අපිව රවට්ටපු ඡායාරූප
01. MGM Intro වෙහි සිංහයාගේ ඡායාරූපය
MGM Intro එකේ ඉන්න සිංහයා එම වීඩියෝව සඳහා යොදාගත්තේ මෙහෙමයි කියලා තමයි මේ ඡායාරූපය ප්‍රසිද්ධ වුනේ.
නමුත් ඇත්තටම මේ අසනීපයෙන් සිටින සිංහයෙක් පරික්ෂා කරන අවස්ථාවක්.
02. බත් රැල්ල
මේ ඡායාරූපය බැලු බැල්මට පෙන්නේ නම් දක්ෂ පළපුරුදු කෝකියෙක් කෑම හදනවා වගේ. නමුත් ඇත්තටම මේ බත් රැල්ල ව්‍යාජ එකක්.
ඔබටත් ඕනෙනම් එවැනි බත් රැල්ලක් ටෝකියෝ වල සාප්පු වලින් මිලදී ගන්න පුළුවන්.
03. අභ්‍යවකාශගාමියා අභ්‍යාවකාශය තුලදී මරිජුවානා පානය කරනවා
Chris Hadfield කියන්නේ ඉතාමත් දක්ෂ අභ්‍යවකාශගාමික්. මෑතකදී ඔහුගේ ඡායාරූපයක් ජනප්‍රිය වුනා අභ්‍යාවකාශය තුලදී මරිජුවානා පානය කරනවා කියලා.
නමුත් ඇත්තම ඡායාරූපයේ ඔහු තමන්ගේ සහායකයන් පුදුම කරන්නට Easter eggs බෑග් එකක් තමයි තියාගෙන ඉන්නේ.
04. අරුම පුදුම මාලිගාව
මේ ඡායාරූපය දැක්ක ගමන් හිතෙනවා අනේ අපිටත් මේ වගේ තැනක ඉන්න තිබුනා නම් කියලා.
ඒත් අවාසනාවකට, තායිලන්තයේ පර්වතයක ඡායාරූපයක් හා ජර්මනියේ බලකොටුවක ඡායාරූපයක් එකතු කරලා තමයි මේ ව්‍යාජ ඡායාරූපය හදලා තියෙන්නේ.
05. ගුවන් නියමුවාගේ අනතුරුදායක සෙල්ෆිය
සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වුන මේ ඡායාරූපය ඔයාලට මතක ඇති. ඇත්තටම මේක යානය ගුවන් ගත කරන්න කලින් ගත්ත සෙල්ෆි ඡායාරූපයක්.
06. ගෙම්බෙක් මෙන් සිටින කාන්තාව
මේ කාන්තාව සිටින ඉරියව්ව ගැන විවිධ අදහස් පල කරමින් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වුනා.
නමුත් ඇත්තම ඡායාරූපයේ ඇය එක් පාදයක් පමණක් ඔසවාගෙන සිටිනවා.
07. අවුරුදු 10ක් තුලදී වැසි වනාන්තරයට සිදු වුනේ කුමක්ද?
පසුගිය දින වලදී #10yearschallenge තුලින් තමයි මේ ඡායාරූපය ජනප්‍රිය වුනේ. මේ ඡායාරූපය මගින් කියවුනේ සෑම වසරකම ලෝකේ තියෙන වනාන්තර
වලින් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා කියලයි. කොහොම වුනත් මේ ඡායාරූපය වසර 10ක වෙනසක් තුලදී ලබාගත් ඡායාරූප 2ක් විදියට වෙන් කරලා පෙන්නුවත්
ඇත්තෙන්ම මෙය එකම ස්ථානයක ඡායාරූපයක්. මෙහි දැක්වෙන වනාන්තරය ඉවත් කර තිබෙන්නේ වැඩෙන පාම් ගස් වලට ඉඩ ලබාදීම සඳහායි.
08. ඡායාරූප ශිල්පීන් පිරිසක් හඹා එන වලහා
මෙම ඡායාරුපය සමාජ මාධ්‍ය වල ගොඩක් share වුනා ඔයාලට මතක ඇති. බොහෝදෙනෙක් විශ්වාස කලේ මේ ඇත්තම සිද්ධියක් කියලා.
නමුත් ඇත්තටම මේ වලහගේ ඡායාරූපය වෙනම අරගෙන තමයි මේ ඡායාරූපය ව්‍යාජ ලෙස නිර්මාණය කරලා තියෙන්නේ.
09. බෝම්බයක් පුපුරා යන ස්ථානයක බයිසිකලයක් පදින අයින්ස්ටයින්
පිපිරීමක් පිලිබඳ මෙම ඡායාරූපය සැබවින්ම අයින්ස්ටයින්ගේ මරණයෙන් වසර 7 කට පසුව ලබාගත් එකක්.
10. අපහසුතාවයට පත්වුණ Cheerleader
මෙම ඡායාරූපයේ Cheerleader තරුණියට මලපහ පිටවන ආකාරයට සංස්කරණය කර තිබෙනවා. මේ ඡායාරූපය ද සමාජ මාධ්‍ය වලට
එක්වීමත් සමග බොහෝ උපහාසයට ලක්වුණා. කෙසේ නමුත් පසුව එම තරුණිය සැබෑ ඡායාරූපය පල කරමින් සඳහන් කර තිබුනේ
එවැන්නක් සිදු නොවූ බවත් එය ව්‍යාජ ඡායාරූපයක් බවත් ය.

You must spread some Reputation around before giving it to Misha_K again.