බොහොම පින් මච්නලාගෙ රිප්ලයි වලට..
මට දැන් වැඩේ මීටර්..කොච්චර හෙව්වත් අගක් මුලක් හොයන්න බෑ වගේ..
මාව පිස්සු හැදෙන්න කලින් බේරගන්න උදවු කරපු යාලුවන්ට පින් සිද්ද වෙන්න මම ගොඩ!
ඉන්න ටිකේ යහපත් වැඩ කරගෙන ආතල් එකේ සැපක් අරන් ඉන්නවා...




බොහොම පින් මච්නලාගෙ රිප්ලයි වලට..
මට දැන් වැඩේ මීටර්..කොච්චර හෙව්වත් අගක් මුලක් හොයන්න බෑ වගේ..
මාව පිස්සු හැදෙන්න කලින් බේරගන්න උදවු කරපු යාලුවන්ට පින් සිද්ද වෙන්න මම ගොඩ!
ඉන්න ටිකේ යහපත් වැඩ කරගෙන ආතල් එකේ සැපක් අරන් ඉන්නවා...




Just an idea-බ්රො උඹට එකක් කියන්නම් ඕවා හොයන්න එපා.මම ඕවා ගැන හිතන්න ගිහින් මට පිස්සු නොහැදි බේරුණේ බොහොම අමාරුවෙන්.මේවා ගැන කවදාවත් උඹට දැන ගන්න වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දේවල් තේරුම් ගන්නේ අපි (එ කියන්නේ සත්වයා) හදා ගත්ත සංකල්ප වලින්.අපි මේකට නිරීක්ෂකයෙක් වගේ ඇවිල්ල දේවල් ඩිෆයින් කරනවා.
උදා-: අපි පොල් ගෙඩියක් වැටෙනවා කිව්වම.අපි කියන දේ අපි හදා ගත්ත සංකල්පයක්.එතකොට පොල්,ගෙඩිය,වැටෙනවා කියන ඔක්කොම අපි හදා ගත්ත සංකල්ප.ඉතින් කවදාවත් අපිට මේ ලෝකේ තේරුම් ගන්න බෑ.මොකද අපි දේවල් තේරුම් ගන්නවා කියල කරන්නේ තව තව සංකල්ප අලුතින් හදන එක.කොච්චර බටහිර විද්යාඤයන් එක්ස්පොලොර් කරත් වැඩක් නෑ.කරන්නේ අලුතින් කන්සෙප්ට් හදන එක විතරයි.![]()

oya gana wadiya hithanna epa. dan paw nokara inna. echcharai.
owa hoyanna gihin anna uncle kenek naaanawa

යාලුවනේ මට පොඩි ගැටලුවක් තියෙනවා විසඳගන්න..
කිසිවකුවත් නොවේයි අනික එහෙම ඉපදෙමින් මැරි මැරි නැවත උපදිනවා කියලා ඔබ දන්නෙ කෙසෙද?අපි මේ ඉපදෙමින් ,මැරෙමින් දිගින් දිගට යන ගමනට අපිව ඇදලා දැම්මෙ කවුද?
ඉබේම වැටුනානම් ඒ පෙර අකුසල කර්මයක් නිසාද? (එහෙම වෙන්න බෑනේ?)
ඉබේ කියලා ඔබ කර්මයක් ගැන කතා කරන එකෙ තෙරුම මදක් පහදන්න
මෙහෙම ජීවීන් ඉන්න ලෝක ඇති නොවුනානම් කිසි දුකක් නැහැ නේද?
එහෙම ඔබ කියන්නෙ කෙසෙද? කිසිවකු පැවසුවහොත් ලොකය ඇති නොවුනානම් දුකක් කියලා ඕබ දෙන පිලිතුර කුමක් වෙවිද? ඔහු කියන දේ විකාර යැයි පවසන්නෙ කෙසෙද?
කා අතින්වත් පව් , පින් සිදුවෙන්නෙ නෑ..කවුරුත් නෑ..කොච්චර දෙයක්ද එහෙම උනානම්?
කිසිම දෙයක් නැති වු කල සතුටක් ලැබෙන්නෙ කෙසෙ
*එහෙම නැතිනම් ගොඩක් ආගම් වල කියවෙන විදියට අපිව කවුරු හරි ටෙස්ට් කරනවාද
මේ ලෝකෙට ඇදලා දාලා?
කිසිවකු ඕබව ටෙස් නොකරයි, ඔබ විසින්ම ඔබව ටෙස් කරගෙන ඇත
එලකිරි යාලුවන්ගෙන් කාරුණිකව උදව් බලාපොරොත්තු වෙනවා..


