අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ජනාධිපතිවරණෙදි එක කෙනෙක්ට දෙනව වගේ නෙවෙයි, අපේ එකා ගමේ එකා අපේ පලාතෙ එකා කියල #ක දුන්නම නොඑයි කියන්ඩත් අමාරුයි..
    Typical sinhalu kelawaganna thana thamai eka, ape eka bambuwa thamai ithin lol
     
    • Like
    Reactions: haunte

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked:
    පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:



    ඕන උනත් ඕකුන්ට දෙන්නෙ කෞද
    මීගමුවෙ ඉන්න උන් දන්නව ලන්ස ගැන අවුරුදු 20, 30 ගානක ඉඳල මීගමුවෙ ඒ තදාසන්න වටේ පිටේ කුඩු බෙදන්නෙ මූ .... නැන්දගෙ ගෙදර ට ටිකක් එහයින් මූ ඉස්සර ඉදියෙ දැන්නම් කොමද දන්නැ 🤥
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked:
    පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:



    Prabala? :lol: :lol: :lol: :lol:
    Puken hina yanne neda @P Starlin ?
     
    • Dislike
    Reactions: P Starlin

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,772
    1,282
    113
    Mars
    me welawe NPP ekata karagena yanna kiyala kiyanne NPP eka minissunta epa wena ganata ganna. Kohomath kalayak yana kota minissunta andu epa wenava.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    මුලින් පාර්ලිමේන්තු එන්න කියහන්කෝ. NPP එකට අලුතෙන් බහුතරයක් ඇවිත් සජබෙටත් ඒ වගේම ගානක් ගියාම මොකුන් හරි එලියට විසිවෙන්නත් එපැයි. පාර්ලිමේන්තුවට 400ක් විතර යන්න බෑනේ. ගම්පහ හෝදගෙන ගියේ :rofl:
     
    • Haha
    Reactions: Honda.putha