අපි අනාත උනා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් පොන්නයා කරපු වැඩේ නිසා දැන් අපි අනාත වෙලා ඉන්නේ.අපිට දැන් වැලේ වැල් නෑ. මූව දැක්කොත් කනට ගහනවා. කොහොම හරි මුන් ටික එලවන්න ඕන. අවුරුදු 5ක් විපක්ෂේ නාකි වෙන්න බෑ. ගහන තම්බියෙක් දැනුත් ගහපල්ලකො.අපි විතරක් ඉන්නකොට ගහන එක සාධාරන නෑ. :(:(
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    උඹලා ඔක්කොම පොන්නයෝ නිසා පොන්න පක්ෂයක් හදාගෙන..පොන්නයෝ ඉන්න රටකට ගිහින් උඹලගෙ පොන්න දේශපාලනය කළොත් මොකද...:eek::eek::rolleyes:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උඹලා ඔක්කොම පොන්නයෝ නිසා පොන්න පක්ෂයක් හදාගෙන..පොන්නයෝ ඉන්න රටකට ගිහින් උඹලගෙ පොන්න දේශපාලනය කළොත් මොකද...:eek::eek::rolleyes:
    දැන් ඉන්නේ හිටියට වඩා පොන්න ආන්ඩුවක්.අපි මුන්ව ලේසියෙන්ම ආපහු පරාජය කරන්නෙමු.පැඉ පොන්නයො ටික සජිත් එක්ක පක්ෂෙන් එලියට යනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    79825275_187386472436712_5436121410554560512_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    පොන්නයෙක් වෙන එකෙකුට පොන්නයා කියනවා දැක්කාමයි​
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    tintin123 අයියේ ඔබගේ අවදානය පිනිසයි

    Aliya, obirin ඇතුලු පිරිස Elakiri Jokes එකේ පොස්ට් කරන්න ඕන ඒවා, මේකෙ පෝස්ට් කරන එක අපි දැඩි ලෙස හෙලා දකිනවා ???

    හැබයි දැන් දැන් දාන ඒවා ගැලපෙන්නේ Elakiri Help එකට,,, ඇනගෙන ඉන්නේ..

    :lol::lol::lol: