අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද
අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද
චන්දෙට පෙර
=========
" තාත්ත වෙනුවෙන් මම මැරෙනව..ප්ලෑන් A දානව, ඒක ෆේල් උනොත් ප්ලෑන් B දානව...කුඩුකාරය හිරේයවන එක යවනවමයි...එදාටයි මට නින්ද යන්නෙ...මම ඉන්නෙම කොලොන්නාව ජනතාව එක්කමයි,,මගේ දවසම ගතකරන්නෙ කොලොන්නාව හදන්න,,කුඩුකාරයන්ගෙන් ගලවගන්න "
චන්දෙට පසු
========
හිරුනිකා කොලොන්නාවෙ පලාතකවත් නැ..සිරස ඩාන්සින් ඉස්ටාර් එකේ ඉන්නව...ඕව තමා චන්දෙ අරන් කරපු දේවල්...චන්දෙ ගත්තට පස්සෙ මහරාජගෙ නාලිකාවට වැඩකලා මිසක් කොලොන්නාවෙ පස් පෑගුවෙ නෑ..පාටි,,ෆැශන් ශෝ,,ක්ලබ්,ඕව ප්‍රොමෝට් කරන්න තමයි චන්දෙ අරන් තියෙන්නෙ
ලොකේ බටහිර රටවල්වල චන්දදායකයො දැක්කම අපේ හැමදාම එක වගේ රැවටෙන ගොන්නු දැක්කම ලැජ්ජයි