුවේ වෙන කෙහෙල්මලකට මිසක් යුධ අපරාධ හින්දා නෙමෙයි

    මහින්ද ඔස්ට්‍රේලියාවයි නව සිලන්තයයි අල්ලන් හිටියේ..අපි මෙහෙ ඇන්ක්ර වහනවා කිව්ව ගමන් නව සිලන්තය කට වහගත්තා...ඒ වගේ තමයි අපේ අතෙත් තියනවා කාඩ් ඒවා ප්ලේ කරන්නේ නැතුව පරාජය බාරගන්නේ නැ....

    කරන්න පුළුවන් උපරිමය ඇමරිකාවයි යුරෝපයේ සමහර රටවලුයි අපට සම්බාධක දාන්න එක...ඒකත් අඩු ඉඩක් තිබ්බේ....කෙලින් හිටියා නම් අපිව තරහ කරගන්න ඇමරිකාවවත් කැමති නැ....

    හරි සම්බාධක දැම්ම කියමු...අපිට මොනාද නැති වෙන්නේ?

    සල්ලි!

    දැන් උණ් කියන විදිහට රට කරනවා කියමු..උණ් කියපු විදිහට වාර්තාව පිළීඅරගෙන අපිට මොනාද නැති වෙන්නේ?

    අපේ රට!

    ඒ දෙකෙන් මොකක් නැති වෙනවටද කැමති?

    සල්ලි නැති වෙනවට බය නම් යුරෝපය තරහ වෙනවට බය නම් කෙලින්ම යුද්ධ නොකර ප්‍රභාකරන්ට රට දුන්න නම් හරි....