අපිව රැවට්ටුවාද

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මම ගත්තේ 2015 LG 32' tv FHD එකක් තාම හොදටම වැඩ .. මේ ලගකදී ඉදන් purple පැච් එකක් තියෙනවා.ලොකු කේස් එකක් නම් නැ.නෙට් එකේ තිබ්බ කොමන් කේස් එකක් ලු.. back light මාරු කරහම හරි..Made in Malaysia
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මම ගත්තේ 2015 LG 32' tv FHD එකක් තාම හොදටම වැඩ .. මේ ලගකදී ඉදන් purple පැච් එකක් තියෙනවා.ලොකු කේස් එකක් නම් නැ.නෙට් එකේ තිබ්බ කොමන් කේස් එකක් ලු.. back light මාරු කරහම හරි..Made in Malaysia
    ඕවට තමයි පැනසොනික් සැම්සුන්ග් දම්රෝ අබාන්ස් කියල එක එක නම් ගහල එවන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මම කිව්වේ යකෝ ඊයේම. අපරාදේ බිත්තර ෆුල් රයිස් 116ක් කන්න තිබ්බ සල්ලි . ඕක color කීය උනත් ඔය මගුලේ යන්නේ බලන්න බැරි ලබ්බවල්. ඒ වගේද අජිනමොටෝ දාල රසට හදපු රයිස් ?? :dull:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Made by කියල එනව කියන්නෙ අනිවා ඉන්දියන් තමා.. Technology අදාල කම්පණි එකේ ෆැක්ට්‍රිය තියන රට ඉන්දියාව හෝ ඒවගේ එකක්. ප්‍රඩක්ට් එක බාල කොලිටි
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Made by කියල එනව කියන්නෙ අනිවා ඉන්දියන් තමා.. Technology අදාල කම්පණි එකේ ෆැක්ට්‍රිය තියන රට ඉන්දියාව හෝ ඒවගේ එකක්. ප්‍රඩක්ට් එක බාල කොලිටි

    Dan ethakota hoda quality ewa lankawe koheda ganna thiyenne? :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    apith last week gata Samsung 32'' eka dameo eken.. 35k.. innovex eka ganna geye.. Samsung eke power supply eka eliye tiyana nisa eka gatta.. godak welavata awl wenna power supply eka nisa.. quality nam okkoma ekai.. Indian jarava .. :nerd::frown:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මේව ඔරිජිනල් පැනසොනික් නෙමේ
    මේ මොඩල්ස් එයාලගෙ සයිට් එකෙත් නෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    mn nm loku seen na...
    32 ekak denna qwa..
    22,000 indan thiyenwa qwa.
    gaththa.
    awa ..
    මෙන්න පොරවල් නැව ගිලුනත් බැන් චූන්
    නො වොරිස්

    මම කිව්වේ යකෝ ඊයේම. අපරාදේ බිත්තර ෆුල් රයිස් 116ක් කන්න තිබ්බ සල්ලි . ඕක color කීය උනත් ඔය මගුලේ යන්නේ බලන්න බැරි ලබ්බවල්. ඒ වගේද අජිනමොටෝ දාල රසට හදපු රයිස් ?? :dull:
    සිරාවට බන් දැන් ටීවී වල මොනවද බලන්ඩ තියෙන්නේ යන තරමක් යන්නේ මෙලෝ රහක් නැති කුණුහරපනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම Panasonic TV එකක් ගත්ත ටික කාලෙකට කලින්. මේකෙ ගොඩක් සොෆ්ට්වෙයා අඩුයි කියල ටික කාලයක් ගිහින් තමයි තේරුනේ. Apple TV වත් නෑ. ගාණත් දෙගුණයක් විතර ගෙවල ගන්න එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ado meka softlogic eke 35000 tibilane. damro karaya player ekakut nikan dila tiyenne.

    monawahari ganiddi tawa monawahari nikan denawanam itin hitanna watinawa eka ganna kalin

    ලංකාවට එන Model international site වල නැහැ බං. Sony ඇරෙන්න අනිත් barand ඔක්කොම indian ගෙවල් වල ගහන ඒවා🤩🤩🤩

    gewal wala. explain please

    Made by කියල එනව කියන්නෙ අනිවා ඉන්දියන් තමා.. Technology අදාල කම්පණි එකේ ෆැක්ට්‍රිය තියන රට ඉන්දියාව හෝ ඒවගේ එකක්. ප්‍රඩක්ට් එක බාල කොලිටි

    e unata nishpadita rata gahanna ona neda? neetiyen
     
    Last edited: