අපිවම පාවල දෙන අපේ උන් (Bitch)
Menna Link 1
Methanin Yanna
උබලම බලල කියපල්ලා මෙ කෙල්ල කියන දේ හරිද කියල?





Menna Link 1
Methanin Yanna
උබලම බලල කියපල්ලා මෙ කෙල්ල කියන දේ හරිද කියල?










මාතලන් අද උද්ගෝෂණය කාර්‍ය්, රස්සා නැති උන්ට, ඊට පස්සේ බන්දෙය් JVP එකට. ඔය වගේ මානසික රෝගීන් බිහිවෙන්නේ අපේ campus වලින් විශේෂයෙන්ම කලා එකෙන්, මුන්ට හොඳට ඉන්න අනිත් උන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්!


මාතලන් අද උද්ගෝෂණය කාර්‍ය්, රස්සා නැති උන්ට, ඊට පස්සේ බන්දෙය් JVP එකට. ඔය වගේ මානසික රෝගීන් බිහිවෙන්නේ අපේ campus වලින් විශේෂයෙන්ම කලා එකෙන්, මුන්ට හොඳට ඉන්න අනිත් උන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්!
මචන් මේ වගේ අයට තවත් පැත්තක් තියෙනවා,පේරා කැම්පස් එකෙත් ඔය වගේ එකෙක් හිටිය, ඌ අපේ රූම් එකෙත් නිතර ගජේ ගහන නිසා අපටත් හෙන ඇනයක් වෙලා හිටියේ. සමාජවාදී ශිෂ්‍ය සංගමය කියන මල ඉලව්වක පුඋර්ණ ක්‍රියාකාරී සාමාජිකයෙක්.කිසිම අද්යාපන වේදක යෙදුනේ නැහැ. රටවටේ තියන පිකට් වලට යන ඒකමි වැඩේ. අනුන් යහමගට ගන්න තමන් ස්ථාවර වෙලා ඉන්න ඕන කියන එක ඌ කවදාවත් තේරුම් ගත්තේ නැහැ. නියම නායකයෝ අනිත් අයව දක්කන්නේ නැහැ.තමන් hari මාවත පෙන්නුවම අනිත් අය නිකම්ම ඔහු පසුපස ගමන් කරනවා.
ohu niyama naayakayek nowe, pawathina kramayta masiwili nagannek pamani.
me mage adahasa
එහෙනං බොල ප්‍රභාකරනුත් සර්ව ස්දරනය්......... අපේ army එක වැරදි වැඩක් කරලා තියෙන්නේ! උඋත් වෙඩි කෑවේ අනිත් උන්ගේ උවමන වලට නැගිට්ට නිසානේ...!
Man Kiyan Naha Machan Mathalan Hari Kiyala. Ugeth Waradi Athi.
Eth Uba Kiyanne Nidahas Adyapane Wanasila Yana Eka Hari kiyalada?
[Ape Lecturesla Strike Karana ekath Wadak Nadda Ethakota...?
[අපේ රට සන්වර්ධිත රටක් නම් නිදහස් අධයපනය නති උනාට කමක් නෑහෑ. උබලටම පෙනවනෙ රට කොහෙටද යන්නෙ කියල. තවත් වලට. නිදහස් අධයපනය නෑති කරල අවුරුදු 5ක් යද්දි උබලටම තෙරෙයි මෙවා
oya uba yudde gena danna tharam thama. uba poddak prabhakaran gena hoyala balala kiyapan u merune kage uwamanawan wenuwenda kiyala
