අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo

    බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:"

    ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:"

    ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:

    උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:"

    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:

    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    P:S:-

    මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.:no: මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!:yes: මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙනවන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!:angry:

    දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!:):)
    ~මැඩියා~

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද්ද එතින් ඔයාගේ යෝජනාව ??

    මොනාද අපි කරන්න ඕනි ?? අදහසක්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :lol:ඔන්න සැබෑ ජාත්‍යාලය බලාගන්න පුලුවන් මෙතැනදි කට්ටියගෙම.
    දැන් ඔය ආර්ථික සහයෝගිතාවන් ගහන්න කියලා කියලා තියෙන්නෙ සමාන ආර්ථික සහ සාමාජීය පසුබිම් තියෙන රටවල් එක්කනේ. ලන්කවයි ඉන්දියාවයි ගත්තහම සමාන ආර්ථිකයකුත් නෑ (උන්ට ඒ කීවේ බිස්නස් කාරයින්ට අපිට වඩා සල්ලි තියෙනවා) සමාජීය පසුබිමකුත් නෑ (අපේ ලිවින් ස්ටැන්ඩාර්ඩ් උන්ට වඩා ගොඩක් උඩයි ඒ නිසයි අපේ මිනිස්සු අඩුම පඩියට වැඩ කරන්නේ නැත්තෙ - ලයිෆ් කොලිටිය වැඩිවෙද්දි ඒකට ප්‍රයිස් එකක් තියෙනවා ඒක නිසා හැම මිනිහම ඉලන වැටුප වැඩිවෙනවා)
    දැන් මෙහෙම ලබ්බක් ගහපුවම වෙන්නෙ ඉන්දියාවෙ ඉන්න ජොබ් නැති හැතිකරේ එනවා මෙහෙ අඩු පඩියට වැඩ කරන්න -එතකොට වෙන්නෙ අපේ උන්ටත් ජීවත් වෙන්න ඕනෙ නම් අඩු පඩියට වැඩ කරන්න වෙනවා - අඩුපඩිය කියන්නේ අඩු ජීවන තත්ත්ව ඒ කියන්නේ අපේ උන්ටත් ලගදිම දවසක මහ පාරේ මල පහකරන්න වුනත් සිද්ද වෙන්න බැරි වෙන එකක් නෑ. ඊලග දේ තමයි ඉන්දිය බිස්නස් කාරයන්ට මෙහෙ ආයෝජකයෝ මෙහෙ බිස්නස් එක්කො සල්ලි වලට අරන් නැත්නම් අඩු මුදලට ප්‍රඩක්ට් එක දීලා අපේ බිස්නස් එක වට්ටයි. (දන්නවද දන්නේ නෑ එයාර් ටෙල් එක ඇවිත් එටිසලාට් ලට අරින්න හැදුව එක.) ටී ආර් සිය මිනිමම් කෝල් චාර්ජ් දැම්මෙ නැත්නම් උන් වටෙනවා මොකද ලොකු ආයෝජකයින්ට පාඩු ලබ ලබ හරි සෑහෙන / ටික කාලයක් දුවන්න පුලුවන් තම්න්ගෙ කම්පෙටිටර්ව වැටෙනකන්. වැටුනහම ඌව අරගෙන එක්කො වහනවා නැත්ත්නම් තම්න්ගේ විදිහට ආයේ පටන්ගන්නවා.
    ඊලඟ දේ තමයි ඔය දැන් කරලියට ආපු වකුගඩු කේස් එක. ඉස්සර ඉන්දියාවෙ නෑදෑ නොවන අයගෙනුත් වකුගඩු බද්ද කලා හබැයි ඒක සීමාවක් ඉක්මවලා ගිහින් මිනිස්සු පැහැර ගැනීම දක්වා ගිය නිස උන් නීති තද කලා - හැබැයි ඒකෙන් වුනේ උන්ට ආපු හෙනම හෙන විදේශ විනිමයක් නැති වුන එක. ලන්කාව ඒ මාර්කට් එක අල්ල ගත්ත. දැන් ඔය නැතිවෙච්ච මාර්කට් එක අල්ල ගන්න ආපහු මේ සධාචාරයක් කියල වචනයක් දාගෙන අපට කෙලවලා ආපහු ටික කාලෙකින් එහෙට අදින්නයි යන්නේ (අපෙත් පත්තර කාරයෝ සධාචාරෙ වචනේ ඇහිච්ච ගමන් *ක උඩ දාගෙන ලවක් දෙවක් නැතිව මේක එපා කියලා කෑ ගහනවා )
    අනික් දේ තමයි ඔය සීපව හරි එක්ටාව හරි මොකක් හරි කියන ගිවිසුම් වල තියෙන කරුනු ඔය සාකඡාවලට ගිය උන් එකෙක් වත් දන්නේ නැතිලු - ඔය දේ හොදටම ස්ටඩි කරලා තියෙන්නෙ ලන්කාවෙ ඉන්ජිනියරින් උන්ගේ යූනියන් එක - උන් අහපු ප්‍රශ්න වලට ඔය සාකච්චා වලට ගියයි කියන මහ ලොකු සෙට් එකට වචන නැතිව හිරවුනාලු:baffled:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මොකද්ද එතින් ඔයාගේ යෝජනාව ??

