අපිව දාල ගිය කිරියෙ සාමාජිකයා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    RIP

    මං මේ කල්පනා කරේ අපි වයසට ගිහිං මැරුණොත් බොහෝවිට කිරිය නැති වෙන්න පුලුවන්.. අකාලෙ මැරුනොත් කවුරුත් නොදැන එහෙම්මම සයිලන්ට් වෙලා යන්න පුලුවන්.. ජීටිය මැරුනොත් කිරිය ටික කාලයක් රන් වෙලා නිකම්ම මැරිල යයිද?

    ඇත්‍තටම එක පාරට හොක් ගාල කිරිය ගිහිං ආයෙ කවදාවත් අප් නොවුනොත් බොහෝ විට ගොඩක් උන් ආයෙ කොහෙද සෙට් වෙන්නෙ? 🥲

    එකට තමයි කියන්නේ වෙබ් අඩවිය පාලනය කිරීම උදෙසා මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඩොමේන් එකේ අයිතිය සාමාජිකයෝ අතර බෙදෙන්න ඕනේ. ඒවගේ මේ එළකිරි එකෙන් අදායම් උපයන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ අයිති අයට.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    200w.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    තාත්ත යන්නම ගියා :( :-(
    niwan suwa

    එකට තමයි කියන්නේ වෙබ් අඩවිය පාලනය කිරීම උදෙසා මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඩොමේන් එකේ අයිතිය සාමාජිකයෝ අතර බෙදෙන්න ඕනේ. ඒවගේ මේ එළකිරි එකෙන් අදායම් උපයන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ අයිති අයට.
    මේක PLC කරලා කොටස් වෙලඳපොලට දැම්මත් හරි. එතකොට Elakiri PLC
    ------ Post added on Mar 20, 2025 at 11:37 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Heart attack kiyanne preventable deyak..papuwa rideddima hospital giya nan heart attack ekata Kalin monawa Hari karaganna puluwan.