අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බොලේ මාව කෝට් කලේ අහවල් ලබ්බට දෑ?????
    මම බොට මොකවත් කිව්වැයි මැඩියෝ???:oo:
    ෂී...ෂී... මොන පිස්සුද එලකිරියේ කිබුලයි මැඩියයි කියන්නේ නිකන් රනිලයි මහින්දයි ඩබලක් නෙවැ!!! :D
    (එලිපිට පේන්න මරා ගත්තට ඇතුලතින් රියල් බොක්කවල් දෙකක්!!!:frown::cool:)

    මට අප්සට් ගියේ උබ ඒක වැරදියට තේරුම් ගත්තද කියලා හිතිලා.:yes:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :yes::D:D

    134020.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන් කිඹුලා! හෙට දවස වෙනකොට මේ ගැන තව ත්‍රෙඩ් දෙක තුනක් පල වෙන්නම ඕනි.:frown: (මේ ත්‍රෙඩ් එකත් ඇතුළුව ) "එලකිරි ටෝක්ස්" සෙක්ෂන් එක පිරෙන්න සීපා ගිවිසුම ගැන කියවෙන ත්‍රෙඩ්ස් අප් වෙවී තියෙන්න ඕනි.:yes:
    හෙට උදෙන්ම මගේ ත්‍රෙඩ් එකක් එයි. දවල් වෙනකොට ඒ ගැනම තව ත්‍රෙඩ් එකක් ලියන්න පටන් ගන්නවා.:yes:

    ඒක හොදයි.....
    ගහන්න තියන කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන මචං......
    ඔක්කොටම කලින් අන්තරුජාල ප්‍රජාවට මතවාදීමය ජවය දෙන හරි හමන් පොයින්ට් වලට කතා කරන ලිපි 4-5ක් අනිවා ශෙයා වෙන්න ඕන......
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒක හොදයි.....
    ගහන්න තියන කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන මචං......
    ඔක්කොටම කලින් අන්තරුජාල ප්‍රජාවට මතවාදීමය ජවය දෙන හරි හමන් පොයින්ට් වලට කතා කරන ලිපි 4-5ක් අනිවා ශෙයා වෙන්න ඕන......
    අනිවා මචන්! හෙට උදේ වෙනකොට බඩු ඇවිල්ලා තියෙයි. තව හර්ෂයාටත් කියන්න ඕනි පෝස්ට් එකක් දාන්න කියලා....!:cool::frown:

    (මම දැන් යනවා මචන්! හෙට උදෙන්ම එනවා. ගුඩ් නයිට්!!!):yes:

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    aththa kathawa machaoo

    බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:"

    ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:"

    ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:

    උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:"

    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:

    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    P:S:-

    මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.:no: මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!:yes: මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙනවන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!:angry:

    දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!:):)
    ~මැඩියා~

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා මචන්! හෙට උදේ වෙනකොට බඩු ඇවිල්ලා තියෙයි. තව හර්ෂයාටත් කියන්න ඕනි පෝස්ට් එකක් දාන්න කියලා....!:cool::frown:

    (මම දැන් යනවා මචන්! හෙට උදෙන්ම එනවා. ගුඩ් නයිට්!!!):yes:

    ඵල ඵල.....
    ගිහින් වැලක් ඇදල නිදා ගනිය ගස් ගෙම්බා!:baffled::rofl:
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන්ලා පොඩි නිල නොවෙන ආරංචියක් ආවා .. ඇත්ත බොරු දන්නේ නෑ (ඇත්ත අපිටම තම බලන්න වෙන්නේ :baffled:).. ඔය CEPA case එකට අපි ඔක්කොම විරුද්දනෙ, ඉතින් දැන් facebook ,එළකිරි වගේ ඒවා වලින් මේ ගැන කතාකරනවනේ, ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව මේකනේ :yes: .. ඔය cepa එකට සම්බන්ද අය (දන්නවනේ හිටිය අය ) දැන් ලොකු උත්සහයක් ගන්නවලු වෙන වෙන මාතෘකා/news facebook එකට ගෙන්න,පත්තර වලින් කතාකරන්න ,පරණ case එහෙම ගෙනාවම අපි ඒවාට අවදානය දෙනවනේ .. එතකොට මෙයාල හිතන් ඇති අපිට cepa අමතක වෙයි කියල .. මන් මේ මොහොතේ තීරණය කළා CEPA එක තහනම් කරනකන් අනික් පොස්ට් මුකුත් share කරන් නෑ .. හිතන් ඇති අපි මැටි හරක් කියල ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා පොඩි නිල නොවෙන ආරංචියක් ආවා .. ඇත්ත බොරු දන්නේ නෑ (ඇත්ත අපිටම තම බලන්න වෙන්නේ :baffled:).. ඔය CEPA case එකට අපි ඔක්කොම විරුද්දනෙ, ඉතින් දැන් facebook ,එළකිරි වගේ ඒවා වලින් මේ ගැන කතාකරනවනේ, ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව මේකනේ :yes: .. ඔය cepa එකට සම්බන්ද අය (දන්නවනේ හිටිය අය ) දැන් ලොකු උත්සහයක් ගන්නවලු වෙන වෙන මාතෘකා/news facebook එකට ගෙන්න,පත්තර වලින් කතාකරන්න ,පරණ case එහෙම ගෙනාවම අපි ඒවාට අවදානය දෙනවනේ .. එතකොට මෙයාල හිතන් ඇති අපිට cepa අමතක වෙයි කියල .. මන් මේ මොහොතේ තීරණය කළා CEPA එක තහනම් කරනකන් අනික් පොස්ට් මුකුත් share කරන් නෑ .. හිතන් ඇති අපි මැටි හරක් කියල ..
    වෙන්න පුළුවන්.....
    මේ ඉන්නේ එක හරකෙක් ඔය ක්‍රෙම්ට තප්පුලලා!

    http://www.elakiri.com/forum/showthread.php?t=1722132
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    මේක බලන්න. ඉස්සර තිබ්බ උද්ගෝෂණයක් (2015 sept) . 25ක් ඇවිත් ඉන්නවද මන්ද. මෙහෙම කරලා නම් වැඩක් නැහැ.

    මට ලොකු සැකයක් තියෙනවා මේකට ජනතා සහයෝගයක් හම්බවෙවිද කියල. හුදෙක් වුර්තිය සටනක් විතරක් වේලා අල වෙලා යාවිද කියල. ඒ නිසා මේකට විරුද්දව හැමෝම සටන් කරොත් හොදයි.

    http://tinyurl.com/hcfpmce
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මයිත්‍රීගේ / රනිල්ගේ FB Page එකේ Comment කරමු

    ජනපතිට කියන්න කියලා.. මොකද්ද scene එකක් තියෙනවා නේද ?

    බැලුම්ගල​ ?

    දැන් උන්ට කියන්න තියෙන්නේ හු#ගන්නේ නැතුව ඉන්න කියලා.ඕක අත්සන් කලොත් උන්ගේ මලමිනී වත් මිනිස්සු ඉතුරු කරන්නේ නෑ.
     
    Similar threads