උබලට මතකද ඉස්සර හිටියා @tremigues කියල කිරියේ කොල්ලෙක් ඌ නැති වෙලාලු දැන් අවුරුදු 2කටත් ආසන්නයි. මං දැනගත්ත විදිය උබලට වැඩක් නෑ ඌ නැතිවෙලා
https://elakiri.com/members/tremigues.13680/
https://elakiri.com/members/tremigues.13680/
godak taruna aya dan eka parata heart attack walin nati wenawa. hospital wala wada karana ayagen ahala balanna. corona eken passe tama wadi wela tiyenne. R.I.Pඋබලට මතකද ඉස්සර හිටියා @tremigues කියල කිරියේ කොල්ලෙක් ඌ නැති වෙලාලු දැන් අවුරුදු 2කටත් ආසන්නයි. මං දැනගත්ත විදිය උබලට වැඩක් නෑ ඌ නැතිවෙලා
https://elakiri.com/members/tremigues.13680/
RIP!
Mn Danna Ayya kenekuth nathi Wela heart attack ekakin. Wayasa 44 i.
pitipasse gedara pora nathi una. heart attack 47i. pau podi un dennek inne. ganita rassawakuth na.
pancreatic cancerAdoMona welada nathi wela thiyenne? Wayasa keeyada?
Mn kiyana kenatath 44i, lamay dennek innawa. Eyagr Wife job ekak kare na.pitipasse gedara pora nathi una. heart attack 47i. pau podi un dennek inne. ganita rassawakuth na.