අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............



    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    Jun 10, 2008
    298
    24
    0
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............

    what if they fire all of those who participate in the strike and replace them all with INDIAN SHIT HEADS ? :angry: :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    what if they fire all of those who participate in the strike and replace them all with INDIAN SHIT HEADS ? :angry: :baffled:
    ආන්ඩුව *කා ගන්න තමා මල්ලි එහෙනං.......
    මේ රජය පිළිඅරං තියනව වැඩ වර්ජනය කිරීම අයිතිවාසිකමක් කියලා.....:baffled:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඉන්දියාව යනු අනාදිමත් කාලයේ සිටම මගේ රටට කචල් දැමූ රටකි. විටින් විට ඉන්දියාවෙන් මෙහි පැමිණි ආක්‍රමනිකයෝ මේ රට විනාශ කලහ. මහාවංශය ලියැවෙන විජය රජු පවා මෙරටට පැමිණ සිදු කලේ සංහාරයක් මිස භාවනාවක් නොවේ. එතැන් පටන් සේන-ගුත්තික වැනි අස් වෙළෙන්දෝද, දාඨිය,පීඨිය,පණය මාර,පිළය මාර වැනි දෙමෙල්ලු ද, මහා විහාරය නට කොට එම බිම සී සා, උදු වැපුරූ කාලිංඝ මාඝ වැනි කාලකන්නියෝ ද, මේ රටට පැමිණ කලේ සහපතක් නොවේ.

    ආසන්න අතීතයේ දී ජූනියස් රිචඩ් ජයවර්ධන තාප්පයට හේත්තු කොට ගැසූ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුමෙන් කෑ පරිප්පුව අපි තවම කමින් සිටිමු. ළගදි ගැසූ ඉන්දු-ලංකා නිදහස් වෙළෙද ගිවිසුමෙන් අපහට උරුම වී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන රිලවුන් හට වූ දේය.

    දැන් ඉක්ටාවය.

    ජනවාරි 8 මහින්දව ගෙදර යවා සිරිසේන බලයට ගෙන ඒමේ කුප්‍රකට කුමන්ත්‍රණය මෙහෙයෙවුයේ ඉන්දියානු බලල් අණ්ඩ වන රෝ ප්‍රමුඛ නඩය බව සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය. එයට ආසන්නම හේතුව ලෙස අප දකින්නේ යුද්ධය නිම කිරිමෙන් පසු මහින්ද ගේ ආන්ඩුව ගෙන ගිය අතිශය රාජතාන්ත්‍රික නොවන ගොං විදේශ ප්‍රතිපත්තිය සහ දිගින් දිගටම තමිල්නාඩු සාධකය මගින් ඉන්දීය මධ්‍ය රජය වෙත කල බලපෑමය. එපමණක් නොව මහින්ද සිපා ගිවිසුම අත්සන් තැබීම අනන්තය දක්වා කල් තැබීම ද, ඉන්දියානුවන් ගේ මළ ට හේතු වී තිබේ. මහින්ද චීනය සහ පකිස්ථානය වෙත හැරීම ද, කොටින් ම කියනවා නම් ඉන්දියන් මෘදංගයේ පදයට මහින්ද නටන්නේ නැති වීමත් ඉන්දියාව මේ පියවර ගැනීමට හේතු වූ අනිත් කරුණුය.

    මහින්ද ගියේය. ආ මිනිසුන් වහාම ඉන්දියාව පිණවීම පිණිස සිහ නද නංවමින් චීනය සමග කල මහා පරිමාන වෙළෙද ගණුදෙනු අත්හිටවීය. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ගරු අගමැතුතුමා ලෝක වෙළද සමුළුවට සහභාගී වී කියන්නේ කුමක් ද, අපි චීනයේ ආයෝජන වඩාත් බලාපොරෝත්තු වෙමු කියාය. මේ කතා කරන්නේ එතුමන් ගේ ශ්‍රී මුඛයෙන් ද?

    කෙසේ වෙතත් දැන් ඉන්දියන් ලකටු හෝහපුට්ටන් හට ලංකාවේ රැකියා අවස්ථා දීමට රජය සැරසේ. ඉන්දියානුවන් ගේ වැඩ ගැන අන්තර් ජාලයේ ස්වාධින මෘදුකාංග නිර්මාණය කරන ෆ්‍රී ලාන්සර්වරුන් තරම් දන්නා කොටස් කොහේවත් නැත. ඉන්දියානුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාළකන්නි බව උන් සාක්ෂි දරනවා ඇත. ඉන්දියානුවන් මේ ක්ෂේත්‍රය කන ආකාරය ගැන වෙන පැහැදිළි කිරීම් අවශ්‍ය නැත.

    මේ ගැන කතා දමන්නේ ආර්ථිකය ගැන මෙලෝ රහක් නොදන්නා සුජීව සේනසිංහ වැනි පකඩයන්ය. අඩුම තරමේ අර ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ප්‍රාමානික වියතුන් පවා මේ ගැන කට ඇර නැත. සේනසිංහලා කරන්නේ ආණ්ඩුවේ කුනු රෙදි සේදීමට එහා ගොස් හොරි කඩ කැහීම බව ද පැහැදිළිය.

    මොකා මොනවා කිව්වත්, මේ අවජාතක ගිවිසුම තීරනාත්මක ලෙස පරාජය කළ යුතුය. ඒ මගේ රටේ මිනිසුන් ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් සහ මගේ රටේ මිනිසුන් ගේ පරිගනක හැකියාවන් බල්ලාට යාම වැළැක්වීම සදහාය. ඒ සදහා සියළු ම ක්ෂේත්‍රවල සියළු ම වෘත්තිකයන් වහා එක් විය යුතුය. නැතිනම් පසුවට ප්‍රමාද වැඩි වනු ඇත.