    මොනාද අපි කරන්න ඕනි ?? අදහසක්

    ඇයි මෙහෙම දෙයක් අපට අවශ්‍ය? අන්න ඒක හිතපන් මචන්
    (-අපිට අවශ්‍ය නැති අපිට කිසිම වාසියක් නැති එකකට කර ගහන්නේ ඉන්දියාවේ බලපෑම නිසා උන්ගේ තියෙන විරැකියාව අඩුකරගෙන උන්ගේ බිස්නස් සරු කරගන්න නෙවෙයිද?)
    උන්ට අපේ අර්ථිකයට ඇතුල් වුනහම අනාගතේදි අපට බලපෑම කරන්න තව ලේසියි (ඕක තම නව (ආර්ථික) අධිරාජ්‍යවාදයේ හැටි)

    කරන්න තියෙන එකම දේ අනාගතෙ ඉපදෙන්න ඉන්න උන් ගනත් හිතලා මේකට විරුද්ධ වෙන එක නෙවෙයිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද එතින් ඔයාගේ යෝජනාව ??

    මොනාද අපි කරන්න ඕනි ?? අදහසක්
    උඹල ඉපදිච්චි/තාත්තාගේ වෘෂණයේ ශුක්‍රානුවක් විදියට හිටිය කාලයේ රනිල් වික්‍රමසිංහ හුටුමා අධයාපන ඇමති විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගෙනාවා. ඒක ගේන්න දුන්න නම් මේ වෙනකොට උඹල අධ්‍යාපනයක් නැති හිගන්නෝ. ඒක ගේන්න නොදී වැලැක්කුවේ මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව ජීවිත පූජා කරලා. අනිවා මේක දැඩ් සටනක් ගෙනියන්න වෙන දෙයක්. අපි ට විතරක් නෙවෙයි මේකෙන් බලපැම් එන්නේ උඹට දාව උපදින්න බලා ඉන්න දරුවන්ටත් මේ අවජාතක ගිවිසුමේ පව් ගෙවන්න වෙනවා.

    සටනේ ස්වාභාවය මට තීරණය කරන්න බෑ මචං. ඒක තීරණය කරන්න ඕන අදාල වෘත්තිකයන් ගේ සබුද්ධික එකමුතුවක්. මම හැමදාම හිටියේ මතවාදය නිෂ්පාදනය කරල ඒක මස්තිෂ්ක ගත කරන කණ්ඩායමේ. ඒ වැඩේ මම කරනවා. මොකද මේක මගේ රට....මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන්.

