බොලේ මාව කෝට් කලේ අහවල් ලබ්බට දෑ?????
ඔන්න පෝස්ට් එක එඩිට් කලා මචන්!
මම බොට මොකවත් කිව්වැයි මැඩියෝ???

බොලේ මාව කෝට් කලේ අහවල් ලබ්බට දෑ?????
ඔන්න පෝස්ට් එක එඩිට් කලා මචන්!

බොලේ මාව කෝට් කලේ අහවල් ලබ්බට දෑ?????
මම බොට මොකවත් කිව්වැයි මැඩියෝ???![]()


)
ෂී...ෂී... මොන පිස්සුද එලකිරියේ කිබුලයි මැඩියයි කියන්නේ නිකන් රනිලයි මහින්දයි ඩබලක් නෙවැ!!!
(එලිපිට පේන්න මරා ගත්තට ඇතුලතින් රියල් බොක්කවල් දෙකක්!!!)
මට අප්සට් ගියේ උබ ඒක වැරදියට තේරුම් ගත්තද කියලා හිතිලා.



(මේ ත්‍රෙඩ් එකත් ඇතුළුව ) "එලකිරි ටෝක්ස්" සෙක්ෂන් එක පිරෙන්න සීපා ගිවිසුම ගැන කියවෙන ත්‍රෙඩ්ස් අප් වෙවී තියෙන්න ඕනි.

ඒක හොදයි.....මචන් කිඹුලා! හෙට දවස වෙනකොට මේ ගැන තව ත්‍රෙඩ් දෙක තුනක් පල වෙන්නම ඕනි.(මේ ත්‍රෙඩ් එකත් ඇතුළුව ) "එලකිරි ටෝක්ස්" සෙක්ෂන් එක පිරෙන්න සීපා ගිවිසුම ගැන කියවෙන ත්‍රෙඩ්ස් අප් වෙවී තියෙන්න ඕනි.
හෙට උදෙන්ම මගේ ත්‍රෙඩ් එකක් එයි. දවල් වෙනකොට ඒ ගැනම තව ත්‍රෙඩ් එකක් ලියන්න පටන් ගන්නවා.
ඒක හොදයි.....
ගහන්න තියන කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන මචං......
ඔක්කොටම කලින් අන්තරුජාල ප්‍රජාවට මතවාදීමය ජවය දෙන හරි හමන් පොයින්ට් වලට කතා කරන ලිපි 4-5ක් අනිවා ශෙයා වෙන්න ඕන......



බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
පුරා අවුරුදු තිහක් තිස්සේ
රට වෙලාගත් ත්‍රස්තවාදය
පරදවා රට එකලු කරවූ
නරනිඳුන් හට සතුරු කම් කල
ද්‍රෝහියනි.....!
තොපිට ඔහොම වෙලා මදි!!!"
ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
හෙලා උන් තම මස් නහර ලෙය
මුදා ගත් අප මාතෘ භූමිය
නෑ සියන් හා සමග එක්වී
උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
නොදැක්ක වහලුනි.....!
තොපි එදා පොට්ටද??"
ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
පිටිය සරහා පිරී ඉතිරෙන
ලෙසින් රොක් වී සවන් දී අත්
පොලොසනින් කන් දෙදරවා පසු
දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
බත් කන ගොන්නුනි.....!
දැන් අපිව හොයන්නේ පකට ද??
උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
දෙවෙනි මවකව සිටිය වූවද
තම හිමිගේ දියණියට අදරින්
සලකනා නුඹ විශාකාවකි
බුදු වෙයන් මතු බවෙක ඉපදී
ඉෂි අම්මේ.......!
ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!"
ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!
ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!
P:S:-මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.
මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!
මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙනවන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!
දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!
~මැඩියා~
ඵල ඵල.....අනිවා මචන්! හෙට උදේ වෙනකොට බඩු ඇවිල්ලා තියෙයි. තව හර්ෂයාටත් කියන්න ඕනි පෝස්ට් එකක් දාන්න කියලා....!
(මම දැන් යනවා මචන්! හෙට උදෙන්ම එනවා. ගුඩ් නයිට්!!!)


).. ඔය CEPA case එකට අපි ඔක්කොම විරුද්දනෙ, ඉතින් දැන් facebook ,එළකිරි වගේ ඒවා වලින් මේ ගැන කතාකරනවනේ, ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව මේකනේ
.. ඔය cepa එකට සම්බන්ද අය (දන්නවනේ හිටිය අය ) දැන් ලොකු උත්සහයක් ගන්නවලු වෙන වෙන මාතෘකා/news facebook එකට ගෙන්න,පත්තර වලින් කතාකරන්න ,පරණ case එහෙම ගෙනාවම අපි ඒවාට අවදානය දෙනවනේ .. එතකොට මෙයාල හිතන් ඇති අපිට cepa අමතක වෙයි කියල .. මන් මේ මොහොතේ තීරණය කළා CEPA එක තහනම් කරනකන් අනික් පොස්ට් මුකුත් share කරන් නෑ .. හිතන් ඇති අපි මැටි හරක් කියල ..වෙන්න පුළුවන්.....මචන්ලා පොඩි නිල නොවෙන ආරංචියක් ආවා .. ඇත්ත බොරු දන්නේ නෑ (ඇත්ත අපිටම තම බලන්න වෙන්නේ).. ඔය CEPA case එකට අපි ඔක්කොම විරුද්දනෙ, ඉතින් දැන් facebook ,එළකිරි වගේ ඒවා වලින් මේ ගැන කතාකරනවනේ, ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව මේකනේ
.. ඔය cepa එකට සම්බන්ද අය (දන්නවනේ හිටිය අය ) දැන් ලොකු උත්සහයක් ගන්නවලු වෙන වෙන මාතෘකා/news facebook එකට ගෙන්න,පත්තර වලින් කතාකරන්න ,පරණ case එහෙම ගෙනාවම අපි ඒවාට අවදානය දෙනවනේ .. එතකොට මෙයාල හිතන් ඇති අපිට cepa අමතක වෙයි කියල .. මන් මේ මොහොතේ තීරණය කළා CEPA එක තහනම් කරනකන් අනික් පොස්ට් මුකුත් share කරන් නෑ .. හිතන් ඇති අපි මැටි හරක් කියල ..
මයිත්‍රීගේ / රනිල්ගේ FB Page එකේ Comment කරමු
ජනපතිට කියන්න කියලා.. මොකද්ද scene එකක් තියෙනවා නේද ?
බැලුම්ගල ?