අපිව trigger කරන්න හදන meme 👍

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මේකත් අන්තිමට BTS Army වගේ වෙයිද දන්නෑ. 🤧
    FB_IMG_1670820613851.jpg
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Wednesday hody bn, Netflix eke aapu anik series ekka baladdi. But not upto GoT/Vikings/BB level.
    ඔව් මචන් Wednesday සුපිරි Series එකක්. හැබැයි ඔය Series එක බලන Fan Base එකේ සමහර කට්ටිය මෙහෙම Toxic විදිහට හැසිරෙන්න පටන්ගෙන අනිත් Series එක්ක Wednesday Compare කරන්න පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. 🤕
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ඔව් මචන් Wednesday සුපිරි Series එකක්. හැබැයි ඔය Series එක බලන Fan Base එකේ සමහර කට්ටිය මෙහෙම Toxic විදිහට හැසිරෙන්න පටන්ගෙන අනිත් Series එක්ක Wednesday Compare කරන්න පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. 🤕
    Ahh, owe. habai mama nm tawama dakke naha ehema toxic behavior ekak.
     
    • Like
    Reactions: Lupine Solus