අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද

    අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද

    චන්දෙට පෙර
    =========
    " තාත්ත වෙනුවෙන් මම මැරෙනව..ප්ලෑන් A දානව, ඒක ෆේල් උනොත් ප්ලෑන් B දානව...කුඩුකාරය හිරේයවන එක යවනවමයි...එදාටයි මට නින්ද යන්නෙ...මම ඉන්නෙම කොලොන්නාව ජනතාව එක්කමයි,,මගේ දවසම ගතකරන්නෙ කොලොන්නාව හදන්න,,කුඩුකාරයන්ගෙන් ගලවගන්න "

    චන්දෙට පසු
    ========
    හිරුනිකා කොලොන්නාවෙ පලාතකවත් නැ..සිරස ඩාන්සින් ඉස්ටාර් එකේ ඉන්නව...ඕව තමා චන්දෙ අරන් කරපු දේවල්...චන්දෙ ගත්තට පස්සෙ මහරාජගෙ නාලිකාවට වැඩකලා මිසක් කොලොන්නාවෙ පස් පෑගුවෙ නෑ..පාටි,,ෆැශන් ශෝ,,ක්ලබ්,ඕව ප්‍රොමෝට් කරන්න තමයි චන්දෙ අරන් තියෙන්නෙ

    ලොකේ බටහිර රටවල්වල චන්දදායකයො දැක්කම අපේ හැමදාම එක වගේ රැවටෙන ගොන්නු දැක්කම ලැජ්ජයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මොනවා කිව්වත් බලහන්කො, මෙන්න මේ සෙට් එක ආයේ නැවිත් ඉදීද කියලා. මම කන කපනව මින් එකෙක් හරි නාවොත් ජොන්ස්ටන්, මර්වින්, දුමින්ද,රවී,වෙල්ගම,මහින්දානන්ද,හකීම්,බදුර්දීන්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හ්ම්ම් ඒක තමා හැබැයි මහින්දව අගමැති නම් කරන්න බෑ ඕන්න..:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හ්ම්ම් ඒක තමා හැබැයි මහින්දව අගමැති නම් කරන්න බෑ ඕන්න..:D
    උබ ඊයේ දයාසිරිගේ කතාව ඇහුවද? කලකිරෙනවා බන්. එක එක වෙලාවට එක එක කතා. දැන් මයිත්‍රී හොදලු. ඉතින් ඌට ඒක පෙනුනේ නැද්ද ජනවාරි 8ට කලින්. ස්ටේජ්වල අයියො සිරිසේන කියලා වැඩියෙන්ම කැගහපු උන් තමා දැන් ලගින්ම ඉන්නේ. වැඩක් නැ බන්. 20 නෙමෙයි 40 ගෙනාවත් මේ පල් හොරුන්ට බත් පැකට් එකටයි අරක්කු බොතලේටයි කතිරේ ගහන හැත්ත ඉන්නකන් වෙනසක් නැ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උබ ඊයේ දයාසිරිගේ කතාව ඇහුවද? කලකිරෙනවා බන්. එක එක වෙලාවට එක එක කතා. දැන් මයිත්‍රී හොදලු. ඉතින් ඌට ඒක පෙනුනේ නැද්ද ජනවාරි 8ට කලින්. ස්ටේජ්වල අයියො සිරිසේන කියලා වැඩියෙන්ම කැගහපු උන් තමා දැන් ලගින්ම ඉන්නේ. වැඩක් නැ බන්. 20 නෙමෙයි 40 ගෙනාවත් මේ පල් හොරුන්ට බත් පැකට් එකටයි අරක්කු බොතලේටයි කතිරේ ගහන හැත්ත ඉන්නකන් වෙනසක් නැ..

    ඔක්කොම එකයි බන්..ලංකාවේ චන්දෙ දෙන්න එකෙක් නැහැ..:yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය මොනවා කිව්වත් බලහන්කො, මෙන්න මේ සෙට් එක ආයේ නැවිත් ඉදීද කියලා. මම කන කපනව මින් එකෙක් හරි නාවොත් ජොන්ස්ටන්, මර්වින්, දුමින්ද,රවී,වෙල්ගම,මහින්දානන්ද,හකීම්,බදුර්දීන්

    also Rajitha senaratne
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපි ආයිමත් හිරුණිකාලට රැවටෙනවද

