voice cut එක දෙනකොට බලෙන් දොර වහගෙන අරන් යන විදිය tv එකේ දකිද්දි මං මුලින් හිතුවේ තග දාලා අරන් යන්න ඇති කියලා. බැලින්නම් ඔක්කොම රඟපෑම්. පොල් හොරෙක් උනා නම් හොරකම් කරපු පොල් ටිකත් ඔලුව උඩ තියලා වටේ ඇවිද්දලා අඬබෙර ගහලා රටේ ලෝකෙ ඔක්කොටම පෙන්නලා අරන් යන්නේ. මුන් පනුවො ගහලා මැරෙන්න ඕනි.