    මම නැත්තං වෙන කවුද?
    මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙ ද?
    මේ සටන නැත්තං වෙන මොන සටන ද?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රිදිලා!:rofl:
    :P
    හී...හී.....:D උදෙන්ම පෝස්ට් එකේ ඉතුරු ටික කොටන්න පටන් ගත්තා මචන්! :yes:

    සබ්ජෙක්ට් එක ගැන ත්‍රෙඩ්ස් දෙක තුනක් වැටිලා තියෙනවා දැක්කා. ඒත්, තාමත් දෙප්ත්ත බෙදිලා ඇරගන්න එක නම් නතර වෙලා නෑ වගේ.:frown::no:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උඹල ඉපදිච්චි/තාත්තාගේ වෘෂණයේ ශුක්‍රානුවක් විදියට හිටිය කාලයේ රනිල් වික්‍රමසිංහ හුටුමා අධයාපන ඇමති විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගෙනාවා. ඒක ගේන්න දුන්න නම් මේ වෙනකොට උඹල අධ්‍යාපනයක් නැති හිගන්නෝ. ඒක ගේන්න නොදී වැලැක්කුවේ මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව ජීවිත පූජා කරලා. අනිවා මේක දැඩ් සටනක් ගෙනියන්න වෙන දෙයක්. අපි ට විතරක් නෙවෙයි මේකෙන් බලපැම් එන්නේ උඹට දාව උපදින්න බලා ඉන්න දරුවන්ටත් මේ අවජාතක ගිවිසුමේ පව් ගෙවන්න වෙනවා.

    සටනේ ස්වාභාවය මට තීරණය කරන්න බෑ මචං. ඒක තීරණය කරන්න ඕන අදාල වෘත්තිකයන් ගේ සබුද්ධික එකමුතුවක්. මම හැමදාම හිටියේ මතවාදය නිෂ්පාදනය කරල ඒක මස්තිෂ්ක ගත කරන කණ්ඩායමේ. ඒ වැඩේ මම කරනවා. මොකද මේක මගේ රට....මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන්.

    මම නැත්තං වෙන කවුද?
    මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙ ද?
    මේ සටන නැත්තං වෙන මොන සටන ද?

    මචන් අපි මේ ෆොරම් එකේ දමන අදහස් බලන්නේ අපි අපි විතර‍යි. මෙතන ඉන්න සමහර අයත් සපොර්ට් කරන්නේ නැ පොලිටික්ස් නිසා. අපිට Main Media වලට මේ අදහස් දාගන්න විදියක් බලන්න වෙනවා. අඩුම තරමේ අපි sign කරපු petition එක ගැනවත් news sites gossip sites දාගන්න try කරමු, අනිවරයෙන් මෙ වගේ වටිනා පොඉන්ට්ස් මිනිස්සු අතරට ගෙනියමු
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    3%281012%29.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    දැනටමත් ඉන්දියන් උන් CV එවන්න පටන් ගෙනලූ.ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් පුතේ කෙලවෙන දවස වැඩි ඈතක නෙමේ. දැන්ම පාරට බැස්සේ නැත්තම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අපි මේ ෆොරම් එකේ දමන අදහස් බලන්නේ අපි අපි විතර‍යි. මෙතන ඉන්න සමහර අයත් සපොර්ට් කරන්නේ නැ පොලිටික්ස් නිසා. අපිට Main Media වලට මේ අදහස් දාගන්න විදියක් බලන්න වෙනවා. අඩුම තරමේ අපි sign කරපු petition එක ගැනවත් news sites gossip sites දාගන්න try කරමු, අනිවරයෙන් මෙ වගේ වටිනා පොඉන්ට්ස් මිනිස්සු අතරට ගෙනියමු
    උඹ හිතන්නේ එහෙම ද?

    මචං මම/අපි අත්දැකල තියන දෙයක් තමා එළකිරියේ යන ලිපි අතිශය බරපතල විදියට ශෙයාර් වෙනව කියන එක. කොටින් ම කියනව නං අපේ අන් සංදු වලට ලියපු අතීත කතා/විචාර ශොයාර් වෙලා පත්තර වල පවා ගිහින් තියනවා.

