අපේ පක්ෂය තමයි පැරණිතම දේශපාලන පක්ෂය,අපි තමයි ශ්‍රී ලාංකිය දේශපාලනයේ මහ ගෙදර.රට්ට නිදහස ලබා දුන්නේ අපේ පක්ෂය.ඔයාලට නිදහස් අධ්‍යාපනය දුන්නේ අපේ පක්ෂය.ටෙලිවිෂන් ,රෙඩියො ඉන්ටනෙට් මේ ඔක්කොම අපේ ආන්ඩුවෙන් ඔයාලා ගත්තේ.ඔයාල බොන වතුර ටික පවා අපිට හදපු ජලාශ වේලි, වාරිමාර්ග නිසා බොන්නේ.ඒක නිසා තාත්තට පින්සිද්ද වෙන්න ආපු මෝඩ නූගත් සජිත් පොන්නයාට ඔබේ චන්දය දෙන්න එපා.රට කාපු පොහොට්ටුවටත් දෙන්න එපා.අපිට චන්දේ දෙන්න.අලියා ඔයාලගේ සතෙක්.අලියා ගැන හිතලා අලියට දෙන්න
සිරිකොත ඉස්සරහ පාරේ ගල් ගැලවිල අබලන් වෙලා නේද තියෙන්නෙ තාර ටිකක් දාන්න එන්න ඕනේ දවස කියන්න පාර වහල දෙන්නං

,