අපිවම පාවල දෙන අපේ උන් (Bitch)

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අපිවම පාවල දෙන අපේ උන් (Bitch)

    423855_277804888987673_533676661_n.jpg

    Menna Link 1
    Methanin Yanna

    උබලම බලල කියපල්ලා මෙ කෙල්ල කියන දේ හරිද කියල?
    :angry::angry::angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    423855_277804888987673_533676661_n.jpg

    Menna Link 1
    Methanin Yanna

    උබලම බලල කියපල්ලා මෙ කෙල්ල කියන දේ හරිද කියල?
    :angry::angry::angry::angry::angry:

    එහෙනං බොල ප්‍රභාකරනුත් සර්ව ස්දරනය්......... අපේ army එක වැරදි වැඩක් කරලා තියෙන්නේ! උඋත් වෙඩි කෑවේ අනිත් උන්ගේ උවමන වලට නැගිට්ට නිසානේ...!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආදී කලේ subject වලට degree ගත්ත වස්සන්ට ඉතින් උද්ගෝෂණ ඇර වෙන දෙයක් කරන්න බෑ.... ඔඉය්ට වඩා හොඳය කුබුරක් කොටලා රටට කන්න දෙයක් දෙන එක...! තු නොදකින්!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාතලන් අද උද්ගෝෂණය කාර්ය්, රස්සා නැති උන්ට, ඊට පස්සේ බන්දෙය් JVP එකට. ඔය වගේ මානසික රෝගීන් බිහිවෙන්නේ අපේ campus වලින් විශේෂයෙන්ම කලා එකෙන්, මුන්ට හොඳට ඉන්න අනිත් උන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මාතලන් අද උද්ගෝෂණය කාර්ය්, රස්සා නැති උන්ට, ඊට පස්සේ බන්දෙය් JVP එකට. ඔය වගේ මානසික රෝගීන් බිහිවෙන්නේ අපේ campus වලින් විශේෂයෙන්ම කලා එකෙන්, මුන්ට හොඳට ඉන්න අනිත් උන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්!
    :yes::yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් මේ වගේ අයට තවත් පැත්තක් තියෙනවා,පේරා කැම්පස් එකෙත් ඔය වගේ එකෙක් හිටිය, ඌ අපේ රූම් එකෙත් නිතර ගජේ ගහන නිසා අපටත් හෙන ඇනයක් වෙලා හිටියේ. සමාජවාදී ශිෂ්‍ය සංගමය කියන මල ඉලව්වක පුඋර්ණ ක්‍රියාකාරී සාමාජිකයෙක්.කිසිම අද්යාපන වේදක යෙදුනේ නැහැ. රටවටේ තියන පිකට් වලට යන ඒකමි වැඩේ. අනුන් යහමගට ගන්න තමන් ස්ථාවර වෙලා ඉන්න ඕන කියන එක ඌ කවදාවත් තේරුම් ගත්තේ නැහැ. නියම නායකයෝ අනිත් අයව දක්කන්නේ නැහැ.තමන් hari මාවත පෙන්නුවම අනිත් අය නිකම්ම ඔහු පසුපස ගමන් කරනවා.
    ohu niyama naayakayek nowe, pawathina kramayta masiwili nagannek pamani.

    me mage adahasa
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මාතලන් අද උද්ගෝෂණය කාර්ය්, රස්සා නැති උන්ට, ඊට පස්සේ බන්දෙය් JVP එකට. ඔය වගේ මානසික රෝගීන් බිහිවෙන්නේ අපේ campus වලින් විශේෂයෙන්ම කලා එකෙන්, මුන්ට හොඳට ඉන්න අනිත් උන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්!

    Man Kiyan Naha Machan Mathalan Hari Kiyala. Ugeth Waradi Athi.
    Eth Uba Kiyanne Nidahas Adyapane Wanasila Yana Eka Hari kiyalada?