    මම ලියන්නේ මේකට විතරයි. මම මේකෙදි ලියන දේවල් කැමති විදියට ශෙයාර් කරපල්ලා. නම් ගම් දැන්න කොහෙත්ම වුවමනාවක් නෑ. මොකද මේවා සමාජ සේවා....ඒවායේ පින අපේ ඊළග ආත්මවල එකවුන්ට් වලට බැර වේවි!!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැනටමත් ඉන්දියන් උන් CV එවන්න පටන් ගෙනලූ.ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් පුතේ කෙලවෙන දවස වැඩි ඈතක නෙමේ. දැන්ම පාරට බැස්සේ නැත්තම්

    ඇත්ත කියලා කියනවා බන්..දැන්ම පස්පොස්ට් හදාගන්න එක ඇගට ගුණයි :(:dull:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උඹ හිතන්නේ එහෙම ද?

    මචං මම/අපි අත්දැකල තියන දෙයක් තමා එළකිරියේ යන ලිපි අතිශය බරපතල විදියට ශෙයාර් වෙනව කියන එක. කොටින් ම කියනව නං අපේ අන් සංදු වලට ලියපු අතීත කතා/විචාර ශොයාර් වෙලා පත්තර වල පවා ගිහින් තියනවා.

    මම ලියන්නේ මේකට විතරයි. මම මේකෙදි ලියන දේවල් කැමති විදියට ශෙයාර් කරපල්ලා. නම් ගම් දැන්න කොහෙත්ම වුවමනාවක් නෑ. මොකද මේවා සමාජ සේවා....ඒවායේ පින අපේ ඊළග ආත්මවල එකවුන්ට් වලට බැර වේවි!!!

    OK machan. Will share and get publicity as much as possible !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :dull: කෙල වෙන්නයි යන්නේ මේ සැරේ නම්..... මයිත්‍රී මෝඩි සූට් ගහන් ආවේ ඕකට තමා..... :angry:

    ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ මේවට තමා..... :dull: :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: කෙල වෙන්නයි යන්නේ මේ සැරේ නම්..... මයිත්‍රී මෝඩි සූට් ගහන් ආවේ ඕකට තමා..... :angry:

    ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ මේවට තමා..... :dull: :(

    ගැමුණු මාමවත් අල්ලගෙන ඉස්ටයික් එකක් කොරමු

    ගැමුණුවත් උන්ගේ සාක්කුවේද මන්දා:frown:....
    ඊයෙ පෙරේදා දැක්ක කෑගහනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මුකුත් කිව්වොත් බස් වර්ජනයක් කරනවා ගගා:dull:
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    reputation_neg.gif
    අපි ආයෙත් ඇණ ගනිමු ද?-... 01-22-2016 10:41 AM Go back and find the soul purpose of the thread, don't let change the topic

    It's not my purpose to mislead this topic. (Even I haven't done so:no:) What I've mentioned is when it comes to common threats, everyone trying to protect their personal political agenda. instead of fighting against them.:angry:

    P:S:- It's much better if you had the balls to ask me out directly (like a man!):rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    ගැමුණු මාමවත් අල්ලගෙන ඉස්ටයික් එකක් කොරමු

    ගැමුණුවත් උන්ගේ සාක්කුවේද මන්දා:frown:....
    ඊයෙ පෙරේදා දැක්ක කෑගහනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මුකුත් කිව්වොත් බස් වර්ජනයක් කරනවා ගගා:dull:

    :growl: :growl: ඌට නම් පිස්සු බං.... ඔය යකා එක්ක අපි ඇර ගත්තා ඔය යුනිෆෝම් වැඩෙත් කරන්න බෑ කියලා.... ප්‍රායෝගික නෑ නේ..... මූ ඩයලොග් එකෙන් නොමිලේ යුනිෆෝම් ටික අරගෙන... අපිට සල්ලි වලට වික්කා..... :growl: :angry:
     
    Similar threads