    :yes::yes: මේ ගිවිසුමත් හරියට 1815 ගිවිසුම වගේම පාවාදීමක් මේක කොහොම හරි කරලා නවතතන්න ඕනේ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    what if they fire all of those who participate in the strike and replace them all with INDIAN SHIT HEADS ? :angry: :baffled:

    මේක වෙනත් පුළුවන් හැබැයි UNP ආණ්ඩු ඔයවගේ වැඩ කරන්න ප්‍රසිද්යිනේ.
     
    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආන්ඩුව *කා ගන්න තමා මල්ලි එහෙනං.......
    මේ රජය පිළිඅරං තියනව වැඩ වර්ජනය කිරීම අයිතිවාසිකමක් කියලා.....:baffled:

    owa amathaka wenawa ona welawata aiya :(

    meka kade yamak neme. development projects waladi despaluwan ekka asraya karala thiyena nisa danne. den inna ugath osthar amathi warunta wada hebei issara hitapu insurence replata, madaviyanta yamak therum karawala denna saha bala igenagena adahas karanna mole thibba. :confused:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මයිත්‍රීගේ / රනිල්ගේ FB Page එකේ Comment කරමු

    ජනපතිට කියන්න කියලා.. මොකද්ද scene එකක් තියෙනවා නේද ?

    බැලුම්ගල​ ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි නමුත් ඉදිරියට සිහි කල්පනාවෙන් කටයුතු කරමු
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Yep! She may be great!!:D But, not better than my dream girl Anita.......!!!:no: (Shagun):love::love::love:



    machan uba athal comments daana bawa hari.
    eeka uba nikan damma wenna athi.
    eekata galapena thanak thiya ganin.
    meeka godak watina discussion ekak.
    wadakata nathi comments remove karapan.
    mee thread eke watinaakama hedila yanawa 1st page eke comments dakkama.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේක හැබැයි නරකම නෑ. වත්තෙ වැඩපල වලට උදව්වට ඉන්දිියන් අයි ටී කාරයෙක් ගන්න පුලුවන්ද බලන්න ඕන.:rolleyes::rolleyes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    machan uba athal comments daana bawa hari.
    eeka uba nikan damma wenna athi.
    eekata galapena thanak thiya ganin.
    meeka godak watina discussion ekak.
    wadakata nathi comments remove karapan.
    mee thread eke watinaakama hedila yanawa 1st page eke comments dakkama.
    ඔය ට්විස්ටඩ් අහපු ප්‍රශ්නයකට දුන්නු උත්තරයක් විතරයි. මේ මොහොත වෙනකොටත් මේ ප්‍රශ්නය ගැන ත්‍රෙඩ් එකක් කොටන ගමනුයි ඉන්නේ.

    අනිත් එක මම පලවෙනි පිටුවේ දාපු ආතල් කමෙන්ට් එක මොකක්ද??

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකක් මතක තියා ගනිල්ලා අපිට වැඩ කරන්න වෙන්නේ මේ වගේ මොලේ පුකට බැහැපු උම්බෑ කියන දේශපාලකයන්ට *ක පුදල උන්ගේ වසුරුත් කන හරක් එක්ක බව................

    http://www.elakiri.com/forum/showthread.php?p=19598139#post19598139
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    6 ශ්‍රේණියෙ සිට ක්‍රියත්මක කිරිමට නියමිත බාසා විශයන් හෑර සියලුම විශයන් ඉන්ග්‍රිසි බාසාවෙන් ඉගෑන්විමෙ කියාවලිය සදහා පුරප්පාඩු ගුරුවරුන් ගෙන්විමට ඉන්දියාව සමග නව ගිවිසුමක් ඈතිකර ගෑනිමට යන බව විශ්වසනිය ආරන්චි මර්ග සදහන් කරයි

    :dull::dull::dull: teacherla tikak tath sorry thama
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියා මේකට බැහලා ඉන්නෙ ලොකු හේතුවක් ඇතුව වෙන්න ඕනෙ...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ ඇමරිකානු සමාගම් පවත්වාගෙන යන්නේ ඉන්දියාවේ පාලනය යටතේ - උදාහරණයක් ලෙස වෙළඳ දැන්වීම් ආයතන, Subway වැනි ආපන ශාලා. ශ්‍රී ලංකාවට කෙළින්ම නියෝජිත ආයතනයක් ලබාගන්න බැරි ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව කාලෙක පටන් තමන්ගේ රැහැනට හසුකරගෙන තියෙනවා
    ශ්‍රී ලංකාව වෙනම රටක් ලෙස නැගී සිටින්න බැරි ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ නොදැනුවත්කම සහ අලසකම බව මා විශ්වාස කරනවා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියා මේකට බැහලා ඉන්නෙ ලොකු හේතුවක් ඇතුව වෙන්න ඕනෙ...:rolleyes:
    එකම හේතුවයි.
    මේ එන්නේ පොදු සතුරෙක්......

    අනික ලබ්බට තිබ්බ අතම තමා පුහුලට තියන්නෙත්.....
    අපි නොදන්න ඌඇංපී!!!!!:dull::dull::dull:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එකම හේතුවයි.
    මේ එන්නේ පොදු සතුරෙක්......

    අනික ලබ්බට තිබ්බ අතම තමා පුහුලට තියන්නෙත්.....
    අපි නොදන්න ඌඇංපී!!!!!:dull::dull::dull:


    ඔන්න පෝස්ට් එක එඩිට් කලා මචන්!:yes:

    P:S:-

    මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.:no: මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!:yes: මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙනවන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!:angry:

    දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!
    :no::frown:
    ~මැඩියා~


     

    Similar threads