    චන්දෙට පෙර
    =========
    " තාත්ත වෙනුවෙන් මම මැරෙනව..ප්ලෑන් A දානව, ඒක ෆේල් උනොත් ප්ලෑන් B දානව...කුඩුකාරය හිරේයවන එක යවනවමයි...එදාටයි මට නින්ද යන්නෙ...මම ඉන්නෙම කොලොන්නාව ජනතාව එක්කමයි,,මගේ දවසම ගතකරන්නෙ කොලොන්නාව හදන්න,,කුඩුකාරයන්ගෙන් ගලවගන්න "

    චන්දෙට පසු
    ========
    හිරුනිකා කොලොන්නාවෙ පලාතකවත් නැ..සිරස ඩාන්සින් ඉස්ටාර් එකේ ඉන්නව...ඕව තමා චන්දෙ අරන් කරපු දේවල්...චන්දෙ ගත්තට පස්සෙ මහරාජගෙ නාලිකාවට වැඩකලා මිසක් කොලොන්නාවෙ පස් පෑගුවෙ නෑ..පාටි,,ෆැශන් ශෝ,,ක්ලබ්,ඕව ප්‍රොමෝට් කරන්න තමයි චන්දෙ අරන් තියෙන්නෙ

    ලොකේ බටහිර රටවල්වල චන්දදායකයො දැක්කම අපේ හැමදාම එක වගේ රැවටෙන ගොන්නු දැක්කම ලැජ්ජයි
    Anarkali ganath oya tikama thama kiyanna thiyenne.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    අපි මේ පාර උදාරිව පාර්ලිමේන්තුවට පත්කරමුද? නියම පහර බන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔය මොනවා කිව්වත් බලහන්කො, මෙන්න මේ සෙට් එක ආයේ නැවිත් ඉදීද කියලා. මම කන කපනව මින් එකෙක් හරි නාවොත් ජොන්ස්ටන්, මර්වින්, දුමින්ද,රවී,වෙල්ගම,මහින්දානන්ද,හකීම්,බදුර්දීන්
    පක්ෂ භේදයක් නැතිව ජොන්ස්ටන්, මර්වින්, දුමින්ද,රවී,වෙල්ගම,මහින්දානන්ද,බදුර්දීන්,රත්තරන්,සරණ,දිමු,නාමල්,SB,රාජිත
    ඔය වගේ සෙට් එකට චන්දෙ දෙන්න එපා කියල මුකුත් public awareness එකක් ඇති කරන්න බැරිද බන් ජාලේ හරහා
    මුන්නේ බන් පාර්ලිමන්ට් ගිහින් වැඩිපුරම රට කාබාසිනියා කරන්නේ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පක්ෂ භේදයක් නැතිව ජොන්ස්ටන්, මර්වින්, දුමින්ද,රවී,වෙල්ගම,මහින්දානන්ද,බදුර්දීන්,රත්තරන්,සරණ,දිමු,නාමල්,SB
    ඔය වගේ සෙට් එකට චන්දෙ දෙන්න එපා කියල මුකුත් public awareness එකක් ඇති කරන්න බැරිද බන් ජාලේ හරහා
    මුන්නේ බන් පාර්ලිමන්ට් ගිහින් වැඩිපුරම රට කාබාසිනියා කරන්නේ.

    කොච්චර කිව්වත් පටු වාසියට චන්දේ දෙන උන් ඉන්නවා බන්. මිනිස්සු පක්ශෙ බලලානේ දෙන්නේ කැපුවත් නිල් කොල උන් ඉන්නවා. උන්ට වැඩක් නැ කසිප්පුකාරයද හොරාද කියලා. අනේ පක්ශෙනේ කියලා කෙලලා අරිනවා. ගිය ජනාදිපතිවරනේ බලහන්කො. එක වගේ නම තියන දෙනෙක් හිටියනේ. තව සිරිසේන කෙනෙක්. ඉතින් ඌටත් අසාමාන්ය මනාප වැටිලා තිබ්බනේ. ඒ කියන්නේ ලන්කාවේ චන්දදායකයො මොනවගේද කියලා පේනවනේ බන්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha Mahathmayata desapalana ithihasayak thyenava. Ethumage father ge idalama country ekata sevayak karapu aya. Ath party eka gatthu samahara varadi decisions nisa paraduna. Parliament members la, Palath saba members la venna ona, ugath, buddhimath, dakksha aya. Country eka develop karanna uparima dakkshathvayak thiyena aya parliament select karanna ona. A mokadha a ayata gevana ihala padiya, Mahajana Mudal nisa. Sindu kiyala ,natala, badaginna nivanna baha.
     
