RIP
මං මේ කල්පනා කරේ අපි වයසට ගිහිං මැරුණොත් බොහෝවිට කිරිය නැති වෙන්න පුලුවන්.. අකාලෙ මැරුනොත් කවුරුත් නොදැන එහෙම්මම සයිලන්ට් වෙලා යන්න පුලුවන්.. ජීටිය මැරුනොත් කිරිය ටික කාලයක් රන් වෙලා නිකම්ම මැරිල යයිද?
ඇත්‍තටම එක පාරට හොක් ගාල කිරිය ගිහිං ආයෙ කවදාවත් අප් නොවුනොත් බොහෝ විට ගොඩක් උන් ආයෙ කොහෙද සෙට් වෙන්නෙ?