අපිරිසිදු මුස්ලිම් ජාතිකයන්

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
යකෝ උබල මෙතන මොනා හරි ජ්රාවක් පාග ගන්නවා..... එකරල ඒක පිටින්ම හම තෙනම ඇවිදිනව....

මම සින්හල තමයි.... ඒ මචන්ලා...අපිට මුස්ලිම් මිස්සුන්ටම බනින්ට බෑ...මොකොද ? සින්හල එවුනුත් ඉන්නව කුණු පාරට දාන...


මේවා චින්තනයේ වෑරදි.... නිසි විදියට කුණු බෑහෑර කිරිමේ ක්‍රම වේදයක් නෑ... තාමත්....


නගර සභා වලිනුත් ඒවා... පාර අයිනට හලනව...මම දෑකල ටියෙන්ව....


මෙතන ජාති වාදයක් ඔනි නෑ..... මෙතන කුණු ප්‍රෙශ්නයක්....තියෙන්නේ... වලි බෑ මෙහේ..... හරිද ????


ගේම ඉවරයිනේ....:yes::yes::yes:
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
විධිමත් කුණු කසල බැහැර කරන තැන් නැති ප්‍රදේශ වල ඔහොම තමා
ඕකට ජාති බේද නැහැ. ඉතාමත් ඉක්මනට ආණ්ඩුව ඕවට විසදුම් දෙයි
එක නිසා ඔබ තුමා එළකිරි එකේ අනවශ්‍ය thread නොදා හිටියනම් හොදා

Ela
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙතන ජාතිවාදයක් නැ මචන්ලා....මම ඈහුවෙ ඈයි මෙහෙම කරන්නෙ කියල විතරයි...මුස්ලිම් මිනිස්සු අශ්‍රය කරන අය දන්නවා කොච්චර හොද මිනිස්සු ඉන්නවද ඒ වගේම කොච්චර ජාරා මිනිස්සු ඉන්නවද කියල......අයෙත් මේ ගැන කතා ඔනි නෑ...අපි මෙහෙම කිව්ව කියල උන් හෑදෙන්නෙත් නෑනේ...අපි මේක දැන් නවත්තමු..මම හැදුවෙ අපහාස කරන්න නෙවේ..මම දැක්ක දේ කියන්න විතරයි..!!

    සමහර අය මගේ රෙප් කපලා...එකට නම් මට කමක් නෑ..එත් මම කිව්වෙ ඇත්ත,මම දැකපු දේවල් තමයි කිව්වෙ..!!
     
    • Like
    Reactions: prabo22