මම තව එක දෙයක් ඔබෙන් අහන්නම් හරි ඔබ කියනවා ඉපදිම දුකක් කියලා මෙ ජිවිතයෙ කිසිදු හරයක් නැ කියලා නමුත් ඔබ ලමයින් හදනවා? එහෙම නෙද? ඉතින් හොදටම දන්නවා නම් ඉපදිම දුකක් කියලා ඔබට පුලුවන් ඔබෙන් දරුවකු බිහිවන එක වලක්වන්න තත්වය මෙසෙ තිබියෙදි ඔබ එසෙ නොකරන්නෙ මන්ද?
තව එකක් දැන් ඔබ මෙ ජිවිතය ගැන කල කිරිලා වගෙ කතා කරනවා නමුත් ඕබෙ ජිවිතයෙ කිසිදු අවස්තාවකදි ඕබ්ට හිතිලා නැද්ද මොනම හො අවස්තාවක මෙ ලොකය සුන්දරයි කියා? (අවන්කව පිලිතුරක් බලා පොරොත්තු වෙන්වා)
ඔබලාට ජිවිතය එපා විමටත් මට ජිවිතය සුන්දර විමටත් හෙතුව කුමක් ද?
(Awankavama obe tharkaya moda tharkayak)
, divya loka wala ipadunaamath hitheyi jeewithe sundarai kiyala. Namuth ewa kisiwak sadaakaaalika naha!
Eva wenas wenava, leda wenava, leda wunaama jeewithe sundaraida?
marenava, marenne jeewithe sundara nisada? Aadare karana ayagen wen wenawa, sundaraida? Apriya pudgalayin samaga ekwenava, sundaraida? Apaye upadinava kalpa ganan gevanava, mara sundarai ne?
Ethanin ivara naha, Keles sahitha sathwaya nawatha nawatha upadinava,kelewarak naha! mara sundarai ne?
. Aniwaryenma, onema kenekuta sundarai kiyala hithena welawal thiyenawa
. Siyalla anithyai, ekai duka
.

මිතුර,
Ipadeema pinisa karmaya sakas wee athi sathwaya api daruwo haduwath nathath upadinawaamai!(Awankavama obe tharkaya moda tharkayak)
Aniwaryenma, onema kenekuta yam Awasthawaka hithenawa jeewithe sundarai kiyala, divya loka wala ipadunaamath hitheyi jeewithe sundarai kiyala. Namuth ewa kisiwak sadaakaaalika naha!
Eva wenas wenava, leda wenava, leda wunaama jeewithe sundaraida?
marenava, marenne jeewithe sundara nisada? Aadare karana ayagen wen wenawa, sundaraida? Apriya pudgalayin samaga ekwenava, sundaraida? Apaye upadinava kalpa ganan gevanava, mara sundarai ne?
Thrisan saththu wenava, perethayo wenava, beli kapum kala marenava, wathure gilila marenava,Ethanin ivara naha, Keles sahitha sathwaya nawatha nawatha upadinava,kelewarak naha! mara sundarai ne?
Yaluwa, meka jeewithe eka 'mohothak' gana prashnayak newei. Aniwaryenma, onema kenekuta sundarai kiyala hithena welawal thiyenawa
. Siyalla anithyai, ekai duka
.
Obata punarbhawaya saka nam, 4 weni Dhyaanaya labenakam bhaavana wadala, pera bhavayan dakinna!
Den man oben prashnayak ahannam, obata jeewithaya dukak kiyala eka mohothakatawath hithila nedda? obata dukak denila nedda? oba andala nedda?![]()
Jeewithay dukak thamai, eka thiyenne avabodha karagannayi, nethuwa mata serama epa wela kiyala pradarshnaya karannawath, jeewithema epa karagannawath nemei.
Duka avabodha kala kena pathanne, Nawatha upathak sidu nowewa kiyala! ehama nethuwa me jeewithe nathi wewa kiyala newei.
Obe oya bhayankara මිත්යාදෘශ්ඨික adahas walin midewa kiyala mama praarthana karanava.
Theruwan Sarani!
- Deuteronomy 30:19This day I call heaven and earth as witnesses against you that I have set before you life and death, blessings and curses. Now choose life, so that you and your children may live- Deuteronomy 30:19
Do not listen to this guy, life is from GOD but you are the one who can give value to it , so value it
you are the one who can choose life and death, so choose life instead of death
May God gives you true wisdom

budu dahamata anuwa......
pili ganna deyak pili gannath...pili noganna ona deyak atha harinnath..aithiyak tiyenawa..e hinda taman elebena anithma theeranaya anuwa,theeranayak ganna...mama me de gena hithana de mama kiyannam eth mama niwaradiy kiyala mama kiyanne ne...
mama mekata answer ekak widiyata me reply eka daane oyage ara 2012 thread eke dala tinbuna comment ekak matha witharai!