අපිව දාල ගිය කිරියෙ සාමාජිකයා

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    උබලට මතකද ඉස්සර හිටියා @tremigues කියල කිරියේ කොල්ලෙක් ඌ නැති වෙලාලු දැන් අවුරුදු 2කටත් ආසන්නයි. මං දැනගත්ත විදිය උබලට වැඩක් නෑ ඌ නැතිවෙලා

    https://elakiri.com/members/tremigues.13680/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබලට මතකද ඉස්සර හිටියා @tremigues කියල කිරියේ කොල්ලෙක් ඌ නැති වෙලාලු දැන් අවුරුදු 2කටත් ආසන්නයි. මං දැනගත්ත විදිය උබලට වැඩක් නෑ ඌ නැතිවෙලා

    https://elakiri.com/members/tremigues.13680/
    godak taruna aya dan eka parata heart attack walin nati wenawa. hospital wala wada karana ayagen ahala balanna. corona eken passe tama wadi wela tiyenne. R.I.P
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,113
    113
    Loading...
    සියලු දේ අනිත්‍යයි සිංහලු... මොන තරම් වැඩ්ඩෙක් වුණත්, ඊළඟ තත්පරේදි මැරිලා වැටෙන්න පුලුවන්. ජීවිතේ කියන්නෙ තණ කොළ අගිස්සක තියෙන පිනි බිංදුවක් වගේ දෙයක්. කවදාම හරි යන්න වෙනවා මේ හැමදේම දාළා. ඒකයි යථාර්තය.