බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
පුරා අවුරුදු තිහක් තිස්සේ
රට වෙලාගත් ත්‍රස්තවාදය
පරදවා රට එකලු කරවූ
නරනිඳුන් හට සතුරු කම් කල
ද්‍රෝහියනි.....!
තොපිට ඔහොම වෙලා මදි!!!"
ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
හෙලා උන් තම මස් නහර ලෙය
මුදා ගත් අප මාතෘ භූමිය
නෑ සියන් හා සමග එක්වී
උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
නොදැක්ක වහලුනි.....!
තොපි එදා පොට්ටද??"
ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
පිටිය සරහා පිරී ඉතිරෙන
ලෙසින් රොක් වී සවන් දී අත්
පොලොසනින් කන් දෙදරවා පසු
දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
බත් කන ගොන්නුනි.....!
දැන් අපිව හොයන්නේ පකට ද??
උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
දෙවෙනි මවකව සිටිය වූවද
තම හිමිගේ දියණියට අදරින්
සලකනා නුඹ විශාකාවකි
බුදු වෙයන් මතු බවෙක ඉපදී
ඉෂි අම්මේ.......!
ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!"
ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!
ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!
P:S:-මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.
මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!
මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙනවන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!
දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!
~මැඩියා~




ඔන්න සැබෑ ජාත්‍යාලය බලාගන්න පුලුවන් මෙතැනදි කට්ටියගෙම. 
මොකද්ද එතින් ඔයාගේ යෝජනාව ??
මොනාද අපි කරන්න ඕනි ?? අදහසක්
උඹල ඉපදිච්චි/තාත්තාගේ වෘෂණයේ ශුක්රානුවක් විදියට හිටිය කාලයේ රනිල් වික්‍රමසිංහ හුටුමා අධයාපන ඇමති විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගෙනාවා. ඒක ගේන්න දුන්න නම් මේ වෙනකොට උඹල අධ්‍යාපනයක් නැති හිගන්නෝ. ඒක ගේන්න නොදී වැලැක්කුවේ මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව ජීවිත පූජා කරලා. අනිවා මේක දැඩ් සටනක් ගෙනියන්න වෙන දෙයක්. අපි ට විතරක් නෙවෙයි මේකෙන් බලපැම් එන්නේ උඹට දාව උපදින්න බලා ඉන්න දරුවන්ටත් මේ අවජාතක ගිවිසුමේ පව් ගෙවන්න වෙනවා.මොකද්ද එතින් ඔයාගේ යෝජනාව ??
මොනාද අපි කරන්න ඕනි ?? අදහසක්
රිදිලා!
![]()
උදෙන්ම පෝස්ට් එකේ ඉතුරු ටික කොටන්න පටන් ගත්තා මචන්! 


උඹල ඉපදිච්චි/තාත්තාගේ වෘෂණයේ ශුක්රානුවක් විදියට හිටිය කාලයේ රනිල් වික්‍රමසිංහ හුටුමා අධයාපන ඇමති විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගෙනාවා. ඒක ගේන්න දුන්න නම් මේ වෙනකොට උඹල අධ්‍යාපනයක් නැති හිගන්නෝ. ඒක ගේන්න නොදී වැලැක්කුවේ මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව ජීවිත පූජා කරලා. අනිවා මේක දැඩ් සටනක් ගෙනියන්න වෙන දෙයක්. අපි ට විතරක් නෙවෙයි මේකෙන් බලපැම් එන්නේ උඹට දාව උපදින්න බලා ඉන්න දරුවන්ටත් මේ අවජාතක ගිවිසුමේ පව් ගෙවන්න වෙනවා.
සටනේ ස්වාභාවය මට තීරණය කරන්න බෑ මචං. ඒක තීරණය කරන්න ඕන අදාල වෘත්තිකයන් ගේ සබුද්ධික එකමුතුවක්. මම හැමදාම හිටියේ මතවාදය නිෂ්පාදනය කරල ඒක මස්තිෂ්ක ගත කරන කණ්ඩායමේ. ඒ වැඩේ මම කරනවා. මොකද මේක මගේ රට....මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන්.
මම නැත්තං වෙන කවුද?
මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙ ද?
මේ සටන නැත්තං වෙන මොන සටන ද?
උඹ හිතන්නේ එහෙම ද?මචන් අපි මේ ෆොරම් එකේ දමන අදහස් බලන්නේ අපි අපි විතරයි. මෙතන ඉන්න සමහර අයත් සපොර්ට් කරන්නේ නැ පොලිටික්ස් නිසා. අපිට Main Media වලට මේ අදහස් දාගන්න විදියක් බලන්න වෙනවා. අඩුම තරමේ අපි sign කරපු petition එක ගැනවත් news sites gossip sites දාගන්න try කරමු, අනිවරයෙන් මෙ වගේ වටිනා පොඉන්ට්ස් මිනිස්සු අතරට ගෙනියමු
දැනටමත් ඉන්දියන් උන් CV එවන්න පටන් ගෙනලූ.ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් පුතේ කෙලවෙන දවස වැඩි ඈතක නෙමේ. දැන්ම පාරට බැස්සේ නැත්තම්


උඹ හිතන්නේ එහෙම ද?
මචං මම/අපි අත්දැකල තියන දෙයක් තමා එළකිරියේ යන ලිපි අතිශය බරපතල විදියට ශෙයාර් වෙනව කියන එක. කොටින් ම කියනව නං අපේ අන් සංදු වලට ලියපු අතීත කතා/විචාර ශොයාර් වෙලා පත්තර වල පවා ගිහින් තියනවා.
මම ලියන්නේ මේකට විතරයි. මම මේකෙදි ලියන දේවල් කැමති විදියට ශෙයාර් කරපල්ලා. නම් ගම් දැන්න කොහෙත්ම වුවමනාවක් නෑ. මොකද මේවා සමාජ සේවා....ඒවායේ පින අපේ ඊළග ආත්මවල එකවුන්ට් වලට බැර වේවි!!!
කෙල වෙන්නයි යන්නේ මේ සැරේ නම්..... මයිත්‍රී මෝඩි සූට් ගහන් ආවේ ඕකට තමා.....

කෙල වෙන්නයි යන්නේ මේ සැරේ නම්..... මයිත්‍රී මෝඩි සූට් ගහන් ආවේ ඕකට තමා.....
![]()
ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ මේවට තමා.....![]()
![]()
....
අපි ආයෙත් ඇණ ගනිමු ද?-... 01-22-2016 10:41 AM Go back and find the soul purpose of the thread, don't let change the topic![]()
) What I've mentioned is when it comes to common threats, everyone trying to protect their personal political agenda. instead of fighting against them.

ගැමුණු මාමවත් අල්ලගෙන ඉස්ටයික් එකක් කොරමු
ගැමුණුවත් උන්ගේ සාක්කුවේද මන්දා....
ඊයෙ පෙරේදා දැක්ක කෑගහනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මුකුත් කිව්වොත් බස් වර්ජනයක් කරනවා ගගා
ඌට නම් පිස්සු බං.... ඔය යකා එක්ක අපි ඇර ගත්තා ඔය යුනිෆෝම් වැඩෙත් කරන්න බෑ කියලා.... ප්‍රායෝගික නෑ නේ..... මූ ඩයලොග් එකෙන් නොමිලේ යුනිෆෝම් ටික අරගෙන... අපිට සල්ලි වලට වික්කා.....
