අපිව බලාගන්න කවුරුත් නෑනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපිව බලාගන්න කවුරුත් නෑනි


    එලකිරි එකට ආවේ 2006 දී තමා
    මුල දවස් වල ආවේ ඩයල් අප් එකෙන්
    ඒ දවස්වල ලොග් වෙච්ච ගමන් පොස්ට් ටික බලලා
    සේව් පාරක් දාගෙන ගියා මිසක්
    හරි හමන් විදිහට ප්‍රතිචාරයක් දක්වන්නවත් වුනේ නෑ

    කොහොමින් කොහොමහරි අවුරුදු 5ක් පමණ එලකිරි එකේ රැදී සිට
    මා ලබා ගත්ත දේවල් බොහොමයි
    මේකෙන් පොඩි කෙල්ලෙකුත් සෙට් වුනා
    ඒත් ඒක එච්චර දුර දිග ගියේ නෑ

    අද මට ගොඩක් සතුටු දවසක්
    මං පෝසට් 3000 පැන්නුවා දැන් ටික දිනකයට කලින්




    මං ඒකේ සතුට ඔයාලත් එක්ක බෙදා ගත්තා
    අද මට ඔයාලත් එක්ක බෙදාගන්න තවත් සතුටු කාරණයක් තියෙනවා




    අද මගේ නිල් කොටු 3ක් වෙලා




    බොහොම ස්තූතියි මට Rep ලබා දුන් හැමෝටම

    :love::love::love:


    එන්න අපි හැමෝම මේ සතුට බෙදා ගනිමු


    500026702360G.jpg


    disco_light_avatar_picture_67569.gif

    Disco%20Lights-278292.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මගේ උණුසුම් සුබ පැතුම් මචන් .... පොඩි තෑග්ගක් විදිහට මෙන්න මගෙන් Rep +