ඉතිං ඌට ADHD නෑනෙඅනේ හුකේ
ඊයෙ අපි ප්‍රොෆයිල් එකක් කලා. ලංකාවෙ උඩම පුද්ගලික බැංකුවක ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්. Kyc froud detection එහෙම වලට expert. Bachelor එකයි මාස්ටර්ස් දෙකක් තියේ සිරා වැඩ්ඩෙක්
කන් ඇහෙන්නෙත් නෑ. කතා කරන්නත් බෑ හොහ් හොහ් විතරයි උපතින්ම. දැනට ඇඩෙන පඩියක් ගන්නව. අනාත නිවාසෙකින් ඇවිත් තියෙන්නෙ තනියම පට්ට මැච් එකක් ගහල.
මුගේ මේ එස්කියුස් එක මම නම් පිලිගන්නෙ නෑ
ආ උබට තියෙන ලෙඩේ adhd ද. අනේ යකෝ. මගෙ ස්ටාෆ් එකේ ඉන්නව අදටත් බෙහෙත් ගන්න එකෙක්. හැබයි ඌ තමයි උදේ ඔෆිස් එක අරින්නෙත්.මට ඉන්න හොදම බිස්නස් ඇනලිස්ට් ඌ.මන් උගෙ සීවී එක දාන්නම්. උබ ලොවෙත් මැරෙනව ලැජ්ජවෙඉතිං ඌට ADHD නෑනෙ
මානසික ලෙඩ තියෙන හොද තැන්වල ඉන්න උන් දන්නවද. Super computer එකක් උනත් වැඩක් ගන්න බෑ os එක ක්‍රෑශ් වෙලානම්
හැමෝම දන්නව ඇතිනෙ අපේ අනුරාධට රස්සාවක් කරන්න අමාරුයි කියල. ගොඩක් අය බොරු කියල කිව්වට ඒ එයාගෙ ලෙඩ නිසා කියල මම දන්නව.
ඒ නිසා මම තීරනය කලා අනුරාධ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න. ඒකට කැමති අකමැති අය බලාගන්න වෝට් එකක් දීල යන්න.
ඒක තමයි ප්‍රශ්නේ මේ අනුරාධට වැඩිය ලෙඩ රෝග තියෙන ආබාධිත කොච්චර අය තනියම රස්සාවක් කරන් ජීවිතය ගෙනියන්න මොන තරම් කට්ටක් කනවාද, මන් දන්න කෙනෙකුත් ඉන්නවා ආබාධිත තනියම රස්සාවත් කරන් සයිඩ් ඉන්කම් ටිකකුත් හදාගෙන එයාගෙ වයිෆ්ටයි පොඩි දෙන්නටයි උපරිමයෙන් කරනවා. ඒ අතින් නම් අනුරාධ ලැජ්ජා වෙන්න ඕනඅනේ හුකේ
ඊයෙ අපි ප්‍රොෆයිල් එකක් කලා. ලංකාවෙ උඩම පුද්ගලික බැංකුවක ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්. Kyc froud detection එහෙම වලට expert. Bachelor එකයි මාස්ටර්ස් දෙකක් තියේ සිරා වැඩ්ඩෙක්
කන් ඇහෙන්නෙත් නෑ. කතා කරන්නත් බෑ හොහ් හොහ් විතරයි උපතින්ම. දැනට ඇඩෙන පඩියක් ගන්නව. අනාත නිවාසෙකින් ඇවිත් තියෙන්නෙ තනියම පට්ට මැච් එකක් ගහල.
මුගේ මේ එස්කියුස් එක මම නම් පිලිගන්නෙ නෑ

ඉතින් ගාලික් පොන්නයෝ ඔය ඉන්නෙ මං නෙවෙයිනෙ@spamcheck සුදු පුතා, මු කොහමද බන් @asanka+++ @Wadakaru @you are ugly but I වගේ අකවුන්ට් ඇක්ටිව් තියන් ඉන්නේ? උඹලම නේද අර වැරදිලා පරන එකකින් ලොග් වෙච්ච අහින්සක එකෙක්ව බෑන් කරලා දැම්මේ ෆේක් හැදුවා කියලා. ඇයි මූ වගේ උන්ට එහෙම නීතියක් නැත්තේ?
ආ උබට තියෙන ලෙඩේ adhd ද. අනේ යකෝ. මගෙ ස්ටාෆ් එකේ ඉන්නව අදටත් බෙහෙත් ගන්න එකෙක්. හැබයි ඌ තමයි උදේ ඔෆිස් එක අරින්නෙත්.මට ඉන්න හොදම බිස්නස් ඇනලිස්ට් ඌ.මන් උගෙ සීවී එක දාන්නම්. උබ ලොවෙත් මැරෙනව ලැජ්ජවෙ
උබලා ඔය කියන උන්ට සෝෂල් ෆෝබියා තිබුනනම් උනුත් අනුරාධ වගේ තමයිඒක තමයි ප්‍රශ්නේ මේ අනුරාධට වැඩිය ලෙඩ රෝග තියෙන ආබාධිත කොච්චර අය තනියම රස්සාවක් කරන් ජීවිතය ගෙනියන්න මොන තරම් කට්ටක් කනවාද, මන් දන්න කෙනෙකුත් ඉන්නවා ආබාධිත තනියම රස්සාවත් කරන් සයිඩ් ඉන්කම් ටිකකුත් හදාගෙන එයාගෙ වයිෆ්ටයි පොඩි දෙන්නටයි උපරිමයෙන් කරනවා. ඒ අතින් නම් අනුරාධ ලැජ්ජා වෙන්න ඕන![]()
fake account hadala me wage lajja nathi thread daanakota nan ithin mona abcd ekakwath naha habaiඋබලා ඔය කියන උන්ට සෝෂල් ෆෝබියා තිබුනනම් උනුත් අනුරාධ වගේ තමයි