    අලුත් පරම්පරාව ටිකක් හොඳයි පරණ උන්ට වඩා. උන් පක්ෂ වලට කඩේ ගියත් මේ වගේ හිපාටුවන්ට දෙන් නෑ සාමාන්‍යයෙන්. පුළුවන් දෙයක් තියෙනවා නං කරමු. fb page එකක් වගේ පටන් ගත්ත නං එළ. ඔය වගේ දෙයක් කරාම ගොඩක් වෙලාවට කොල්ලෝ share කරනවා පක්ෂ භේද බලන්නේ නැතිව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mahindha Mahathmayata desapalana ithihasayak thyenava. Ethumage father ge idalama country ekata sevayak karapu aya. Ath party eka gatthu samahara varadi decisions nisa paraduna. Parliament members la, Palath saba members la venna ona, ugath, buddhimath, dakksha aya. Country eka develop karanna uparima dakkshathvayak thiyena aya parliament select karanna ona. A mokadha a ayata gevana ihala padiya, Mahajana Mudal nisa. Sindu kiyala ,natala, badaginna nivanna baha.
    මහින්දට වඩා දේශපාලන ඉතිහාස තියනවා ඔතන ඉන්න අනික් උන්ට. ඒත් වැඩේ තියෙන්නේ ඒකම තමයි. තාත්තා හොදයි කියලා පුතත් හොද වෙන්නේ නැනේ. මිනිස්සු දෙමව්පියො බලලා අහවලාගේ පුතානේ කියලා චන්දේ දෙන එක තමා අවුල. ඒක නිසා තම මේක තාත්තගෙන් පුතාට යන තැනට ආවේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලුත් පරම්පරාව ටිකක් හොඳයි පරණ උන්ට වඩා. උන් පක්ෂ වලට කඩේ ගියත් මේ වගේ හිපාටුවන්ට දෙන් නෑ සාමාන්‍යයෙන්. පුළුවන් දෙයක් තියෙනවා නං කරමු. fb page එකක් වගේ පටන් ගත්ත නං එළ. ඔය වගේ දෙයක් කරාම ගොඩක් වෙලාවට කොල්ලෝ share කරනවා පක්ෂ භේද බලන්නේ නැතිව.
    ඔව්. එහෙම දෙයක් තමා කරන්ඩ වෙන්නේ, නැත්තම් තව අවුරුදු 5-6කට අනාතයි රට.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව්. එහෙම දෙයක් තමා කරන්ඩ වෙන්නේ, නැත්තම් තව අවුරුදු 5-6කට අනාතයි රට.
    :):):) ඔව් කවුරු හරි ආරම්භයක් දෙනවා නං රටට කරන සේවයක් කියල හිතන් පිංසිද්ධ වෙන වැඩක්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podi Silva - පොඩි සිල්වා;18575558 said:
    අඩෝ මේ පැත්තේ කව්ද හොඳ දෙන්න
    ----kata unath, vada karala thiyena ayata chande denna. Vada kiyanne----kada damima, building hadima vage eva nove. Minisunge Badaginna nivenne rakiya magini. Nikamma rakiya kiyala letters valata job deegena giyoth, kalayak yana kota, country eka thavath vala pallata yavi naya vadi vela. Rakiyavak denna ona, rakiya avasthavan athi karala, ipaimak[earn] karala , rakiya avasthavan athi karala job denna ona. A sadaha KARMANTHA SALA athi karanna ona. Ava thama niyama paladai [effective] job venne. Ehema nathuva civil jobs valin[clerk, paripalana niladarin etc] country development ekata pradana vasayen effective venne naha. Area ekata paladai vada karala thiyena ayata chande denna.
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගියපාර චන්දෙදි FB එකෙන්, වෙබ් සයිට් වලින් ලොකු බලපෑමක් කලා,,,,මේ සැරේ මේ හොරු,වෙසගනන්,කුඩ්ඩො අපි වෙබ් සයිට් බහුතරයක,ගොසිප් කොමෙන්ට් වලින් බ්ලැක් ලිස්ට් කලොත් උන්ට කෙල වෙන්න ඉඩක් තියෙනව නේද?

    මතකද අර ෆිල්ම්වල හෙලුවෙන් ඉදල පොර ටෝක්දීල නොමිනේශන් ගන්න ආපු නිලියො ටික පල්ලම් බැස්ස වෙබ් වල උන්ට දීපු කොමෙන්ට් නිසාම
    ඒ නිසා බැරිකමකුත් නෑ මේවගේ අපිව මෝඩයට අන්දන්න එන කුඩ්ඩො සල්ලාලයො වෙසගනන් පෝලිම කපලම දාන්න