    Ape Lecturesla Strike Karana ekath Wadak Nadda Ethakota...?

    අපේ රට සන්වර්ධිත රටක් නම් නිදහස් අධයපනය නති උනාට කමක් නෑහෑ. උබලටම පෙනවනෙ රට කොහෙටද යන්නෙ කියල. තවත් වලට. නිදහස් අධයපනය නෑති කරල අවුරුදු 5ක් යද්දි උබලටම තෙරෙයි මෙවා
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන් මේ වගේ අයට තවත් පැත්තක් තියෙනවා,පේරා කැම්පස් එකෙත් ඔය වගේ එකෙක් හිටිය, ඌ අපේ රූම් එකෙත් නිතර ගජේ ගහන නිසා අපටත් හෙන ඇනයක් වෙලා හිටියේ. සමාජවාදී ශිෂ්‍ය සංගමය කියන මල ඉලව්වක පුඋර්ණ ක්‍රියාකාරී සාමාජිකයෙක්.කිසිම අද්යාපන වේදක යෙදුනේ නැහැ. රටවටේ තියන පිකට් වලට යන ඒකමි වැඩේ. අනුන් යහමගට ගන්න තමන් ස්ථාවර වෙලා ඉන්න ඕන කියන එක ඌ කවදාවත් තේරුම් ගත්තේ නැහැ. නියම නායකයෝ අනිත් අයව දක්කන්නේ නැහැ.තමන් hari මාවත පෙන්නුවම අනිත් අය නිකම්ම ඔහු පසුපස ගමන් කරනවා.
    ohu niyama naayakayek nowe, pawathina kramayta masiwili nagannek pamani.

    me mage adahasa

    Ow macho uba Kiyana Eka hari. Man methana U hari kiyanna neme giye. Ape Lecturesla pawa strike,udgoshana karala Ape nidhahas adyapanaya reka ganna hadaddi samaharak un ekata wala kapannama hadana heti pennanna.
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    එහෙනං බොල ප්‍රභාකරනුත් සර්ව ස්දරනය්......... අපේ army එක වැරදි වැඩක් කරලා තියෙන්නේ! උඋත් වෙඩි කෑවේ අනිත් උන්ගේ උවමන වලට නැගිට්ට නිසානේ...!

    oya uba yudde gena danna tharam thama. uba poddak prabhakaran gena hoyala balala kiyapan u merune kage uwamanawan wenuwenda kiyala
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Man Kiyan Naha Machan Mathalan Hari Kiyala. Ugeth Waradi Athi.
    Eth Uba Kiyanne Nidahas Adyapane Wanasila Yana Eka Hari kiyalada?

    නිදහස් අද්යාපනයක් අද රටේ නෑ! නැති දේවල් මවා පෙන්නන්න එපා.....

    [Ape Lecturesla Strike Karana ekath Wadak Nadda Ethakota...?

    මේකත් බලන්න
    http://www.elakiri.lk/forum/showthread.php?p=13325378#post13325378

    [අපේ රට සන්වර්ධිත රටක් නම් නිදහස් අධයපනය නති උනාට කමක් නෑහෑ. උබලටම පෙනවනෙ රට කොහෙටද යන්නෙ කියල. තවත් වලට. නිදහස් අධයපනය නෑති කරල අවුරුදු 5ක් යද්දි උබලටම තෙරෙයි මෙවා

    යකෝ අපේ අද්යාපන ක්‍රමය හින්ද තමය අපේ රට සංවර්දනය වෙලා නැත්තේ....! අද්‍යාපනය නිදහස් නං 100,000 විතර 25,000 කැම්පස් යන්නේ නෑ!

    අපිට තම නැති වෙන්න දයක් නෑ... ඉස්සරහට එන්න ඉන්න නංගිලා මල්ලිලට වත් මේ කරුම ක්‍රමය නිසා වෙන අකටයුතුකන් නැති කරන එක අපේ යුතුකම!